My Small Setup

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Meka thama mage setup aka. Kohomada kiyala balannako. Oyalage awath danna. :cool:

    Mage me thiyena badu wala wisthara ona aya kiyanna man dannam :nerd:

    Poddak messy. As kale na :no:

    jztlwg.jpg


    25a1d2h.jpg


    2hgb8fo.jpg


    :baffled::baffled:
     
    • Like
    Reactions: IDG

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    තරහා නැතුව විස්තර ටික දාපන් මචන් බලන්න

    Kohomada boss.
    van eka vikunanna idea ekakuth thiyenawa.
    Ehema wune nethinam aniwa hondata hadanawa.
    august aawama call karannam
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Kohomada boss.
    van eka vikunanna idea ekakuth thiyenawa.
    Ehema wune nethinam aniwa hondata hadanawa.
    august aawama call karannam
    ආා කියන්න බැරි උනානේ අරන් එන්න කිව්වා වැඩේට අර පෙන්ට් කරන ෂෙල් එක කරලා ඉවර උනාම
    උඩ එකකට යන්න විකුණුවත් හොදයි ඹය වගේ එකක්ම ගන්න නම් දෙන්න යන්න එපා
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ආා කියන්න බැරි උනානේ අරන් එන්න කිව්වා වැඩේට අර පෙන්ට් කරන ෂෙල් එක කරලා ඉවර උනාම
    උඩ එකකට යන්න විකුණුවත් හොදයි ඹය වගේ එකක්ම ගන්න නම් දෙන්න යන්න එපා
    Thanks a lot boss. :):):)
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ස්ක්‍රීන් ඈතින් තියෙන්නෙ ඇයි බන්? මම නම් පුලුවන් තරම් ලොකු එකක් ගන්නවා මිසක් කවදාවත් 2ක් අරන් නැහැ. කොච්චර ලන් කලත් මැද කලු දාරයක් නිසා අප්පිරියයි
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ස්ක්‍රීන් ඈතින් තියෙන්නෙ ඇයි බන්? මම නම් පුලුවන් තරම් ලොකු එකක් ගන්නවා මිසක් කවදාවත් 2ක් අරන් නැහැ. කොච්චර ලන් කලත් මැද කලු දාරයක් නිසා අප්පිරියයි

    Lan karanna puluwan ban. mata set wenne mehema. :nerd:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    OKay. Godak aya details ahala thibba nisa gannam.


    Laptop aka-
    • Lenovo Y50
    • CPU: 2.4GHz Intel Core i7-4700HQ (quad-core, 6MB cache, up to 3.4GHz with Turbo Boost)
    • Graphics: Nvidia GeForce GTX 860M (4GB GDDR5 RAM); Intel HD Graphics 4600 (Graphics gena wediya hithuwe na moko Games gahanne PS4 akakakin )
    • RAM: 16GB DDR3L (2x 8GB, 1,600MHz)
    • Screen: 15.6-inch, 1920 x 1080 FHD, LED anti-glare backlight
    • Storage: 1TB HDD (5,400 rpm with an 8GB SSD cache)
    Monitors :
    • 22 Inch Samsung LED

    Keyboard:
    • Razer Chroma

    Mouse aka nam mathaka na ban. Gaming akak thama. But loku scene akak na

    Speaker system
    • Creative 2.1

    D-Link 7 port USB hub akak thiyenawa.

    Table Mount aka 15-23 inch monitor dekak gahanna puluwan akak. VESA compatible with Cable Management