මගේ ගාව තිබ්බ මුල්ම ලැප් මේ..!!!හෙන කාලයක් මම මේක ඔන් කරෙවත් නෑ..!!windows xp sp3 දල තිබ්බේ..මම අද මේක මස් කරලා bios battry දාල thremal paste දාල අලුතින් fit කර..!!
xp load වේවි තිබ්බ..!!දැන් ඔන් වෙන්නෙම නෑ බන්..මම බැලුවේ windows 7 crux දාල testing පාරක් දාන්න..කෙලියා නේ..!!power button එක ඔබන්කොට charger එකේ Green LED එක නිවිලා පත්තු වෙනවා..!!!ප්‍රොසෙසරය කෙල වෙලාද..!!ශික් කරුමේ..!!මගේ antique ලැප් එක..!!1.2 Ghz 512MB Ram 40GB hard eka.!!!




Attachments
Last edited:


