My Life Exposed! yeh! True Story :(

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Dont give up bro..! මේ ලෝකෙ ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් ගත්තම ඒ එක්කෙනෙක්ටවත් උඹට තරම් වත් අධ්‍යාපනයක් තිබිලා නෑ. ඔක්කොම කට්ට කාපු එවුන්. හැබැයි මචං අත අරින්න එපා..! කට්ට කෑවම තමයි මදේ රස දැනෙන්නේ.
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    world-great-people-261.jpg

    that's what i mean..!
     

    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    as i know you can face A/L Exam again. however if you feel loneliness just call 1333 free counseling phone line it will help you to over come such a difficulties. may triple bless you.
     
    reputation_neg.gif
    My Life Exposed! yeh!... 03-16-2013 02:52 PM umba nuwara nam dakunata puka nodee idapan

    reputation_neg.gif
    My Life Exposed! yeh!... 03-16-2013 02:36 PM SF සවුත්තුyi , Mahinda hodai. ane palayanna puka nodii

    අයිසේ දාන රෙප් එකක් දාන්න නම කියලා,මට රිදෙයි මයිනස් රෙප් දැම්මා කියලා,එනවා නම් එන්න තර්ක කරන්න ගැණු වගේ මයිනස් රෙප් නොදා,මම එස් එෆ් සවුත්තුයි කිව්වෙ නැ එස් එෆ් සවුත්තු උනා (කියපු එක තෙරුම් ගියාද දන්නෙත් නැ) නුවර උනත් කොළඔ උනත් වැඩක් නැ ඇත්ත කතා කරන්න ඔන,දකුණෙ මිනිස්සු සැහෙන්ට මේ රටට වැඩක් කරලා තියනවා,දකුණෙ මිනිස්සු මොඩයෝ හැටියට කතා කලේ ෆොරම් එකේ ඇඩ්මින්,එයාට බැ දෙතුන් දෙනෙක් නිසා මුළු දකුණෙ ජනතාවටම එහෙම කියන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මෙන්න මේ වගේ විගඬ හරක් (Video එක බලන්න) එපා කිය කිය කැ ගහනකොට තමා මහින්ද කොන්ද කෙලින් තියාගන යුද්ධෙ දිනුවේ,එ දකුණෙ පන්නරය කියල මම හිතනවා,මහින්දත් දකුණෙ,ෆොන්සෙකාත් දකුණෙ දු‍ටු ගැමුණු රජතුමාත්
    දකුණෙ,දකුණෙ මිනිස්සුන්ට අපහස කරන්න එපා,කරපු දෙවල් අමතක කරන්නත් එපා.



    පැටියා ඔබතුමා ඉගනගත්තු මනුස්සයෙක් නෙද අහලා නැද්ද මේ අය ගැන.

    අනගාරික ධර්මපාල
    දු‍ටු ගැමුණු රජ
    මහින්ද රාජපක්ෂ
    සරත් ෆොන්සේකා (දැන් සවුත්තු උනාට)
    කුමාරතුංග මුනිදාස
    අරිසෙන් අහුබුදු
    එදිරිවිර සරත්චන්ද්‍ර
    මිගෙට්‍ටුවත්තෙ ගුනානන්ද මාහිමි
    සිරිල් පොන්නම්පෙරුම
    සෙනරත් පරණවිතාන
    මාර්ටින් වික්‍රමසිංහ
    කිරින්දේ ශ්‍රි ධම්මානන්ද මාහිමි

    මේ අය ඔක්කොම බිහි උනේ දකු
    ණෙන් හරිද,ඔය කිහිප දෙනෙක් විතරයි,ඔන ලොකු ටවුන් එහෙකට ගිහින් බලන්න සිංහල කඩයක් තියනවාද කියලා,තියනවා නම් එ කඩේන් ගිහින් අහන්න අයිතිකාරයාගේ ගම කොහෙද කියලා කියයි දකුණෙ කියලා,ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාර කරන ඔක්කොම අය දකුණෙ මිනිස්සු,අද ඔය ලොකු ටවුන් වල සිංහල කඩයක් තියනවා නම් තියෙන්නෙ දකුණෙ මිනිහෙකුට විතරයි,අනික් එවා ගොඩක් කරන්නෙ මුස්ලිම් මිනිස්සු,මන්චි,මැලිබන්,ලකි කොහෙද කියලා හොයලා බලන්න ඔක්කොම මාතර ගාල්ලෙ මිනිස්සු,නිකන් හිතට එන එක අතින් ලියන්න එපා.මම දකුණෙ නෙමෙයි මම නුවර කෙනෙක්.

