♥-Aurora-♥;18277799 said:Nice thread! සිරාවට කෙල්ලෙක්ට තනියෙන් ගිහින් එන්න බැරිද ඕක?
8+ ~♥~

♥-Aurora-♥;18277799 said:Nice thread! සිරාවට කෙල්ලෙක්ට තනියෙන් ගිහින් එන්න බැරිද ඕක?
8+ ~♥~

පුලුවන් හැබැයි පෙපර් ස්ප්‍රේ එකක් අරන් යන්ඩ...![]()
ඔෆර්ස් තියෙන කොට තියෙනවා මචං.. ටිකටින් කරන මගේ යාලුවෝ ඉන්නවා ඕන තරම්..
මම කිව්වේ මගේ සිංගපෝර් ටුවර් එක ගැනනේ බං.. මට උනේ නැති දේවල් මම කියන්නේ කොහොමද? උඹත් විමල් වීරවංශ වගේ බං..