My Phone Explore සමග Nokia භාවිතය

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    My Phone Explore සමග Nokia භාවිතය

    ඇත්තෙන්ම මේ ත්‍රෙඩ් එක දාන්නෙ කලින් මම මේ සම්බන්දව දාපු
    ඕන ෆෝන් එකක් කොම්පුටරේ එකක sync කරගන්න
    ලිපියට තිබු දැඩි ප්‍රතිචාර නිසාමයි.

    සැ.යු.බොහෝදෙනා PM මගින් My phone Explorer මෘදුකාංගය Nokia Device සමග භාවිතා කරන අකාරය විමසා සිටි බැවින් මේ ඔවුන් සදහා බව සලකන්න, එසේම Nokia සදහා විශේෂයෙන් නිර්මිත මෘදුකාංග තිබිය හැකි බවද සලකන්න

    හරි මුලින්ම කියන්න ඕනේ මේ සදහා ඔබගේ දුරකතනයේ Bluetooth serial port තිබිය යුතුමයි.

    වඩේ පටන්ගමු, ඉස්සෙල්ලම bluesoleil මගින් ඔබගේ දුරකථනය bluetooth serial port එක හා pair කරගන්න

    VreGD44.jpg


    connct වූ පසු ඩෙක්ස්ටොප් එකෙහි පහල දකුණු පසට වන්නට කහ පැහැති කොටුවක ඔබගේ device එකට අදාළ serial port number එක දිස්වේ. එම number එක මතකතබාගන්න

    YL7eaSA.jpg


    හරි දැන් My phone explorer මෘදුකාංගය open කරගන්න, පහත ආකාරයට සෙටින්ග්ස් ලබාගන්න

    WKy1XxY.jpg


    එහි ඊතලයකින් පෙන්නා ඇති ලෙස තෝරා, serial port එක වශයෙන් කලින් මතක තබාගත් පොර්ට් අංකය ලබාදී ok කරන්න.

    nTWOfoX.jpg


    හරි දැන් සැකසුම් සිදුකර අවසානයි. my phone explore එකෙහි connect ලබාදෙන්න

    WKy1XxY.jpg


    දැන් ඔබට සාමාන්‍ය ලෙස software එක භාවිතා කලහැකියි