owata dust giyoth case da bn, dust filter ehema danna onida,
පොඩි ආසාවකට මගේ තියෙන පිසී එක පොඩ්ඩක් මොඩ්කරන්න ඉතින් ගත්තා අසුස් මදර්බෝර්ඩ් එකක්.
ඉතින් බලපල්ලකෝ උබලත් කොහොමද කියලා. මාර ස්පීඩ් ආ.
වින්ඩොස් 8 තමයි යූස් කරන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
dakkama asawe ba saho..
happy for u..
hodata game thalanda![]()

උඹට මොන ගේම්ස්ද.. පල පල ගිහින් පාඩම් කරපිය...![]()


thawa maaseking blamukoooo![]()

