My Singapore Tour - මගේ සිංගා චාරිකාව

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    singapore වල බෑග්, සපත්තු අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද?
    වැදගත් shopping tips එහෙම දන්න්වදෝ??
    Help me
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Machngla podi udawak oni karanawa.......

    singapore yanne idea ekak thiyanwa me february wala, with family.
    Wife tai lamai ta enne wenne colombo idala.....mata enne wenne doha idala...

    colombo idala eyalata enne wenne Malasiayn airline eke....mata enne wenne qatar airways...

    yanne kalin clear karaganne points tikak thiyanwa eekai obathumanlagen ahanne.....

    1) Malasia walata trasit visa oni weii da ?

    2) Loku case eka meekaii.....Qatar airways eka singapore enne terminal 3 ekata...Malasian eka enne terminal 2 walata....Anika Qatar airways eka land karanne malasian ekata kalin......ethakota mata imigration clear karanne nathuwa.....family eka pic karaganne terminal 2 ekata yannee puluwan kamak thiyanwada...???......nathnan apita wena wenawa imigration clear karanne weii da???...podk me gan awisthara kiyanne puluwan da ...??

    Family aka Sri Lankan yawapan, Terminal 3 set wenne... athakota visa issue akakuth ne KUL, ubala dennatama visa aka welawata clear kara gaththaheki SG wala....
    Sri lankan 4 times SG yana nisa ubata time balance kara ganna aulak wena 1k ne
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    අඩෝ පට්ටම ත්‍රෙඩ් එක බන්.. සිරාවටම කවදාහරි යන්න ඕන කියක් හරි සෙට් කරගෙන ආස හිතුන උබ දාපු විදියට :love::love: rep++
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර්තු මුල සිංගා යන්න කියල ඉන්නේ රැඩිකල් සහෝදරයාගෙන් ලොකු උදව්වක් ලැබුනා ගොඩක් දේවල් කරගන්න. එයාර් ටිකක් එක ෆයින්ඩ් මයි ෆෙයාර් එකෙන් අඩුවට බුක් කරගන්න ලැබුනා. හෝටල් නම් මම යන්න ඉන්න කාලේ ගොඩක් බුක් වෙලා තිබ්බ :baffled: කොහොම හරි අන්තිමේ ලැබුනේ ගෙලෑන්ග් හරියෙන් .. ෆ්රෙග්රන්ස් එමර්ලඩ් :D :baffled:

    මට දැන ගන්න ඕන තව යන්න තියෙන තැන් ටිකක් ගැන ... යුනිවර්සල් ස්ටූඩියෝ එකට කොහොමත් යන්න ඕන ..එතනට ගිහින් ටිකට් ගන්නවට වඩා online book කරන එක ලේසියි නේද ? www.klook.com එකෙන් බුක් කර ගන්න බැලුවේ :shocked: සිංගා ෆ්ලයර් එක එක්ක ඔෆර් එකක් තියෙනවා ..ෆ්ලයර් එකේ ගිහින් තියෙන අය ඉන්නවද ? :eek: වෙන හොඳ තැන් මොනවද යන්න තියෙන 5 days 4 nights ඉන්න හදන්නේ .. ලොකු උදව්වක් දන්නා ය කියනවනම් :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    ගෙලෑන්ග් ? මේ ඒරියා එක ටිකක් අවුල් කියලා කියනවා. ගිහින් නැහැ.ගිය අවුරුද්දේ යන්න ඉදලා ,හදිස්සි වැඩක් වැටුනා. ඈ බන් තනියමද යන්නේ????
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    අනිවා ෆ්ලයර් එකේ පලයන් මචං..
    සෙන්තොසා, යුනිවර්සල්, සූ, මැඩම් ටූසාඩ්, චයිනා ටවුන් පන්සල,
    මරීනා බේ මර්ලයන් ස්ටැචූ, නයිට් සෆාරි,
    ශොපින් වලට චයිනා ටවුන්, ලිට්ල් ඉන්ඩියා, මුස්ටෆා,
    බ්‍රෑන්ඩඩ් ශොපින් ඕන නම් ලැවැන්ඩර්, ඕචාර්ඩ්

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෙලෑන්ග් ? මේ ඒරියා එක ටිකක් අවුල් කියලා කියනවා. ගිහින් නැහැ.ගිය අවුරුද්දේ යන්න ඉදලා ,හදිස්සි වැඩක් වැටුනා. ඈ බන් තනියමද යන්නේ????

    ගෙලන්ග් වල එහෙම කිසිම අවුලක් නැහැ,
    කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ,
    අදාල අය ඉන්නවා තමයි, ඒත් බලෙන් එන්නේ නැහැ,
    සිංගා වල වෙන පැති වගේම සාමකාමී පැත්තක්,
    මම හිටියෙත් එහේ, මම රෑ 1-2ටත් පාරේ ගිහින් තියෙනවා,
    කිසි ඉශූ එකක් නැහැ