kohe hari eliye pot ekak athi,minihata kaamare monitor eka pena widihata hadan ahawal wade karaddith balan inne,remote ekakuth thiyenawalune

දැනට දැක්ක මූ ගැන හරියටම කියපු කතාව 


kohe hari eliye pot ekak athi,minihata kaamare monitor eka pena widihata hadan ahawal wade karaddith balan inne,remote ekakuth thiyenawalune

දැනට දැක්ක මූ ගැන හරියටම කියපු කතාව 


වැද්දෝ වගේ ඇඳගෙන තමා බොන්න වෙන්නේ. ඕනිමනම් ස්පයිඩර් මෑන්ලා වගේ එන්නත් පුලුවන්. කොහෙද මූ තනියමනේ බොන්නේ![]()

alakola bawwa wage muuth idielolssss okkoma hoday gate eka thama avleee
උඹ කාමරේ අස්සේ හරි ෆොටෝ ටිකක් දැක්කනම් ඔහොම කියන්නේ නෑ

, මේක ගිය ආත්මෙ හෝතම්බුවෙක්ද කොහෙද, මුගෙ කාමරෙද් නිකන් සිවිලිමක් ඇතුලෙ වගේ, මේක ටිම්බර්ලෑන්ඩ් බූට්ස් ගන්න ඇත්තෙ කාමරේ ඉන්න නයි, ගැරඩි, උනහපුලුවන්ගෙන් කකුල් බේරගන්නද කොහෙද, නොදෝකින් නිගාtho mehema type karana sinhala terenawada hu*** etakotaMata sinhala noterei hutto, kiyana deyak English walin kiyahan.


මේ ගල් වැද්ද ෆැන්සි ගැජමැටික්ස් සල්ලිදීල ගන්න වෙලේ තීන්ත ගැලුම අරගෙන මුගෙ කාමරේ තීන්ත ටිකක් ගාල, බිත්ති වල හිල් වහල, පොලව පොලිශ් කරල, මකුලුදැල් ටික කඩල, මේස පුටු වල තීන්ත එහෙම ගාල ගත්තනං නේද වටින්නෙ, මේක ගිය ආත්මෙ හෝතම්බුවෙක්ද කොහෙද, මුගෙ කාමරෙද් නිකන් සිවිලිමක් ඇතුලෙ වගේ, මේක ටිම්බර්ලෑන්ඩ් බූට්ස් ගන්න ඇත්තෙ කාමරේ ඉන්න නයි, ගැරඩි, උනහපුලුවන්ගෙන් කකුල් බේරගන්නද කොහෙද, නොදෝකින් නිගා
උඹලට කොහෙනද ඒවා.අපිට ඕව නෑ තමයි, ඒත් නිගා කවදහරි කූරියගහන්නෙ ඕකගෙ වහලෙ ඔලුවට කඩන් වැටිල තමයිඋඹලට කොහෙනද ඒවා.
මොකක් නැති උනත් මූ බූට්ස් අරන් තියෙන්නේනම් ඔඅය කේස් එකට තමයි
Mata sinhala noterei hutto, kiyana deyak English walin kiyahan.

ඇඩෙනවා 
මොකටද හිනා වෙන්නේ. බඩු ටික දැක්කම හිනා යනවද
මුගේ හයිටෙක් බඩුනම් පිස්සු හැදෙනවා ඒත් මේකා කවදාහරි මැරෙන්නේ මකූළු දැළක පැටලිලා. නැත්නම් සර්පයෙක් ගහලා![]()




