MY MODIFIED GAMING PC..

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
පොඩි ආසාවකට මගේ තියෙන පිසී එක පොඩ්ඩක් මොඩ් :baffled::baffled::baffled: කරන්න ඉතින් ගත්තා අසුස් මදර්බෝර්ඩ් එකක්. :rolleyes::rolleyes::rolleyes: ඉතින් බලපල්ලකෝ උබලත් කොහොමද කියලා. මාර ස්පීඩ් ආ. :D:D:D වින්ඩොස් 8 තමයි යූස් කරන්නේ:cool::cool::cool:



img8180m.jpg


img8184l.jpg


img8186k.jpg


img8190z.jpg


img8194j.jpg


img8197co.jpg


img8198z.jpg


img8200l.jpg


img8201w.jpg


img8203x.jpg


img8216s.jpg


img8218u.jpg


img8219kl.jpg


img8219kl.jpg
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා මචං.. මටත් ගේම් පිස්සුවක් නම් තියෙනවා.. ටයිම් එකක් තමා නැත්තෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාත් ගේම් ගහන්න තියෙන ඇම්මටම ගැහුවා කියහංකො ‍Gaming PC එකක්.. අන්න ඒක ගෙදර වේලෙනවා.. තාත්තා ඉඳලා හිටලා සිංදුවක් අහනව දාගෙන.. එච්චරම තමා.. ආසාවට එක ගේම් එකක් ඉවර කලේ නෑ.. Max Payne 3 එක ඉවර කලා.. ඒකත් ඉවර කලේ Save File දාලා.. අපරාධ සල්ලි.. අවුරුද්දක් කරන්ට් බිල ගෙවන්න තිබුණා.. :(

    දෙකක් දෙකහමාරක් කිට්ටු වෙන්න වියදම් වුණා බං.. මං කරන්නෙම ඔය වගේ අපරාධ වැඩ තමා.. විසි කරන්න සල්ලි තියෙන එකෙක්ට නම් ඒක ඒ හැටි දැනෙන එකක් නෑ.. ඒත් අපි වගේ එවුන්ට ඒක දැනෙනවා වැඩියි..:(