My HIV Report

Mozilla

Well-known member
  • ඔව් අවශ්‍යනම් රජයේ රෝහලකින් උනත් කරගන්න පුළුවන්. මම අදහස් කලේ රුපියල් 1700 ගෙවලා රජයේ රෝහලකට වඩා පොද්ගලික රෝහලකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්. රජයේ රෝහලකට යනවනම් OPD Doctor කෙනෙක් හම්බ වෙලා ලියාගෙන යන්න ඕනේ. මුදල් වියදම් කරන්න අකමැති කෙනෙක් ඉන්නවනම් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රධාන රජයේ රෝහලකින් මෙම පරීක්ෂණය කරගන්න පුළුවන්.

    මෙය බල කිරීමක් නොවන අතර කෙනෙකුට අකමැතිනම් මෙය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.


    OPD Doctor කෙනෙක් ඕනි නැ :no: හැබැයි STD යුනිට් එකක් තියෙන හොස්පිටල් එහෙකට යන්න ඕන
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    OPD Doctor කෙනෙක් ඕනි නැ :no: හැබැයි STD යුනිට් එකක් තියෙන හොස්පිටල් එහෙකට යන්න ඕන

    රජයේ රෝහල් වල කරන ක්‍රම වේදය OPD doctor කෙනෙක් හරහා ඉල්ලන්න ඕනේ. STD ඒකකය හරහාත් කරගන්න පුළුවන්. මේ දෙකම ලංකාවේ ප්‍රධාන රෝහල් වල තියනවා.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හැම හොස්පිටල් එකේම කරන්නේ නැ මචං.. උබට ඔහොම වෙන්නේ ඒ යුනිට් එක නැති හොස්පිටල් එහෙකට ගියොත්. එහෙම පෝලිම් වල ඉන්න ඕන නැ. පොත් දාන්න වෙන්නේ උබට පොසිටිව් උනොත් විතරයි මං හිතන්නේ. නැත්තම් කෙලින්ම කියනවා " ඔයා ආයෙ මෙහේ එන්න ඕනි නැ ඔයාට ප්‍රශ්නයක් නැ කියලා " මේ පොට් එහෙකට ගියාම කිසි අවුලක් නැ කරදරෙකුත් නැ කෙලින්ම ගිහින් කියාපන් මට HIV BLOOD ටෙස්ට් එකක් කරන්න ඕන කියලා උන් ප්‍රශ්න මොකුත් අහන්නේ නැ කෙලින්ම ඩොකා ලගට එක්කන් යනවා.

    =======================

    HIV positive නම් කෙලින්ම STD ක්ලිනික් එකට යවනවා. රිපොර්ට්ස් අතට දෙන්නේ නැහැ ඉස්සලාම. HIV negative නම් රිපෝර්ට් එක ලැබෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව.

    තවදෙයක් ලංකාවේ නව නීතියක් තියනවා HIV රුධිර පරීක්ෂණ වාර්තා දැන් කිසි විටකත් ෆෝන් / ඊමේල් / හෝ වෙබ් සයිට් එකෙන් download කරගන්න දෙන්නේ නැහැ. එකට ගොඩක් හේතු තියනවා.


    ඔය මොකුත් සංකීරණ ක්‍රියාවලියක් අද නැහැ. කෙලින්ම ගියා ලේ දුන්න රිපොර්ට්ස් ගත්තා. කවුරුත් අහන්නේ නැහැ උබ ගෑනු පස්සේ ගියාද , ඇයි මෙහෙම කලේ කියලා. දැනට දශකයට පමණ ඉහතදී නම් ලංකාවේ රෝහල් වලින් මේවගේ දෙයක් වෙනුවෙන් වපර ඇසෙන් දැක්කේ.
     
    Last edited:

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    දැනට ලංකාවේ රාජ්‍ය මට්ටමේ වැඩපිළිවලක් දියත් කරන්න යනවා මුළු ලංකාවේම ස්ක්‍රීන් කරන්න කියලා. මම මේ විෂය පථයට අදාලව කටයුතු කරන නිසා ලංකාවේ සැබෑ තත්වය දන්නවා.

    ලංකාවේ ගොඩක් අය පර්ට්නර් කෙනෙක් එක්ක විතරක් සෙක්ස් කරනවා කියන එක අපිට හරියට අනුමාන කරන්න බැහැ.

    පහුගිය සතියේ එක සිද්දියක් කියන්නම්. ලංකාවේ පොද්ගලික සමාගමක සේවය කරන වයස 33 ක පමණ තරුණයෙක් අවා. ඔහු BT ( ක්ෂය රෝගයෙන් ) පෙළුණු නිසා සැකය මත ඇන්ටි බොඩි ටෙස්ට් එකක් කරා. ඔහුට HIV පොසිටිව් . කසාද බැඳලා ළමයෙකුත් ඉන්නවා. එම තරුණයා තමන්ට HIV තියනවා කියල පිළිගන්නෙම නැහැ. ඔහු කියනවා වයිෆ් එක්ක විතරයි ලු සෙක්ස් කලේ. නමුත් අන්තිමට ඔහු කිවා තව ගර්ල් කෙනෙක් එක්ක දෙපාරක් විතර සෙක්ස් කරලා තියනවා ලු. පස්සේ ඒ ගර්ල් ගේ බෝයි ෆ්‍රෙන්ඩ් බිසන්ස් කරන කෙනෙක්ලු. නිතර නිතර රටත් යනවා. දැන් දැක්ක නේද HIV ආපු පර්ත් එක. අපි එයාගේ වයිෆ් ව ටෙස්ට් කරන්න එක්කන් එන්න කීවට එයා එක්කන් එන්නෙම නැහැ. වයිෆ් දැනගතහොත් ප්‍රශ්නයක් ලු. පස්සේ අන්තිමට ලමයව එක්කන් අවා. වයස 4 ක් වගේ බබෙක්. වාසනාවට බබාට HIV ගිහින් නැහැ.

    තමන්ට ටෙස්ට් කරන්න කියල බල කරන්නේ නැහැ. කැමතිනම් කරගන්න පුළුවන්. මේ චැලේන්ජ් එක බාර ගන්න අකමැති අයට මේක refuse කරන්න පුළුවන්.

    දැනට සමහර රටවල සමස්ත ජනගහනයම ස්ක්‍රීන් කරලා තියනවා. අපි නොදන්නවා උනාට ලංකාවේ HIV අසධිතයින් විශාල පිරිසක් ඉන්නවා. වැඩ වැඩි ප්‍රතිශතය තමන්ට HIV අසාධනය වී ඇති බව දන්නේ නැහැ.

    I understand your point bro... it can help to identify some HIV infected people.

    but my point is, putting this kind of a challenge will end up being a waste of money. coz some people who never had a relationship might just do it just because he/she got challenged. Also some other people without much awareness about HIV will again waste money. (remember some people in kurunegela area protested against a school having a HIV infected kid last year.)

    so i think the most important things are:
    - raising awareness first, giving people what can expose them to HIV
    - making the tests available at affordable prices (if many people tend to do the test, the hospitals may consider reducing the test charges, but probably your organization's initiative will be required to make it happen)

    i'm just giving some constructive criticism and i'm not saying this is a bad idea.. but need to point our general public in the correct path or they will just make some hospital owners rich.

    probably in the challenge itself, you can put a brief description who should do it and who should not.