My Paying Ads Sinhala Guide (100$ කට 120$ ක return අදායමක් දිනකට)

anju9047

Junior member
  • Jun 2, 2007
    40
    4
    8

    Ads click කරලා මුදල් උපයන්න පුලුවන් අලුත්ම site එකක් ගැන විස්තරයක් තමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ site එක තමයි “My Paying Ads“.

    මේක ආරම්භ කරලා වැඩි කාලයක් නැ. 2015 මාර්තු මාසේ 30 වෙනිදා තමයි. ඒත් මේ කාලය ඇතුලත මේ site එක දැනට තියෙන දහස් ගානක් ads click site වලට වඩා ඉක්මනින් ඉදිරියටම ඇවිත් තියෙන site එකක්. මේකේ strategy එහෙම නැත්නම් මුලෝපාය ටිකක් විතර වෙනස් එකක්. හැබැයි අමාරු එකක් නෙවෙයි, හරි ලේසියි.

    මේකේ තියෙන ලොකුම වාසිය තමයි අපිට අවම වෙලාවක් වැයකරලා උපරිම ලාභයක් ගන්න පුලුවන් වීම.

    මුලින් පොඩි ගානක් යොදවල, 10$ (1,450/=) වගේ, මාසෙකට පස්සේ දිනකට රුපියල් 2,500 – 3,000ක් හොයාගන්න කැමතියිද?

    එහෙනම් දැන්මම මේක දිගටම කියවලා, වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර

    මචං මේකෙ ඇඩ් ක්ලික් කරන්න විතරක් නෙමෙයි අපි ඇඩ් පැක් මිලදී ගන්න ඕන නේද.

    Ads click කරන්න ඕන වෙන්නේ account එක active තියාගන්න. Ads pack වෙනුවට shares ගන්න තියෙන්නේ. එතකොට ads points හම්බ වෙනවා.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    Ads click කරන්න ඕන වෙන්නේ account එක active තියාගන්න. Ads pack වෙනුවට shares ගන්න තියෙන්නේ. එතකොට ads points හම්බ වෙනවා.
    අපි ඇඩ් පැක් මිලදී ගත්තාම අපේ ඇඩ්ස් දාගන්න පුලුවන්ද.

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    My Paying Ads Sinhala Guide (100$ කට 120$ ක return අදායමක් දිනකට)

    Ads click කරලා මුදල් උපයන්න පුලුවන් අලුත්ම site එකක් ගැන විස්තරයක් තමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ site එක තමයි “My Paying Ads“.

    මේක ආරම්භ කරලා වැඩි කාලයක් නැ. 2015 මාර්තු මාසේ 30 වෙනිදා තමයි. ඒත් මේ කාලය ඇතුලත මේ site එක දැනට තියෙන දහස් ගානක් ads click site වලට වඩා ඉක්මනින් ඉදිරියටම ඇවිත් තියෙන site එකක්. මේකේ strategy එහෙම නැත්නම් මුලෝපාය ටිකක් විතර වෙනස් එකක්. හැබැයි අමාරු එකක් නෙවෙයි, හරි ලේසියි.

    මේකේ තියෙන ලොකුම වාසිය තමයි අපිට අවම වෙලාවක් වැයකරලා උපරිම ලාභයක් ගන්න පුලුවන් වීම.

    මුලින් පොඩි ගානක් යොදවල, 10$ (1,450/=) වගේ, මාසෙකට පස්සේ දිනකට රුපියල් 2,500 – 3,000ක් හොයාගන්න කැමතියිද?

    එහෙනම් දැන්මම මේක දිගටම කියවලා, වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ.

    aunata machan mekata wada Paidverts eka hodai neda,eke $1 apahu $1.5 ganna puluwan
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඕවගෙ දේවලින් වලින් ඉ invest කරල අපිට ලැබෙන profit එකයි ඒ profit එක ලැබෙන්න යන කාලෙත් ඒක බැලුවහම ගොඩක් පාඩුයි. අනික ඔයාල දන්නවද ඇයි ඔය විදිහට investments sites හදන්නෙ කියල? එයාල තනිකරම කරන්නෙ හූරන් කන එක. ඕවගෙ investments site ඇත්තටම වැඩක් නැ. ඊට වඩා internet එකෙන් කරන්න ගොඩක් දේවල් තියනව. ඇත්තම කියනව නම් ඕවගෙ ඒව කම්මලියන්ට හදපු දේවල්. මමත් ගොඩක් කාලෙක ඉදන් E money කරනව. ඒකයි ඉතින් මේව කියන්නෙ. e money වලින් ගොඩ යන්න ඕන නම් ඕව කරල හරියන් නෑ මචන්. මෙන්න මේ blog එක පොඩ්ඩක් බලන්න click here
     
    Last edited: