Singer TV Help

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Macho Singer badu gana sure 1k na matanam. Godak thiyenne chinese badu singer nama gahala. Samsung/LG/Sony/Toshiba wage 1k balanna macho kokatath hondai. :yes::yes::yes:
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Thanks machan, Singer Duty free site ekata TV 3ai enne, aey 3nen meka thami poddak lassanata thiyenne. Mama hithuwe Singer Lankawe godak thiyana nisa repairs ehema lesi wei kiyala. Meke ganath naraka na.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    තනිකර චයිනා බෝඩ්.. දිරනවා බලන් ඉද්දි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Thanks, mama honda welawata EK eken check keruwe nathang mama danne nathuwa oka gannawa.
    උන් මචං Assemble කරන එක විතරයි කරන්නෙ.. දැන් සිංගර් ගන්න දෙයක් නෑ.. හද්දම බාල බඩු දාන්නෙ.. Samsung බ්‍රෑන්ඩ් එකත් ඉන්දියාවෙන් දැන් ලංකාවට එවන්නෙ.. ඒකත් චා වෙනවා ඉස්සරහට..
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    උන් මචං Assemble කරන එක විතරයි කරන්නෙ.. දැන් සිංගර් ගන්න දෙයක් නෑ.. හද්දම බාල බඩු දාන්නෙ.. Samsung බ්‍රෑන්ඩ් එකත් ඉන්දියාවෙන් දැන් ලංකාවට එවන්නෙ.. ඒකත් චා වෙනවා ඉස්සරහට..

    eka thamai Samsung ahapu nathi model numbers thiyenne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eka thamai Samsung ahapu nathi model numbers thiyenne.
    ඉන්දියාවෙ එවුනුත් Assemble කරන එක තමයි කරන්නෙ.. ඒවා තමා ලංකාවට එවන්නෙ.. ඔරිජිනල් Samsung බඩු එනවා අඩුයි ලංකාවට.. ඒත් ඒවා සිංගර් තරම්ම චාටර් නෑ.. සිංගර් තනිකර China..
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ඉන්දියාවෙ එවුනුත් Assemble කරන එක තමයි කරන්නෙ.. ඒවා තමා ලංකාවට එවන්නෙ.. ඔරිජිනල් Samsung බඩු එනවා අඩුයි ලංකාවට.. ඒත් ඒවා සිංගර් තරම්ම චාටර් නෑ.. සිංගර් තනිකර China..

    Thanks machans, umbala mawa godak karadara walin beruwa.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    samsung wage brand ekak ganin machan.

    samsung wala UA, UN, UE wage akuru walin patan ganna TV model ekak ganna

    The differences: UN (are North American) models, while the UE (European) and UA (Asia/Australia) sets, typically, although there are sub-differences depending on region.

    mage laga thiyenne UA40D5000 40" LED TV ekak.. eka Australian Region ekata ena model eka.. Supiri. :)
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    samsung wage brand ekak ganin machan.

    samsung wala UA, UN, UE wage akuru walin patan ganna TV model ekak ganna

    The differences: UN (are North American) models, while the UE (European) and UA (Asia/Australia) sets, typically, although there are sub-differences depending on region.

    mage laga thiyenne UA40D5000 40" LED TV ekak.. eka Australian Region ekata ena model eka.. Supiri. :)

    Oka Duty free eke thiyanwada?