දැනට ලංකාවේ රාජ්ය මට්ටමේ වැඩපිළිවලක් දියත් කරන්න යනවා මුළු ලංකාවේම ස්ක්රීන් කරන්න කියලා. මම මේ විෂය පථයට අදාලව කටයුතු කරන නිසා ලංකාවේ සැබෑ තත්වය දන්නවා.
ලංකාවේ ගොඩක් අය පර්ට්නර් කෙනෙක් එක්ක විතරක් සෙක්ස් කරනවා කියන එක අපිට හරියට අනුමාන කරන්න බැහැ.
පහුගිය සතියේ එක සිද්දියක් කියන්නම්. ලංකාවේ පොද්ගලික සමාගමක සේවය කරන වයස 33 ක පමණ තරුණයෙක් අවා. ඔහු BT ( ක්ෂය රෝගයෙන් ) පෙළුණු නිසා සැකය මත ඇන්ටි බොඩි ටෙස්ට් එකක් කරා. ඔහුට HIV පොසිටිව් . කසාද බැඳලා ළමයෙකුත් ඉන්නවා. එම තරුණයා තමන්ට HIV තියනවා කියල පිළිගන්නෙම නැහැ. ඔහු කියනවා වයිෆ් එක්ක විතරයි ලු සෙක්ස් කලේ. නමුත් අන්තිමට ඔහු කිවා තව ගර්ල් කෙනෙක් එක්ක දෙපාරක් විතර සෙක්ස් කරලා තියනවා ලු. පස්සේ ඒ ගර්ල් ගේ බෝයි ෆ්රෙන්ඩ් බිසන්ස් කරන කෙනෙක්ලු. නිතර නිතර රටත් යනවා. දැන් දැක්ක නේද HIV ආපු පර්ත් එක. අපි එයාගේ වයිෆ් ව ටෙස්ට් කරන්න එක්කන් එන්න කීවට එයා එක්කන් එන්නෙම නැහැ. වයිෆ් දැනගතහොත් ප්රශ්නයක් ලු. පස්සේ අන්තිමට ලමයව එක්කන් අවා. වයස 4 ක් වගේ බබෙක්. වාසනාවට බබාට HIV ගිහින් නැහැ.
තමන්ට ටෙස්ට් කරන්න කියල බල කරන්නේ නැහැ. කැමතිනම් කරගන්න පුළුවන්. මේ චැලේන්ජ් එක බාර ගන්න අකමැති අයට මේක refuse කරන්න පුළුවන්.
දැනට සමහර රටවල සමස්ත ජනගහනයම ස්ක්රීන් කරලා තියනවා. අපි නොදන්නවා උනාට ලංකාවේ HIV අසධිතයින් විශාල පිරිසක් ඉන්නවා. වැඩ වැඩි ප්රතිශතය තමන්ට HIV අසාධනය වී ඇති බව දන්නේ නැහැ.
I understand your point bro... it can help to identify some HIV infected people.
but my point is, putting this kind of a challenge will end up being a waste of money. coz some people who never had a relationship might just do it just because he/she got challenged. Also some other people without much awareness about HIV will again waste money. (remember some people in kurunegela area protested against a school having a HIV infected kid last year.)
so i think the most important things are:
- raising awareness first, giving people what can expose them to HIV
- making the tests available at affordable prices (if many people tend to do the test, the hospitals may consider reducing the test charges, but probably your organization's initiative will be required to make it happen)
i'm just giving some constructive criticism and i'm not saying this is a bad idea.. but need to point our general public in the correct path or they will just make some hospital owners rich.
probably in the challenge itself, you can put a brief description who should do it and who should not.