MY NEW WEAPON

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මෙන්න මගෙ අලුත්ම ආයුදේ

SIGMA 70-300 ZOOM LENS FOR CANON


Sigma_1.jpg

Sigma_2.jpg


සින්ගප්පූරුවෙන් ගෙන්න ගත්තේ

මේක තමයි කැමරා එක. මේ ටික ගෙන්වගෙන දැන් ටික කලක් වෙනවා.
500D-2.jpg

18-55_1.jpg


කොහොමද හොඳද
 
  • Like
Reactions: chanakamanjula

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් විකුණනවා නම් කියන්න
    අදම වුනත් මම ගන්න ලැස්තියි.. :)

    මචන් ඔයාට කියක් වියදම් වුනා ද ? :confused:
    මම හොයාගෙන හිටියේත් මේකක් ම තමයි.. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    70-300 kiyanne zoom range eka. eeka tikaka wigraha karanna oone therum ganna.

    passe mama honda post ekak sinhalen daannam photography gena

    මචන් ඔයාට පුලුවන් නම් මේ කැම් එකෙන් කැප්චර් කල ෆොටොස් වගයක් එකතු කරලා
    ත්‍රේඩ් එකක් හදන්න..
    ඒතකොට වැදගත් වෙයි කාටත්..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කැමරා බොඩි එක - රු. 63,000/-
    18-55 ලෙන්ස් එක - රු. 10,000/-
    75-300 ලෙන්ස් එක - රු. 25,000/-

    මේවට අමතරව කැමරා බෑග් එකකුයි, Dry Cabinet එකකුයි, 8GB මෙමරි කාඩ් 2 කුයි තව පොඩි ගැජට් ටිකකුයි ගෙන්න ගත්තා. ඒවට රු. 35,000/- ක් විතර ගියා