My Photography

Cj live22

Member
Dec 9, 2011
1,432
434
0
මම ගත්ත photo වගයක් photoshop එක්ක එකතු කරලා තමා මේ
ටික හැදුවේ.

හොදද බලන්න...

6r7wk0.jpg


2rpuplv.jpg


213etec.jpg


210lmds.jpg


28we8h4.jpg


n2lqvl.jpg


2vchpjn.jpg


rmpnc6.jpg


2mo7c4n.jpg


ndsylh.jpg


මේ ටික එලකිරියට දාන්න හිතුනේ මගෙ කලින් thread එකට හොද ප්‍රතිචාර ලැබුන නිසා.
එක බලපු නැති අයට මෙතනින් බලන්න පුලුවන්.

http://www.elakiri.com/forum/showthread.php?p=12990483#post12990483
බලපු ඔක්කොටම ස්තුතියි.හොද නරක කියලා යන්න.....
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල එල හොදට කරගන්න යන්න කියල සුබ පතනවා. හොද පින්තුර වගයක්..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලස්සනට පින්තූර ටික අරගෙන තියෙනවා, ඔබට හොද කලාත්මක ඇසක් තියෙන බව පෙනවා, මීටත් වඩා සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔබට ජය !