My New Honda Hornet 250

blogshan

Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    චැසි 130 උනාට ස්ටිකර්ස් තියෙන්නේ චැසි 100,105,110,115 ඒවගේනේ බං.
    ටැංකියවත් හම්ප් එකවත් ටූටෝන් එන්නේ නෑ 130 චැසි වල. අනික ටූටෝන් එන විදිහට නෙමෙයි අඩුමගානේ ටැංකියේවත්, හම්ප් එකේවත් පේන්ට් ජොබ් එක කරල තියෙන්නේ. අනික මඩ් ගාඩ් එකේ කවදාවත් ටූටෝන් එන්නේ නෑ මොනම ටූටෝන් බයික් එකක් උනත් හොනට් වර්ගයේ.
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    875
    147
    43
    Chassi BA MC31-130(CB250F3) awe 2003 march waladi.me byk eke wenas kam tikak awa.ekak thama chassi 120 wenkn tank eke apu honda hornet kiyala sticker eka chassi 130 idala tank eke Honda wing eka thiyana HONDA badge ekath hump eke Hornet kiyana badge ekath widiyata wens wela awe.ita amatharawa chassi 130 mono shock ekath wenas anith seerama chassi walata wada.e eke mono shock colour eka Yellow,plug top wala colour ekath yellow.anith seerama chassi wala(100-150) awe red colour mono shock ekai red colour plug top tikai witharai.e wagema hornet wala origional ena mono shock eke brand eka thama SHOWA.thawa chassi 130 idala byk eke diga palala.usa weight eka seerama wens wenawa.e kiyanne ch130-150 wenaknma.ch130 byk eke diga -2.035m,palala 0.740m usa 1.050 m adui.e wagema ground clearance eka- 0.155m,seat height -0.745m,wheel base- 1.410m & dry/weight -168-151kg wedi wela thiynawa.e wagemai chassi 130 horn eka enneh radiater eka yata..meter dial deka meda black background eke silver colour eken apu honda badge ekak enawa...."130 thama Mage favourite chassi model eka
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචන් මේ කියන එව්වට අවුලක් ගන්න එපා. උඹ genuine mileage එක සහ ගුණ දොස් අහපු නිසයි මේ කියන්නෙ.

    1. මේක චැසි 130 නෙවෙයි.
    චැසි 130ට එන්නෙ කහ පාට mono shock එක සහ plug tops. බොහෝ විට චැසි 125 විය හැකියි. Side cup වල HONDA කියල ගහල තියෙන්නෙ චැසි 125 bike වල. ටැංකියේ HORNET නම සහිත sticker එන්නෙ චැසි 125න් පහල ඒවාටයි.

    2. Original paint එක නෙවෙයි.
    Paint එකේ කඩතොලු වසා අළුතෙන් කලුපාට පමණක් ගසා modify කර ඇත.

    3. අනිවා 50000kmට වඩා දුවා ඇත.
    ටයර් දෙකෙන් 30000kmක් දිවිය හැකිය. මෙහි ඇති ටයර් දෙකම original එන එක නෙවෙයි. ඒ කියන්නෙ 30000kmක් දුවලා මාරු කරලා. පසුව යොදා ඇති ටයර් වලින්ද ලොන්ත වෙනකන් දුවා ඇත. පස්සේ ටයරය තරමක් හොඳ තත්වයේ පවතින බැවින් එය තුන් වරක් මාරු කර ඇතැයි අනුමාන කල හැකියි. (පිටුපස ටයරය ඉදිරිපස ටයරයට වඩා ඉක්මනින් ගෙවේ.) එබැවින් මගේ අනුමානය නම් 60000kmකට වඩා දුවා ඇති බවයි. වම්පස foot-rest එක තරමක් ගෙවී ඇත්නම් මෙය නිවැරදිව තහවුරු කරගත හැක. මේ දාලා තියන photo වල හරියට පේන්නෑ බන්.

    4. Photo වල පේන හැටියට රේඩියේටරේ නම් ෆුල් අබලන්ය. පුළුවන්නම් කියල මාරු කරවගනින්. පින් හොඳටම ඇද වෙලා තියෙන්නෙ.

    ගත්තේ ගින්සා එකෙන් නම් ඉතින් අහන්නට දෙයක් නැත. කුරුණෑගල බයික් හොරුන්ගෙන් ලොකුම හොරු මුන්ය! අනික් උන් මුන්ට වඩා පොඩ්ඩක් පොඩි හොරුය. කලින් දැනගෙන හිටියානම් උඹට කීයටවත් මුන් ගාවට යන්නට ඉඩ තියන්නේ නැත. මම අවසන් වරට උන්ගේ shop එකට හොනට්ටුවක් බලන්නට ගිය අවස්තාවේ චැසි කොටපු නැති එකම එක හොනට්ටුවක්වත් තිබ්බේ නැත. එකම එකක්වත්!!! :shocked::baffled::angry:

    ප. ලි. :- උඹට අවුලක් ගැනීමට කිසිම කාරණාවක් නැත. මොකාගෙන් ගත්තත්, චැසිය මොකක් උණත් හොනට්ටුව හොනට්ටුවමය. එකෙක්වත් කිරෙන් බාල නැත. යන්ඩ ගියාම යකා සේය. කොච්චර පට්ට ගැහුවත් යකා යකාමය. පාරේ යනකොට මොකෙක්වත් mileage එකවත් චැසියවත් බලන්ඩ එන්නේ නැත. ගැසිය හැකි ෂෝ එකේ කිසිම අඩුවක් නැත. :cool::yes:
     
    Last edited:

    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    Machan umbe bike eke samahara photos mama dakala thienawa net eke. Ara twin bike eka ekka. Machan mamath bikr ekak hewwa kurunaagala peeruwa, hamba une naa.. good luck machan... wadagath widihata padapan. Indian bikes padina buuuruwo waga padinne nathiwa.