Acpi errors වලට විසදුම් තියනවා
1. Update bios
2. Try latest kernel ( 6.1 https://kernel.org )
3. Blacklist troubling drivers
1. Update bios
2. Try latest kernel ( 6.1 https://kernel.org )
3. Blacklist troubling drivers
@NRTGwelcome to hell . මට ඕක දකිනකොට fix කරනකම් වැඩ කරන්න බෑ ඒක නිසා windows වලට මාරු වුනා. dsdt table එකෙන් සමහර ඒව fix කරගන්න පුලුවන් . ඔය erros නිසාද මන්ද මගේ battery බහිනව මාර විදියට . acpi erros නිසාද දන්නෑ . powertop optimize කරත් වැඩක් නෑ . අලුත් gen වලට තාම සෙට් නෑ බන් linux
If your computer's BIOS/UEFI is updated and you are not having issues with your install, you can ignore those messages. Here is more information about them [ACPI] ACPI warning and/or error messages during boot..
THANKS BRO FOR THE UPDATING ME
මේක තමා point එක...ACPI errors errors newey... ee debug output
Errors naha, ewa ganan ganna epa
ps: Linux athal tika dawasai..Windows walata gahanna desktop OS ekak naha..
Mama OpenBSD hitan desktop daan idala tiyenawa.. eka issara install karaddi partition karanna ona cylinders sectors cal eken ganan hadala
Owa hena geeky wage penunata user-friendly naha
Server environment walata oke anik patta..windows server dagena gui ekka natanna baha
Daily user kenek ned? jetbrain products free daaganne khmdGnome තරන් මට ඔය එක DE එකක් වත් සෙට් වෙන්නෙ නෑ. OSX, Windows, KDE, XFCE ඔක්කොම use කරල තියනව.View attachment 194667
දැන් නන් paid subscription එකක් තියෙන්නෙ.Daily user kenek ned? jetbrain products free daaganne khmd
university mails walata denawada? NIBM eke inneදැන් නන් paid subscription එකක් තියෙන්නෙ.
ඉස්සර use කරේ student email වලට දෙන 1 year free subscription එක
try karala balannauniversity mails walata denawada? NIBM eke inne
ai ehema kiyanne ?ps: Linux athal tika dawasai..Windows walata gahanna desktop OS ekak naha..
Gnome තරන් මට ඔය එක DE එකක් වත් සෙට් වෙන්නෙ නෑ. OSX, Windows, KDE, XFCE ඔක්කොම use කරල තියනව.View attachment 194667
mine කලින් ගහපු එකක් - Xfce4
plank dockmadde tika damme kohomada
Ado me linux dala battery ekt kelauna scene ekak podcast ekaka kiwa wge mthkai,hitpan hoyla dannmhadanna puluwan wage neda
paya 5k lap eka use karanawa battery issues nam peena na
------ Post added on Jan 15, 2023 at 9:04 PM