My graphics

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබට මාර හැකියාවක්නේ තියෙන්නේ
    මරු මචන්
    තව හදලා දාහන්
    yako me girl kenek
    3.gif
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    Nice drawings:yes::yes: මේවට කොච්චර වෙලා යනවද.. වෙන ‍වැඩක් කරන්නෙම නැද්ද:P:P
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    ඒක තමයි උඹට අර -rep ඇවිල්ලා තිබුනෙ. :P

    ඒ *ඹි සිඹා සෙට් එකෙකුගේ වැඩක් වෙන්න ඇති.
    උබවත් මට + රෙප් එකක් දීපන් මචන්.
    ඔන්න මම මුල්වතාවට ලැජ්ජ නැතිව උබෙන් +රෙප් ඉල්ලුවා :D
     
    • Like
    Reactions: Snowl

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Nice drawings:yes::yes: මේවට කොච්චර වෙලා යනවද.. වෙන ‍වැඩක් කරන්නෙම නැද්ද:P:P

    ටැබ්ලට් එකයි පෙන් එකයි තියෙනවනම් පුලුවන් ටිකක් ඉක්මනටම වැඩේ කරගන්න.