මේ සෙන්තොසා අයිලන්ඩ් එක ඇතුලේ තියෙන ඒවා විතරයි,
ඒකෙන් පිට ඒවට වෙනම ටිකට් ගන්න ඕන,
ගාඩන් බයි ද බේ, සූ, මිලෙනියම් වීල්, මැඩම් ටූසාඩ්,
http://www.cebuairtravel.com/attractions/

Uba gihin koheda inne? Hotel eka? eke per night keeyada ? Singa Hotels ganan nhe![]()

මේකෙන් කවර් වෙන්නේ සෙන්තොසා එකේ තියෙන ඇට්රෑක්ශන් විතරයි,
එලියෙ ඒවාට වෙනම ගන්න ඕන,
සෙන්තොසා නම් දවසෙන් කවර් කරන්න පුළුවන්,
යුනිවර්සල් 10ට අරින්නේ,
සිංගා වල නම් කොහේ හිටියත් එකයි,
පොඩි රටක්නේ, එම් ආර් ටී තියෙන නිසා ගේමක් නැහැ,

E kiwwe ban.oken ewa balanna barida? mata hari links tikak deepan

Ah ela. ethakota ara mama pennapu eka ganna one nadda?![]()
oken cover wenne monawada ban ?![]()
fragrance emerald 4 nights![]()


umbath ennada yanne ?![]()

අම්මට හුඩු පට්ට ඇහ්. ඔකට යන උන් හොල්මන් දැකලා තියෙනවාලු. ඇඩ්වෙන්චරස් නයිටක් ගහන්න තමා ඔතනට යන්නේ. අර කපල් එක මරපු පොට් එක නෙහ්?![]()
taike holman ? 
ඇයි මට සින්ගපූරුවේ වීසා ගහන්නේ නැද්ද? යන්න තමා ඉන්නේ බන් වැඩ ටික එහෙ මෙහෙ කොරගන්න පුලුවන් උනොත් මේ මාසේ අග යනවා![]()

u aragena thiyenne senthosa eka witharai
oke melo kehel malak nane 
oka gannama ona nane ban ?oke melo kehel malak nane
![]()
taike holman ?
![]()

මම හිතුවේ හිතා මතා දැම්මා කියලා.warako ithin maath yanne March 1-5 thamai![]()


ඇහ්. නොදැනද දැම්මේ?මම හිතුවේ හිතා මතා දැම්මා කියලා.
https://www.channelnewsasia.com/new...n-geylang-hotel-murder-suicide-likely-8237686

gono oya hotel 81 ekene
mama hithuwa mama inna yana eke kiyala 
අම්මෝ දවස් 5ක් වැඩී බන්.. මේ ටිකේ වත මිලින වෙලා ගස් මැලවිලා තියෙන්නේ.. බජට් කරලා යන්නේ ගියත්.![]()
tickets adui ban mei tike
ehema ekak nehe ban,
e welawata thiyena laba package ekak ganin,
thamanta yanna ona place walata witharak ganin

gono oya hotel 81 ekene
mama hithuwa mama inna yana eke kiyala
![]()

... මම උබව ටිකක් බය කරලා තියන්න හැදුවෙ.

හැක්ක් හැක්ක්. මම යන්නේ හාමිනෙත් එක්ක ( ඔපිත් වැඩ ටික පිනිස් කරගත්තොත් නැත්තම් ජුනි )
. අපි සෙට් උනොත් උබලගෙත් ෆන් කුඩු. මට 1 වෙනිදා ගියත් ටිකට් එක එකම ගාන