උඹ ලංකාවෙද ඉන්නේ දවසට පැය 5 දාල තිබුනොත් මාසෙට කරන්ට් බිල කීයක් විතර එයිද
![]()
මචන් මම ඉතාලියේ ඉන්නෙ මචන්. මම හිතන්නේ නෑ ඒතරම් කරන්ට් එකක් යනවා කියලා. දවස් 2 වත් එකදිගට ඔන් එකේතමෛ තියන්නේ. අගල් 32 ටිවි එකකට තමෛ සෙට් කරලා තියෙන්නේ. හිතපන්කෝ උබම


machan kochara ganakin ube wage machine ekak gahana puluwan da?
කක්කුස්සි කීයක් හේදුවද මචන් ඔය බඩු ටික ගන්න?![]()



