RevShare ව්‍යාපාරයක් (Fortadpays just click 8 ads )

bjsanjay

Member
Feb 25, 2009
11
1
0
RevShare ව්‍යාපාරයක් (Fortadpays just click 8 ads )

ආයුබෝවන් යාළුවනේ,

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මුදල් ආයෝජනය කරලා මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනට ලෝකයේ වඩාත්ම ස්ථාවර Advertizing RevShare සමාගම් 3න් එකක්.රටවල් කිහිපයකම ව්‍යාපාර වල නිරත වෙන ස්පාඤ්ඤ් සමාගමක් වේ. Fort Ad Pays මෙම ක්ෂේත්‍රයේ හදුන්වන්නේ
FAP යන නමින් වේ.


මේ සමාගමේ ආරම්භක සහ නිර්මාතෘ 

– Pedro Fort –
ස්පාඤ්ඤ් ජාතික Pedro Fort තමයි මේකෙ නිර්මාතෘ.
මේක පටන් අරන් තියෙන්නේ 2014 නොවැම්බර් මාසේ 11 වෙනිදා.මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නම් නෙවෙයි.මේක රටවල් කිහිපයක් පුරා ව්‍යාප්ත වෙලා තියෙන විශාල පිරිසක් සේවය කරන සමාගමක් වේ.


මේ ගැන වැඩි විස්තර කිව්වොත්,

01.දිගු කාලීන RevShare ව්‍යාපාරයක් වීම.
02.වඩාත් ස්ථාවර,දැනට සාමාජිකයන් 178670 කට 
වඩා ඉන්න සමාගමක්.
03.දිනකට 2% දක්වා අදායමක් ලබා ගන්න පුළුවන්,
04..දවසකට අලුතින් සමගිකයන් වැඩි ගණනක් එකතු වෙනවා. 

05.Adpack එකක මිල $ 1 ක් වෙනවා Exprie වෙන්නේ 110 days දි වීම. 

06.සාමාජික ගාස්තු කිසිවක් නැත.
07.දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල $1000 වේ.
08.ආයෝජනය කරන්න පුළුවන් අවම මුදල $10 ක් වීම සහ මුදල් ලබා ගැනීමේ අවම මුදල $10 ක් වේ.
09.Payza,PerfectMoney,2Pay4You වැනි බැංකු වලින් මුදල් 
ආයෝජනය කරන්න පුළුවන් වීම.
10.Payza,PerfectMoney,2Pay4You,Egopay,Pexpay,
Okpay,
Payeer,Paypal වලට මුදල් ලබා ගැනීමට පුළුවන්.

දැනට මේ Fort Marketing Group එකේ මෙන්න මේ ක්ෂේත්‍ර වල 
විහිදුණු ව්‍යාපාර ජාලයක් තියෙනවා.

1.දේපළ වෙළදාම්
2.නිෂ්පාදන කර්මාන්ත
3.අමු ද්‍රව්‍යය සැපයීම්
4.අන්තර්ජාල අලෙවිසල්
5.අන්තර්ජාලය ආශ්‍රිත ප්‍රචාරණ ඇතුළු තවත් විවිධ ව්‍යාපාර ගොඩක් තියෙනවා.

Free registration

https://www.fortadpays.com/themes/common/signup.php?ref=151924

https://www.fortadpays.com/themes/co...php?ref=151924

දැන් ඔබට මේ window එක එයි.FAP Site එක තියෙන්නේ ස්පාඤ්ඤ් භාෂාවෙන් එක english භාෂාවට හරවා ගන්න ඉංග්‍රීසි කොඩිය මත click කරන්න.

Watch "fort ad pays review fortadpays review with drew burton" on YouTube
https://youtu.be/7vgKBJEQj4I
 

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උඹ කරනවා නම් කරන විදිය සැකෙවින් විස්තර කරලා දාපන්කෝ බන්
     

    bjsanjay

    Member
    Feb 25, 2009
    11
    1
    0
    Fortadpays වලින් මුදල් every 30 minutes

    Fortadpays වලින් මුදල් every 30 minutes

    ආයුබෝවන් යාළුවනේ,

    අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මුදල් ආයෝජනය කරලා මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනට ලෝකයේ වඩාත්ම ස්ථාවර Advertizing RevShare සමාගම් 3න් එකක්.රටවල් කිහිපයකම ව්‍යාපාර වල නිරත වෙන ස්පාඤ්ඤ් සමාගමක් වේ. Fort Ad Pays මෙම ක්ෂේත්‍රයේ හදුන්වන්නේ
    FAP යන නමින් වේ.


