My Girl

echo

Member
May 8, 2008
322
3
0
machansla mata mara widiyata mage love eka mathak wenawa..... issara eya mat ekka kata karanakota mama echchara ganan gatte naha.... eth dan mara widiyata mata miss wenawa eyawa.........

mata wena kawroth hitiye naha kiyanna kiyala ekai oyata kiyanne......
sry if im disturbing u
 
sam gaysh

Member
Sep 20, 2010
82
24
0
හුගක් අය අපෙන් ඈතට යනකොට තමයි බන් අපිට තේරෙන්නේ අපි ඒ අයට කොච්චර ආදරේද:love: කියලා . සමහරවිට සමහරු ඈතට ගියාම තමයි අපි ඒ අයට ආදරේ :love: කරලා බව අපිටම තේරෙන්නේ. උඹත් කෙල්ලට ආදරේ:love: බව ඒකිට පෙන්නපන් එතකොට ඒකි උඹ ගාවම ඉදියි.
 
ow ban matat eka dan tamai terone... dan eten eya call karanakam ma balam enna wenawa.... godak amaroi ban eya natuwa enna.....
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන්..ඒක හැටියක්..මොනවා හරි දෙයක් අපේ ගාව තියෙනකොට අපිට ඒකේ වටිනා කමක් නෑ..ඒකේ වටිනාකම අපිට දැනෙන්න ගන්නේ,ඒක අපි ලග නැති වෙනකොට...
 
Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    that's the feeling of real love.don,t worry keep trying.never give up until u reach the goal.i also had the same experience.but finally i won my love.i guess she will be yours.good luck.
     
    Last edited:

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    සිරවට මචන්, මටත් ඔය වගේම sine එකක් උනා/...
    ගනන් ගන්න එපා බන්
    කොල්ලන්ගේ තරම් කෙල්ලන්ගේ හිත් පිරිසිදු nehe :(:(:(:(
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    machansla mata mara widiyata mage love eka mathak wenawa..... issara eya mat ekka kata karanakota mama echchara ganan gatte naha.... eth dan mara widiyata mata miss wenawa eyawa.........

    mata wena kawroth hitiye naha kiyanna kiyala ekai oyata kiyanne......
    sry if im disturbing u
    adare nikan wassa wage wahina dawasata apa nathiii dawasata ona
     
    upe

    Member
    Jun 1, 2007
    1,818
    23
    0
    If both of you are meant to be with each other, everything will work out at the end. Follow your heart and remember that "love comes to those who believe it" ;)
    good luck!