my profit for this month

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,027
    4,084
    113
    Sri Lanka
    මචන් මගේ කැෆේ එකටත් ඩේලි එනවා ඕක කරන කොල්ලෙක්
    ඌ මට කිව්වා මාසෙකට $800ක් වගේ එනවා කියලා ඌට
    මම ඒත් හිතුවා එච්චර හොයලා මූ කැෆේ එන්නෙ ඇයි කියලා
    ඌගේ ගෙදර රිලැක්ස් නැහැලු වැඩේට


    :lol: :lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබේ trade දිහා බලපුවහම මට හිතෙන්නේ strategy එකකට යනවට වඩා අවොත් අවා ගියොත් ගිය විදිහට දානවා කියල. මොකද සමහර trades 1s වගේ open වෙලා තියෙන්නේ. ඒවත් පිප් එකක් 40$. හැබැයි උබට බුදු ලක් එකක් නම් තියනවා.

    මොනවා උනත් එල කොල්ලෙක්. දවස ගානේ ලෝකෙට නය වෙන එකේ ලංකාවට මේ විදිහට හරි සල්ලි එන එක සන්තෝසයි. හොයන සල්ලි හොද දේක ආයෝජනය කරපන්. නාස්ති කරගන්න එපා..

    ජයවේව!!​