    මේ සමාගමේ ආරම්භක සහ නිර්මාතෘ

    – Pedro Fort –
    ස්පාඤ්ඤ් ජාතික Pedro Fort තමයි මේකෙ නිර්මාතෘ.
    මේක පටන් අරන් තියෙන්නේ 2014 නොවැම්බර් මාසේ 11 වෙනිදා.මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නම් නෙවෙයි.මේක රටවල් කිහිපයක් පුරා ව්‍යාප්ත වෙලා තියෙන විශාල පිරිසක් සේවය කරන සමාගමක් වේ.


    මේ ගැන වැඩි විස්තර කිව්වොත්,

    01.දිගු කාලීන RevShare ව්‍යාපාරයක් වීම.
    02.වඩාත් ස්ථාවර,දැනට සාමාජිකයන් 178670 කට
    වඩා ඉන්න සමාගමක්.
    03.දිනකට 2% දක්වා අදායමක් ලබා ගන්න පුළුවන්,
    04..දවසකට අලුතින් සමගිකයන් වැඩි ගණනක් එකතු වෙනවා.

    05.Adpack එකක මිල $ 1 ක් වෙනවා Exprie වෙන්නේ 110 days දි වීම.

    06.සාමාජික ගාස්තු කිසිවක් නැත.
    07.දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල $1000 වේ.
    08.ආයෝජනය කරන්න පුළුවන් අවම මුදල $10 ක් වීම සහ මුදල් ලබා ගැනීමේ අවම මුදල $10 ක් වේ.
    09.Payza,PerfectMoney,2Pay4You වැනි බැංකු වලින් මුදල්
    ආයෝජනය කරන්න පුළුවන් වීම.
    10.Payza,PerfectMoney,2Pay4You,Egopay,Pexpay,
    Okpay,
    Payeer,Paypal වලට මුදල් ලබා ගැනීමට පුළුවන්.

    දැනට මේ Fort Marketing Group එකේ මෙන්න මේ ක්ෂේත්‍ර වල
    විහිදුණු ව්‍යාපාර ජාලයක් තියෙනවා.

    1.දේපළ වෙළදාම්
    2.නිෂ්පාදන කර්මාන්ත
    3.අමු ද්‍රව්‍යය සැපයීම්
    4.අන්තර්ජාල අලෙවිසල්
    5.අන්තර්ජාලය ආශ්‍රිත ප්‍රචාරණ ඇතුළු තවත් විවිධ ව්‍යාපාර ගොඩක් තියෙනවා.

    Free Registration click the link

    https://www.fortadpays.com/themes/common/signup.php?ref=151924





    Watch "fort ad pays review fortadpays review with drew burton" on YouTube
    https://youtu.be/7vgKBJEQj4I

    දැන් ඔබට මේ window එක එයි.FAP Site එක තියෙන්නේ ස්පාඤ්ඤ් භාෂාවෙන් එක english භාෂාවට හරවා ගන්න ඉංග්‍රීසි කොඩිය මත click කරන්න.[/QUOTE]


    FAP එකේ ප්‍රබලත්වය කොහොමද?
    සරලව කිව්වොත් (කිසිම Ref. කෙනෙක් නැතුව වුණත්) FAP එකට $1000 ක් දාලා එක දිගට Repurchase කරගෙන ඉදිරියටම ගියාට පස්සේ, 125 වෙනි දවසේ ඉඳන් දවසකට $100 බැගින් අතට ගන්න පුළුවන්. මම කිව්වේ දවසකට $100ක් කියලා හරි. ඉතින් තම තමන්ට ඇති හැකි පමණින් ගණන් හදා ගන්නකෝ


    FAP එක තව කොච්චර කල් තියෙයිද?
    මේක ගොඩක් දෙනෙකුට මතු වෙන බොහොම සාදාරණ ප්‍රශ්නයක්. මේකයි සීන් එක… FAP එක පටන් අරන් අවුරුද්දකට වැඩියි තමයි… ඒ
    016 වසර සඳහා ඒ අයගේ Vision එක සාමාජිකයන් මිලියනයකට ලඟා වීමයි. දැනට ඉන්නේ 199,780 ක් විතර… ඉතිං අපි තවමත් ප්‍රමාද නැහැ නේද?
    Step 01
    Create Payza Personal Srarter Account.

