.: My Sassy Girl ( A Love Story) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙයාව මතකද...?
    elisha-cuthbert-1280x800-30472.png


    හරි හැඩයි නේ...:love: "The Girl Next Door" බැලුව නම් කොහොමවත් මෙයාව අමතක වෙන්න විදියක් නෑ...මෙයා තමයි "Elisha Cuthbert"....මම මේ කියන්න යන ෆිල්ම් එකේ ප්‍රධාන නිලි චරිතයට පන පොවන්නේත් මෙයා තමයි.....:yes:

    මේ ෆිල්ම් එක ඇවිල්ලා තියෙන්නේ 2008දී....මෙච්චර කල් මගේ හාඩ් ඩ්‍රයිව් එකේ පල් වෙවී තිබිලා ඊයේ රෑ තමයි මේක බැලුවේ....වෙනස් විදියකට ගලාගෙන යන හාස්‍ය රසය මුසුවුනු ලව් ස්ටොරියක්.....
    11.gif


    my-sassy-girl-movie-poster-500x400.jpg


    ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන පොඩි ඉඟියක් දෙනවනම්......,

    ගමේ ඉඳල තම දෙමව්පියන්ගේ බලාපොරොත්තු පොදි බැඳගෙන නගරයේ විශ්ව විද්‍යාලයකට එන කොල්ලෙක්ට මුණගැහෙනවා ඒ නගරයේ ඉන්න බිබී පිස්සු නටන කෙල්ලෙක්ව....මේ චරිතය ෆිල්ම් එකේ අන්තිම කොටස් වලට යනකන්ම තේරුම් ගන්න අමාරු චරිතයක්.....ඉතින් මේ කෙල්ලගේ ඔක්කොම පිස්සු අර කොල්ල ඉවසනවා....ඇනයක් උනත්, වදයක් උනත් මේ කෙල්ලගේ මේ හැසිරීමට ඒ කොල්ලගේ හිතේ ආදරයක් ඇති වෙනවා....ඒත් මේ කෙල්ල පිස්සු නටන්නේ හේතුවක් ඇතුව....ඒ හේතුව මොකක්ද කියල බලන්න නම් ෆිල්ම් එක බලන එකම තමයි හොඳ....මුලින් මම හිතපු දේත් නෙවෙයි ෆිල්ම් එක අන්තිමේදී උනේ....ඒකයි මම කිව්වේ ටිකක් වෙනස් විදියේ කතාවක් කියල....

    sass.jpg


    936full-my-sassy-girl-screenshot.jpg


    my-sassy-girl-2008-13484-1782970832.jpg


    මේ ෆිල්ම් එකේ පින්තුර හොයන කොට තමයි දැක්කේ මේ ස්ටෝරි එකම තියෙන කොරියන් ෆිල්ම් එකකුත් තියෙනවා කියල....මුලින් ආවේ මොකක්ද කියල නම් දන්නේ නෑ....ඒකත් ලස්සන ඇති...:yes:

    My+Sassy+Girl+%25282001%2529+BRRip+800MB+MKV.jpg


    මේ තියෙන්නේ මම හොයාගත්ත ටොරෙන්ට් ලින්කුව (700MB)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,278
    17,201
    113
    මම කොරියන් එක බලුවා මචෝ..මුලින්ම ආවෙ කොරියන් එක...ඒක හදලා තියෙන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්....:yes::yes::yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම කොරියන් එක බලුවා මචෝ..මුලින්ම ආවෙ කොරියන් එක...ඒක හදලා තියෙන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්....:yes::yes::yes:

    එහෙමද මචෝ....මම නිකමට හිතුව ඒක තමයි මුලින් එන්න ඇත්තේ කියල....:yes:
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුලින්ම ආවේ කොරියන් එක සහෝ:P ඒක ආවේ 2001:yes:.මම දෙකම බෑලුවා:D:D.කොරියන් එක නම් පට්ට:cool: මේකත් හොදයි:).මේක සම්පුරන කොපියක් නෙමේ මචන් remake එකක්:yes: ඒක නිසා අවුලක් නෑතිව බලන්න පුලුවන්;)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මුලින්ම ආවේ කොරියන් එක සහෝ:P ඒක ආවේ 2001:yes:.මම දෙකම බෑලුවා:D:D.කොරියන් එක නම් පට්ට:cool: මේකත් හොදයි:).මේක සම්පුරන කොපියක් නෙමේ මචන් remake එකක්:yes: ඒක නිසා අවුලක් නෑතිව බලන්න පුලුවන්;)

    එහෙනම් කොරියන් එකත් බලන්න ඕනි....එල මචෝ
    11.gif
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    I always love Elisha Cuthbert's acting, she can be Hot, Cute, stubborn all at once
    :love::love::love:
    watched this sometime ago, one of the movies i kept in my hard for re-watch.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම මේ දෙකෙන් එකක්වත් බළලනම් නෑ මචං. :rolleyes::rolleyes:
    දෙකම හොද ඇති කියල හිතෙනව.

    මෙනන් මට කොරියන් එකේ ලින්කුවක් හම්බවුනා....
    :yes::yes:

    http://extratorrent.com/torrent/2673907/My+Sassy+Girl+%282001%29+720p+BRrip_sujaidr_multi+subs_TMRG.html

    ඔව් මචන් කොරියන් එකලු මුලින් ඇවිත් තියෙන්නේ...ඒක නම් මම බැලුවේ නෑ තාම...ඒකත් එල ලු...බලපු අය කිව්වා...:yes: