My Photography 2(කොටු 7 නිමිත්තෙන්)

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    My Photography 2(කොටු 7 නිමිත්තෙන්)

    ඔන්න මාත් කොටු 7ක් පැන්නා.

    කොටු 7 පයින්න රෙප් දිපු නොදිපු යාලුවේ ඔක්කොටම ගොඩක් ස්තුතියි!!!!

    කොටු 7ක් වුන නිසා නිකන් ඉන්න එක හරි නෑති නිසා ඔන්න මම ගත්ත photos වගයක් දැම්මා..

    පොලොන්නරුව වටදාගේ ගාව ගත්ත polar panorama එකක්
    2guabh4.jpg


    පොලොන්නරුව ගල්විහාරය
    2mdfcqb.jpg


    පොළොන්නරුව පරක්‍රමබාහු රජ මාලිගය
    2r219is.jpg


    මේකනම් ගෙදරදි ගත්තේ
    2vkx4ox.jpg


    2mgv4eg.jpg


    මෙකනම් කවුරුත් දන්නවනේ
    11ahp3t.jpg



    photography මගෙ කලින් thread
    http://www.elakiri.com/forum/showthread.php?p=13054253#post13054253

    My Hi Speed Photography
    http://www.elakiri.com/forum/showthread.php?t=1483333

    හොද නරක කියලා යන්න.ජය වේවා!!!
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළ එළ ලස්සන ෆොටෝ ටික... රේප් දෙන්න බැ කියනවා...
     
    Last edited: