My new stuff!!

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    වැද්දෝ වගේ ඇඳගෙන තමා බොන්න වෙන්නේ. ඕනිමනම් ස්පයිඩර් මෑන්ලා වගේ එන්නත් පුලුවන්. කොහෙද මූ තනියමනේ බොන්නේ:lol::lol:
    :lol::lol: alakola bawwa wage muuth idie
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    wattha wate,ge athule yanna mekakuth thiyenawa moota

    1000422_13015061PB_A_400.jpg
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේ ගල් වැද්ද ෆැන්සි ගැජමැටික්ස් සල්ලිදීල ගන්න වෙලේ තීන්ත ගැලුම අරගෙන මුගෙ කාමරේ තීන්ත ටිකක් ගාල, බිත්ති වල හිල් වහල, පොලව පොලිශ් කරල, මකුලුදැල් ටික කඩල, මේස පුටු වල තීන්ත එහෙම ගාල ගත්තනං නේද වටින්නෙ :(, මේක ගිය ආත්මෙ හෝතම්බුවෙක්ද කොහෙද, මුගෙ කාමරෙද් නිකන් සිවිලිමක් ඇතුලෙ වගේ, මේක ටිම්බර්ලෑන්ඩ් බූට්ස් ගන්න ඇත්තෙ කාමරේ ඉන්න නයි, ගැරඩි, උනහපුලුවන්ගෙන් කකුල් බේරගන්නද කොහෙද, නොදෝකින් නිගා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ ගල් වැද්ද ෆැන්සි ගැජමැටික්ස් සල්ලිදීල ගන්න වෙලේ තීන්ත ගැලුම අරගෙන මුගෙ කාමරේ තීන්ත ටිකක් ගාල, බිත්ති වල හිල් වහල, පොලව පොලිශ් කරල, මකුලුදැල් ටික කඩල, මේස පුටු වල තීන්ත එහෙම ගාල ගත්තනං නේද වටින්නෙ :(, මේක ගිය ආත්මෙ හෝතම්බුවෙක්ද කොහෙද, මුගෙ කාමරෙද් නිකන් සිවිලිමක් ඇතුලෙ වගේ, මේක ටිම්බර්ලෑන්ඩ් බූට්ස් ගන්න ඇත්තෙ කාමරේ ඉන්න නයි, ගැරඩි, උනහපුලුවන්ගෙන් කකුල් බේරගන්නද කොහෙද, නොදෝකින් නිගා
    :lol: උඹලට කොහෙනද ඒවා.
    මොකක් නැති උනත් මූ බූට්ස් අරන් තියෙන්නේනම් ඔඅය කේස් එකට තමයි
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol: උඹලට කොහෙනද ඒවා.
    මොකක් නැති උනත් මූ බූට්ස් අරන් තියෙන්නේනම් ඔඅය කේස් එකට තමයි
    අපිට ඕව නෑ තමයි, ඒත් නිගා කවදහරි කූරියගහන්නෙ ඕකගෙ වහලෙ ඔලුවට කඩන් වැටිල තමයි
     
    • Like
    Reactions: vito

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකටද හිනා වෙන්නේ. බඩු ටික දැක්කම හිනා යනවද:eek:
    මුගේ හයිටෙක් බඩුනම් පිස්සු හැදෙනවා ඒත් මේකා කවදාහරි මැරෙන්නේ මකූළු දැළක පැටලිලා. නැත්නම් සර්පයෙක් ගහලා:lol:

    :lol::lol::lol::lol::lol: