MY NEW LAPTOP

Nov 27, 2009
2,139
107
0
:oo: ඒවා නම් නොදනී බං... කොහෙන්ද ඕවා හොයා ගත්තේ.... ලින්ක් එකක් දෙන්න අපිටත් බලන්න..... :)

Toshiba Eco Utility එකෙන් නම් මම හිතන්නේ ඕක නෝමල් දුවන්නේ 23W වගේ.... :yes: :D :)

Processor model eka search karapuwama power usage eka balaganna puluwan, "U" series eke processors Ultrabooks walata hadapu processors, ewa speed adui "M" processors walata wada, eth power yanne godak aduwen.
 
  • Like
Reactions: hirantha86

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    urajdrlk brother mata 85 kata aduwen ganna puluwan Dell hari Toshiba hari oya gava stock iyena models wala spec tikak dennako...
     
    Last edited:

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    දෙයක් ගත්තට පස්සෙ මොකා මොක කීවත් ගණන් ගන්ඩ එපා බං. මගෙත් ඉන්නවා යාලුවො සෙට් එකක් උන් මම රැපියලේ ටොපියක් ගත්තත් කියන්නෙ ඕක සත 75ට ගන්ඩ තිබ්බ කියල. අනික ඔය යුරාජ්ගෙන් බඩු ගත්ත එකෙක්වත් ඒවගෙ දෝෂ ගැන කියනව මම තාම දැකල නෑ. අනික මේ පේජ් එක බලපන් මේකෙ අඩුම එක 899$ (Australian $ 1 = 120.66LKR)
    http://www.mytoshiba.com.au/search/L50-A

    අනික ඔය බස්නායක මහත්තයට සමහරක් පහර ගහන්නෙ එයා සූකර මාංසෙට කැමති නිසා :P :D

    ඔව් මචන් මම මේක දැම්ම තවත් කෙනෙක්ට උදව්වක් වෙයි කියල මොකද මේ වගේ අනිත් අය දාපු thread වලින් තමයි මම uraj ගෙන් ගන්න හිතුවෙ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    ඔව් මචන් මම මේක දැම්ම තවත් කෙනෙක්ට උදව්වක් වෙයි කියල මොකද මේ වගේ අනිත් අය දාපු thread වලින් තමයි මම uraj ගෙන් ගන්න හිතුවෙ

    යුරාජ් කරන්නේ ඔය ටොසීබා ලැප්ටොප් වෙල තියන ජෙනියුන් පාට්ස් ගලෝලා ඒවට බාලා චීන පාට්ස් දානවා.ඊට පස්සේ විකුනනවා.ඕකේ කේස් එක විතරයි ඔරිජිනල්. ඕක මාස 6ක් යනකොට රත් වෙන්න ගන්නවා.ප්‍රෝසෙසට් උනු වෙනවා. මදර බෝඩ් වන වෙනවා. පස්සෙ වැඩ කරන්නා යනවා.ඊට පස්සේ වොරන්ටි වලට ගියාම යුරාජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.හැම තිස්සෙම ඕෆ්. උඹ නැති වෙලාවල් බලල ඌ මෙතන ත්‍රෙඩ් දාලා මාරු වෙනවා.
    :frown:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    යුරාජ් කරන්නේ ඔය ටොසීබා ලැප්ටොප් වෙල තියන ජෙනියුන් පාට්ස් ගලෝලා ඒවට බාලා චීන පාට්ස් දානවා.ඊට පස්සේ විකුනනවා.ඕකේ කේස් එක විතරයි ඔරිජිනල්. ඕක මාස 6ක් යනකොට රත් වෙන්න ගන්නවා.ප්‍රෝසෙසට් උනු වෙනවා. මදර බෝඩ් වන වෙනවා. පස්සෙ වැඩ කරන්නා යනවා.ඊට පස්සේ වොරන්ටි වලට ගියාම යුරාජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.හැම තිස්සෙම ඕෆ්. උඹ නැති වෙලාවල් බලල ඌ මෙතන ත්‍රෙඩ් දාලා මාරු වෙනවා.
    :frown:

    :lol::lol:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    යුරාජ් කරන්නේ ඔය ටොසීබා ලැප්ටොප් වෙල තියන ජෙනියුන් පාට්ස් ගලෝලා ඒවට බාලා චීන පාට්ස් දානවා.ඊට පස්සේ විකුනනවා.ඕකේ කේස් එක විතරයි ඔරිජිනල්. ඕක මාස 6ක් යනකොට රත් වෙන්න ගන්නවා.ප්‍රෝසෙසට් උනු වෙනවා. මදර බෝඩ් වන වෙනවා. පස්සෙ වැඩ කරන්නා යනවා.ඊට පස්සේ වොරන්ටි වලට ගියාම යුරාජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.හැම තිස්සෙම ඕෆ්. උඹ නැති වෙලාවල් බලල ඌ මෙතන ත්‍රෙඩ් දාලා මාරු වෙනවා.
    :frown:
    :lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    යුරාජ් කරන්නේ ඔය ටොසීබා ලැප්ටොප් වෙල තියන ජෙනියුන් පාට්ස් ගලෝලා ඒවට බාලා චීන පාට්ස් දානවා.ඊට පස්සේ විකුනනවා.ඕකේ කේස් එක විතරයි ඔරිජිනල්. ඕක මාස 6ක් යනකොට රත් වෙන්න ගන්නවා.ප්‍රෝසෙසට් උනු වෙනවා. මදර බෝඩ් වන වෙනවා. පස්සෙ වැඩ කරන්නා යනවා.ඊට පස්සේ වොරන්ටි වලට ගියාම යුරාජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.හැම තිස්සෙම ඕෆ්. උඹ නැති වෙලාවල් බලල ඌ මෙතන ත්‍රෙඩ් දාලා මාරු වෙනවා.
    :frown:

