යාළුවනෙ ඔන්න මම සිංගර් එකෙන් Samsung 32" LCD TV එකක් ගත්තා.
model SMGLA32D450GILS
price Rs. 56000/=(3 yr wrnty )
(* 1 yr wrnty = 52000/=)
singer link
http://www.singersl.com/products/section_01/index.asp?pcode=SMG_SMGLA32D450GILS&PC=televisions
පිංතුර ලොකු කරල බලන්න ඔන නම් පිංතුරය උඩ click කරන්න.
normal antena ekak tama set kare.
tama new antena ekak gatte na ban.
pic colty eka nam denata aulak ne ban.
hoda antena ekak kiyanna puluwanda.












jaya wewa..
model SMGLA32D450GILS
price Rs. 56000/=(3 yr wrnty )
(* 1 yr wrnty = 52000/=)
singer link
http://www.singersl.com/products/section_01/index.asp?pcode=SMG_SMGLA32D450GILS&PC=televisions
පිංතුර ලොකු කරල බලන්න ඔන නම් පිංතුරය උඩ click කරන්න.
normal antena ekak tama set kare.
tama new antena ekak gatte na ban.
pic colty eka nam denata aulak ne ban.
hoda antena ekak kiyanna puluwanda.












jaya wewa..
Last edited:

32" නෙහ්..
උඹ Blu-ray disk/1080p HD movies බලනව නම් 1080p [Full HD] තියෙන එක ෆට්ට.
ඇන්ටනාවෙන් බලන, ඩයලොග් ටීවී වලින් එහෙම බලන චැනල් වලට නම් මොන 1080p ද.
මචන් වලට නෝමල් ඇන්ටනා දාන්න එපා.
ගොඩක් ඒවගේ බූස්ටර් එකෙන් ටීවී එක පැත්තට කරන්ට් එක එනවා. ඒ නිසා LED/LCD TV වලටම හදපු ඇන්ටනා එකක් අරන් දාහන් බූස්ටර් එකත් එක්කම එන.
32" නේද මේක.... 
oka bus eke danna be...