    :D අර බෙන්තර ගඟට එහාපැත්තෙ සීන් එක මොකක්ද මචං?
    තරහ ගන්න එපා මම දැනගන්න අහන්නෙ. :D
     
    පැටියා;14643757 said:
    :D අර බෙන්තර ගඟට එහාපැත්තෙ සීන් එක මොකක්ද මචං?
    තරහ ගන්න එපා මම දැනගන්න අහන්නෙ. :D

    ඔයාට පිලිතුරු දෙන්න ගිහින් කවුද කොන්ද කැඩිච්චි දෙන්නෙක් මට නම නොකියාම - රෙප් දිලා හි හි එවාගෙන් කාරි නැ මටනම්,මම එළකිරි ආවේ රෙප් ගන්නයැ.

    අන්න එ කතාවම ඇති දකුණෙ මිනිස්සු මොලකාරයෝ කියන්න,කතාවට කියන්නෙ බෙන්තරින් එහාපැත්තට බලු පැටියෙක් වත් ගෙන්න එපා කියලා,එ කියන්නෙ දකුණෙ මිනිස්සු කපටි කියන එක,දකුණෙ මිනිස්සුට ශුර බුද්ධියක් තියනවා (විශේෂයෙන් ඉස්සර හිටපු අයට) එක අනික් අය දැක්කෙ කපටිකම හැටියට,අනික් උදවියට මෙයාලත් එක්ක හැරෙන්නත් බැ එකයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයාට පිලිතුරු දෙන්න ගිහින් කවුද කොන්ද කැඩිච්චි දෙන්නෙක් මට නම නොකියාම - රෙප් දිලා හි හි එවාගෙන් කාරි නැ මටනම්,මම එළකිරි ආවේ රෙප් ගන්නයැ.

    අන්න එ කතාවම ඇති දකුණෙ මිනිස්සු මොලකාරයෝ කියන්න,කතාවට කියන්නෙ බෙන්තරින් එහාපැත්තට බලු පැටියෙක් වත් ගෙන්න එපා කියලා,එ කියන්නෙ දකුණෙ මිනිස්සු කපටි කියන එක,දකුණෙ මිනිස්සුට ශුර බුද්ධියක් තියනවා (විශේෂයෙන් ඉස්සර හිටපු අයට) එක අනික් අය දැක්කෙ කපටිකම හැටියට,අනික් උදවියට මෙයාලත් එක්ක හැරෙන්නත් බැ එකයි.

    උඹට 6+ දුන්නා.
    මම හිතුවෙ ඔය දකුනෙ මිනිස්සු මන්තර ගුරුකම් කරන නිසා කියලා. :rolleyes:
     
    පැටියා;14643802 said:
    උඹට 6+ දුන්නා.
    මම හිතුවෙ ඔය දකුනෙ මිනිස්සු මන්තර ගුරුකම් කරන නිසා කියලා. :rolleyes:

    නැ නැ,රෙප් වැඩක් නැ සහෝ,එළකිරි එකේ සමහරු කොන්දක් නැති ගැණු,එකයි තරහා,ඔන්න ඔහොම අය තමා ඔය බෙන්තර කතාව එ කාලේ හදලා තියෙන්නෙ,මෙහෙම අය එ කාලෙත් ඉඳලා තියනවා.
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Never Give up...

    Ubata PHP, css etc. puluwnnam system kipayak develop krapan experience ekatath ekka. anek eka Freelancing karanna patanganna.

    Salli tika rika hoyagena Degree ekak or BCS (degree equal ) daganna Try karapan.

