මාර්තු මුල සිංගා යන්න කියල ඉන්නේ රැඩිකල් සහෝදරයාගෙන් ලොකු උදව්වක් ලැබුනා ගොඩක් දේවල් කරගන්න. එයාර් ටිකක් එක ෆයින්ඩ් මයි ෆෙයාර් එකෙන් අඩුවට බුක් කරගන්න ලැබුනා. හෝටල් නම් මම යන්න ඉන්න කාලේ ගොඩක් බුක් වෙලා තිබ්බ

කොහොම හරි අන්තිමේ ලැබුනේ ගෙලෑන්ග් හරියෙන් .. ෆ්රෙග්රන්ස් එමර්ලඩ්
මට දැන ගන්න ඕන තව යන්න තියෙන තැන් ටිකක් ගැන ... යුනිවර්සල් ස්ටූඩියෝ එකට කොහොමත් යන්න ඕන ..එතනට ගිහින් ටිකට් ගන්නවට වඩා online book කරන එක ලේසියි නේද ?
www.klook.com එකෙන් බුක් කර ගන්න බැලුවේ

සිංගා ෆ්ලයර් එක එක්ක ඔෆර් එකක් තියෙනවා ..ෆ්ලයර් එකේ ගිහින් තියෙන අය ඉන්නවද ?

වෙන හොඳ තැන් මොනවද යන්න තියෙන 5 days 4 nights ඉන්න හදන්නේ .. ලොකු උදව්වක් දන්නා ය කියනවනම්