    https://secure.payza.com/?i9hLWHIOxO...XpzquwFx6wc=



    එහෙනම් අපි FAP ගිණුමක් හදමුද?
    මේ සබැඳියෙන් FAP වෙබ් අඩවියට යන්න.

    https://www.fortadpays.com/themes/common/signup.php?ref=151924

    ගියපු ගමන් ඔබ දකීවි FAP වෙබ් අඩවිය තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන් බව. ඒ නිසා මුලින්ම ඉංග්‍රීසි කොඩිය උඩ Click කරලා භාෂාව වෙනස් කරගෙන ඉන්න.



    ඊළඟට.මේ තොරතුරු ඇතුළත් කරන්න.



    වැදගත් කරුණු.
    User :
    ඔබ Rev Share වල භාවිතා කරන්නට අදහස් කරන නාමය
    (හැම වෙබ් අඩවියකදීම එකම නමක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Personal Branding වලට ගොඩක් හොඳයි.)
    ඔබේ Password එක.
    ඒ කියන්නේ ඔබේ මුර පදය. මෙය abc123 ආකාරයේ විය යුතුයි.
    ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර 6-20 අතරේ තියෙන්නත්
    අඩුම ඉලක්කම් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් ඇතුළත් වෙන්නත් ඕනේ.
    ඊළඟට Capcha Code එක හරියට Type කරලා Terms and Conditions වලට එකඟ වෙන බව සහතික කරලා Create Account යන්න.

    FAP ගිණුම හැදුවට පස්සේ මොනවාද කරන්නේ ඕනේ?
    ඔයාගේ Profile එක සම්පුර්ණ කිරීම.

    මුලින්ම ඔයාගේ Username එකයි Password එකයි හරියට ගහලා FAP වෙබ් අඩවියට log වෙන්න.
    ඊට පස්සේ Tools > Profile ගිහින් ඔයාගේ Profile එක complete කරන්න.
    ඔබේ මුල් නම, වාසගම, ලිපිනය, දුරකථන අංකය ලබා දෙන්න.
    මතක ඇතුව නිවැරදිව Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.
    Security Question එකක් ඔයාම හිතලා දාලා සහ එයට අදාළ පිළිතුර දෙන්න.
    [ කිසිම වෙලාවක මේ පිළිතුර නම් අමතක කරන්න එපා. Withdrawal කරන්න වෙන්නේ නැහැ එහෙම වුණොත්. ]

    ඔබේ FAP ගිණුමට මුදල් යෙදවීම

    Adpacks ගන්න කලින් අපි FAP එකට සල්ලි දාලා ඉන්න ඕනේ.

    ඔබේ ගිණුමට මුදල් තැන්පත් කරන්න නම් Finance Tab එකේ drop down menu එකෙන් Add Funds යන්න.
    ඊට පස්සේ Payza හරහා මුදල් තැන්පත් කරන්න.
    $10 සිට ඉහළට මුදල් තැන්පත් කරන්න පුළුවන්.
    මේකේ තියෙන තවත් විශේෂදෙයක් තමයි Deposit Fees නොමැති වීම.
    FAP එකත් එක්ක මුදල් ගනුදෙනු කරන්න ලංකාවේ අපිට නම් තියෙන්නේ Payza තමයි.


    දැන් තියෙන්නේ AdPacks මිලදී ගැනීමයි.
    Finance > Comprar Shares යන්න.
    දැන් ඔබට මිලදී ගත හැකි උපරිම AdPacks ප්‍රමාණය මිලදී ගන්න.

    Preview ගිහින් නිවැරදිදැයි බලා, ඔබේ ගනුදෙනුව තහවුරු කරන්න.

    FAP ගිණුම හදලා AdPacks ගත්තට පස්සේ මොනවාද කරන්න තියෙන්නේ?
    හැම පැය 24 කට ම වරක් Ads 8 ක් Surf කිරීමඔයාගේ FAP Dashboard එකට ලොග් වුණාම You have to see 8 Free Todayකියලා තිබුණොත්. එතැන රතු පාටින් තියෙන තැන Click කරලා ගිහින් Ad 8 ක් Surf කරන්න ඕනේ. 8 ට වඩා Surf කළා කියලා විශේෂ වාසියක් නැහැ.

    ඔතැන click කළාම මේ විදිහට ඔයාට Surf කරන්න තියෙන Ads ටික පෙනෙයි.

    මේ එකින් එක click කරලා තත්. 10 ක් ඉඳලා… Your click has been credited! You may close this window now. කියලා වැටුනට පස්සේ ඊළඟ එකට යන්න.

    මේ විදිහට 8 ම ඉවර කරන්න උපරිම වශයෙන් විනාඩි 2ක් යයි. ඊට පස්සේ ඔයාගේ FAP Dashboard එකට ලොග් වුණාම…

    මේ විදිහට You saw four announcements today කියලා තිබුණොත් ඔයා පහුගිය පැය 24 ඇතුළත Ad 8 ක් බලලා. මේකේ Timer එක Reset වෙන වෙලාවත් වැටෙනවා.
    දිනපතා ඔබට ලැබෙන Share Earnings සහ Commission Earnings $1 ට වැඩි වෙන හැම වෙලාවකම ගිහින් අළුත් AdPacks මිලදී ගැනීම
    හැම පැය බාගයකට වරක්ම FAP එකට ලැබෙන ආදායම අපි ලබා ගත්ත sharing positions ප්‍රමාණයට අනුරූපව අපි අතරේ බෙදෙනවා.
    එහෙම ලැබෙන ආදායම Cash Balance එකටයි Repurchase Balance එකටයි 50% සහ 50% වශයෙන් බෙදිලා යනවා.
    ඉතින් ඔයාගේ FAP Balances දෙකේම එකතුව $1 ට දශමයකින් හෝ වැඩියි කියලා දැක්ක හැම වෙලාවකම Finance > Compare Shares ගිහින් Shares ගන්න.
    නිතරම ඔයා මිලදී ගන්නට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා $ දශම එකක් හරි එනකල් ඉන්න. Ad pack එකක් ගන්නවා නම් Total Balance එක $1.01 ට එනකල් ඉන්න.ඔයා සතුව දැනට තියෙන Shares බලන්න ඕනේ නම් Record > Shares History ගිහින් බලන්න පුලුවන්.
    එච්චර තමයි.

    FAP කියන්නේ සුපිරි ගේමක් ගහන්න පුළුවන් Rev Share ව්‍යාපාර අවස්ථාවක්. මේකෙන් දවසකට $1000 ක් Withdraw කරන්න පුලුවන්. එතැනට යන එක නම් ඉතිං ලේසි නැහැ.

    අනිත් Rev Shares වල වගේ සති කීපයක ගමනක් නම් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ලිපියේ තියෙන Link එකකින් FAP එකට Join වෙලා මාව contact කරන හැම කෙනෙක්ටම FAP එකෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගන්න නම් අනුගමනය කරන්න ඕනේ ක්‍රියා පටිපාටිය පියවරෙන් පියවර Guide කරන්නයි හිතන් ඉන්නේ.

    ඔබේ ප්‍රාග්ධනය කොපමණද කියන එකට වඩා ගොඩක් වැදගත් වෙන්නේ උත්සහයයි. කැපවීමයි තමයි.

    FAP Career Plan
    FAP එකේ සුවිශේෂීම දේ තමයි. ඒකෙ තියෙන Career Plan එක.



    FAP වලටම ආවේණික 21% ක Referral Structure එක නිසා මේක Promote කරන අයට අධිවේගී ගමනක් යන්න පුළුවන්. එහෙම ඉදිරියට යන ඔබ මේ වගුවේ දැක්වෙන ආකාරයට ඉහළට යනවත් එක්කම මේ මේ විදිහේ මුදල් තෑගි හිමිවෙනවා.


    www.facebook.com and go to FortAdPaysLeadershipGroup ekata yannawadi wistarawalata
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මේ වගේ රිව්ෂෙයාර්ස් කරන අය කවුද ඉන්නෙ.මොනවද අලුත් ෆාස්ට් රිව්ෂෙයාර්ස්.කරන අය විස්තර ටිකක් දාමුකො මෙතන
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මේ වගේ රිව්ෂෙයාර්ස් කරන අය කවුද ඉන්නෙ.මොනවද අලුත් ෆාස්ට් රිව්ෂෙයාර්ස්.කරන අය විස්තර ටිකක් දාමුකො මෙතන


    Top Share Global මැයි 22 පටන්ගන්නේ දවසකට 24%
    නැත්නම් URS හොදයි