    Best of luck...
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    adairaya wenna epa machan. umba hari pare inne. umbata wela thiyana thiyana widihata EK eken internet eken igena ganin. udaharanekata umba inna hotel field eke dewal. iwasagena indapan, lada deyin sathutu weyan.
    kochchara salli depala thibbath minissunta sanaseemak naha ban eh hati. godak ayata raata hitha nidahase watila ninda yanna wasanawa nah. umba wagema thamai apith. apith ude hawa job karanawa, naya gewanawa, ammala langa pathaka nah. eka eka level eken api hamoma ekama bottuwaka thamai.
    sathuten indapan.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    huh මේක නම් සංවේදි කථාවක් නමුත් දුක් වෙවි එක තැන හිටියට ප්‍රශ්ණ විසදෙන්නේ නෑ. හිතන්න මුලින්ම තමන් මොකක්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒකට මහන්සි වෙන්න. සැලසුමක් හදාගන්න මුලින්ම. සැලසුමක් නැතුව ජීවිතය ගෙනියන්න එපා එහෙම ගෙනියන එක හරියට අයාලේ යනවා වගේ. හරි තැනට වැරදිලා හරි යෑමේ සම්බහවිතාක් තිබුනත් ඒක ගොඩක් අඩුයි,නමුත් සැලසුමක් තියෙනවා නම් තමන්ට කොහොම හරි තැනට යන්න පුලුවන්. දැන් ඔයාට ඕනේ සල්ලි හම්බ කරලා අද්‍යාපන සුදුසුකමුත් හොයාගන්න නම් එහෙනම් මෙහෙම කරන්න. ඔය තියෙන Computer එකෙන් ප්‍රයෝජන ගන්න. graphic designing පොත් ටික්ක Download කරලා Freelancing කරන්න. එතකොට දවසට අඩුම ගානේ ඩොලර් 2 ක් වත් හොයාගන්න පුලුවන් මුලදි. මේක ටිකක් කරොත් සෑහෙන ගාණක් හොයාගන්න පුලුවන්. ඊට පස්සේ සල්ලි හම්බ වෙන කොට හොදට. වෙන රටකට යන්න (ලංකාවේ ඉදලා සල්ලි හොයන්න ලේසි නෑ)කොරියන් විභාගේ කරන්න පුලුවන්. ඊට පස්සේ එහේ ගිහින් පුලුවන් තරම් හොදට හම්බ කරලා මෙහෙට ඇවිත් Business එකක් කරන්න. ඒ කරන ගමන් Private Degree එකක් ඊට පස්සේ කරන්න පුලුවන්. මේකෙන් Msc වෙනකම් වුනත් ඊට පස්සේ ඉගෙන ගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට ඕනෙ නම් Business එක අතහැරලා හොද Job එකක් කරන්නත් පුලුවන්.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    Private Degree එකක් අද ලංකාවේ කරන්න පුලුවන් O/L වලින් වුනත්. ඒකට Foundation Course එකක් කරන්න ඕනේ මාස 6 යක.
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මචෝ ඕනවටත් වඩා උපදෙස් ලැබිලා තියෙනවානේ දැන් නිදහසේ කල්පන කරල හොදම තීරණය අරගෙන ජිවිතේ ගොඩ දා ගන්න. බුදු සරණයි...
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මේක කොහොම වුනත් හොද කථාවක්. මේක අනෙක් අයත් ආදර්ශයට අරගෙන දැම්ම ඉදලා තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්න බලන්න. තමන්ගේ වටේ ඉන්න කවුරුත් තමන්ගේ ළග ඉන්නේ තමන් ඒ ගොල්ලොන්ට ප්‍රයෝජනවත් වෙනකම් විතරයි. ප්‍රයෝජනයක් ගන්න බැරි වුන දාට සතයකට වත් ගණන් ගන්නේ නෑ. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන්නේ මේ නිසයි.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
    demaw piyo nadayo okkoma minihek maninne A/L result walin.


    මේක හැම තැනකම වගේ තියෙන දෙයක් දකුණේ විතරක් නෙවෙයි. රන්නපුර පැත්තේ අපේ නෑදෑ‍යෝ වගයක් ඉන්නවා ඒ ගොල්ලන්ගේ කවුද කෙනෙක් Bio වලින් යම් තම් පාස් වුනා කියලා ඒකට හරියට Doctor කෙනෙක් වගේ වුනා වගේ එක දවසක් අපේ අම්මට Call කරලා කියලා තියෙන්නේ. :rolleyes:
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    ubata godak aya help karala tiyanawa kiyanna ona de kiyala tiyanwa.. awa gana hodata hita aragena wada kranna. ALz kiyanne jiwitema neme. mona hari Technical Collage 1 apply kranna.passe aken kamati field 1 toragana kranna. jiwite gana subawadiwa hitanna good luck machn.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    Mu dakune ekek ne ban. Oya paththe inna ewunge thiyenne hari gong adahas.
    demaw piyo nadayo okkoma minihek maninne A/L result walin. Doctor kenek unoth Rahath una wage. Gamee wate unta show off eka danna, anik minissunge lamain gana ada kuda hoyanna thama danne.
    Ekai muge moletath me A/L nathuwa hari hiss bawak danenawa kiyanne :rofl: mu adu gane biology walata asa ekeknam kamak na.
    ehema reddakuth na nikan wate inna minissunge pili ganeema labaganna muth sahabagi wenna yanne.
    Mu biology thora ganna aththe ekata asawata nemei gamee un Doctor lata garu karana nisa mutath samaje pili ganeemak ganna. mu me dangalanne samajee pili ganeema ganna.

    Apith A/L nemei ita godak ihalata igena gaththa namuth mata dan ai passata gihin igena ganna denawa nam A/L karanna kale nasthi karanne na.
    Mu me mechchara jeewith passta gihillath kamathi nathi subject ekakin A/L kalla campus yanna try karanne lol

    ඒක නෙවෙය් Arma 2 Server එකක් දාන්න බැරිද? :P