    paw bn tho:lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යුරාජ් කරන්නේ ඔය ටොසීබා ලැප්ටොප් වෙල තියන ජෙනියුන් පාට්ස් ගලෝලා ඒවට බාලා චීන පාට්ස් දානවා.ඊට පස්සේ විකුනනවා.ඕකේ කේස් එක විතරයි ඔරිජිනල්. ඕක මාස 6ක් යනකොට රත් වෙන්න ගන්නවා.ප්‍රෝසෙසට් උනු වෙනවා. මදර බෝඩ් වන වෙනවා. පස්සෙ වැඩ කරන්නා යනවා.ඊට පස්සේ වොරන්ටි වලට ගියාම යුරාජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.හැම තිස්සෙම ඕෆ්. උඹ නැති වෙලාවල් බලල ඌ මෙතන ත්‍රෙඩ් දාලා මාරු වෙනවා.
    :frown:

    :lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යුරාජ් කරන්නේ ඔය ටොසීබා ලැප්ටොප් වෙල තියන ජෙනියුන් පාට්ස් ගලෝලා ඒවට බාලා චීන පාට්ස් දානවා.ඊට පස්සේ විකුනනවා.ඕකේ කේස් එක විතරයි ඔරිජිනල්. ඕක මාස 6ක් යනකොට රත් වෙන්න ගන්නවා.ප්‍රෝසෙසට් උනු වෙනවා. මදර බෝඩ් වන වෙනවා. පස්සෙ වැඩ කරන්නා යනවා.ඊට පස්සේ වොරන්ටි වලට ගියාම යුරාජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.හැම තිස්සෙම ඕෆ්. උඹ නැති වෙලාවල් බලල ඌ මෙතන ත්‍රෙඩ් දාලා මාරු වෙනවා.
    :frown:
    මේකා හොදයි මහින්ද අබේසුන්දර මැරැනම විමසුම ලියන්ඩ :D
     
    • Like
    Reactions: hirantha86
    ගාන වැඩි නෑ ඒජන්ට් වොරන්ටි නම්. :):) ඔය විදිහම ඩෙල් එකක් 99,900 යි සොෆ්ට් ලොජික් එකේ.
    ඒජන්ට් වොරන්ටි නැත්නම් ඉතින් 89 කට විතර ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: hirantha86

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    අංගුලිමාල;16611106 said:
    ගාන වැඩි නෑ ඒජන්ට් වොරන්ටි නම්. :):) ඔය විදිහම ඩෙල් එකක් 99,900 යි සොෆ්ට් ලොජික් එකේ.
    ඒජන්ට් වොරන්ටි නැත්නම් ඉතින් 89 කට විතර ගන්න පුළුවන් වෙයි.

    එල මචන් ඒජන්ට් වොරන්ටි තමයි මේකට ලැබුනෙ :)
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    lap eka spaces hodai ban. gana tikak wadiyen hari hoda ekak gaththane. aulak na elakiriye porak nam sure, :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාජ් කරන්නේ ඔය ටොසීබා ලැප්ටොප් වෙල තියන ජෙනියුන් පාට්ස් ගලෝලා ඒවට බාලා චීන පාට්ස් දානවා.ඊට පස්සේ විකුනනවා.ඕකේ කේස් එක විතරයි ඔරිජිනල්. ඕක මාස 6ක් යනකොට රත් වෙන්න ගන්නවා.ප්‍රෝසෙසට් උනු වෙනවා. මදර බෝඩ් වන වෙනවා. පස්සෙ වැඩ කරන්නා යනවා.ඊට පස්සේ වොරන්ටි වලට ගියාම යුරාජ්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ.හැම තිස්සෙම ඕෆ්. උඹ නැති වෙලාවල් බලල ඌ මෙතන ත්‍රෙඩ් දාලා මාරු වෙනවා.
    :frown:
    තෝ ළග හිටිය නම් ඇත්තමයි මම ගහනව දත් දෑන්ද ම බඩට යන්න පාහරයා........
    හරියට ලියන්නවත් ඉගෙන ගං ගංකබර වේසාවා!!!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තෝ ළග හිටිය නම් ඇත්තමයි මම ගහනව දත් දෑන්ද ම බඩට යන්න පාහරයා........
    හරියට ලියන්නවත් ඉගෙන ගං ගංකබර වේසාවා!!!

    :lol::lol::lol: බනින එක බැනලා තියෙනවා යටි පතුලටම වදින්න...