:lol:
supun_sg Well-known member Sep 5, 2010 15,898 24,258 113 tracing Geo-location.. ... ... Nov 25, 2015 #102 pip ekak dekak neda me ganne? 4 lots aran? scalping dakala thiyanawa mehema ekak dakala na
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,027 4,084 113 Sri Lanka Nov 25, 2015 #103 L-Smoker said: මචන් මගේ කැෆේ එකටත් ඩේලි එනවා ඕක කරන කොල්ලෙක් ඌ මට කිව්වා මාසෙකට $800ක් වගේ එනවා කියලා ඌට මම ඒත් හිතුවා එච්චර හොයලා මූ කැෆේ එන්නෙ ඇයි කියලා ඌගේ ගෙදර රිලැක්ස් නැහැලු වැඩේට Click to expand...
L-Smoker said: මචන් මගේ කැෆේ එකටත් ඩේලි එනවා ඕක කරන කොල්ලෙක් ඌ මට කිව්වා මාසෙකට $800ක් වගේ එනවා කියලා ඌට මම ඒත් හිතුවා එච්චර හොයලා මූ කැෆේ එන්නෙ ඇයි කියලා ඌගේ ගෙදර රිලැක්ස් නැහැලු වැඩේට Click to expand...
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Nov 25, 2015 #105 උබේ trade දිහා බලපුවහම මට හිතෙන්නේ strategy එකකට යනවට වඩා අවොත් අවා ගියොත් ගිය විදිහට දානවා කියල. මොකද සමහර trades 1s වගේ open වෙලා තියෙන්නේ. ඒවත් පිප් එකක් 40$. හැබැයි උබට බුදු ලක් එකක් නම් තියනවා. මොනවා උනත් එල කොල්ලෙක්. දවස ගානේ ලෝකෙට නය වෙන එකේ ලංකාවට මේ විදිහට හරි සල්ලි එන එක සන්තෝසයි. හොයන සල්ලි හොද දේක ආයෝජනය කරපන්. නාස්ති කරගන්න එපා.. ජයවේව!!
උබේ trade දිහා බලපුවහම මට හිතෙන්නේ strategy එකකට යනවට වඩා අවොත් අවා ගියොත් ගිය විදිහට දානවා කියල. මොකද සමහර trades 1s වගේ open වෙලා තියෙන්නේ. ඒවත් පිප් එකක් 40$. හැබැයි උබට බුදු ලක් එකක් නම් තියනවා. මොනවා උනත් එල කොල්ලෙක්. දවස ගානේ ලෝකෙට නය වෙන එකේ ලංකාවට මේ විදිහට හරි සල්ලි එන එක සන්තෝසයි. හොයන සල්ලි හොද දේක ආයෝජනය කරපන්. නාස්ති කරගන්න එපා.. ජයවේව!!
ganidu94 Well-known member Dec 16, 2010 989 160 63 localhost Dec 18, 2015 #107 Uba thama windows XP da use karanne