AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    download කරගත්ත
    ඉන්ස්ටොල් කළාට
    workbench එක නෑනෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    ithin ban xampp wage ekak gaththnam nikanma hamba wenawane.
    web programming purudu wennada?

    මට තේරෙන්නෙ නෑ බං
    sampp දාගන්නං එහෙනං

    වෙබ් ප්‍රෝග්‍රැමින් සහ sql අතර සම්බන්දෙ මොකක්ද :confused:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මට තේරෙන්නෙ නෑ බං
    sampp දාගන්නං එහෙනං

    වෙබ් ප්‍රෝග්‍රැමින් සහ sql අතර සම්බන්දෙ මොකක්ද :confused:

    poddak idahan.
    mulinma mata kiyahan uba monawada igena ganna balaporoththu wenne.
    mama support ekak dennam.
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    වෙබ් ප්‍රෝග්‍රැමින් සහ sql අතර සම්බන්දෙ මොකක්ද :confused:
    වෙබ්සයිට් වල දත්ත SQL ඩේටාබේස් වල තැන්පත් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මේකෙන් තමා කලින් කරන්ඩ හැදුවෙ
    වර්ක් බෙන්ච් එකක් එන්නෙ නෑනෙ

    What do you mean... You don't have the workbench on your system or is it not running?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    What do you mean... You don't have the workbench on your system or is it not running?

    ඉන්ස්ටෝල් කරන්ඩ ගියාම ඉන්ස්ටෝල් වෙන ලැයිස්තුවක් එනවනෙ
    ඒ ලැයිස්තුවෙන් වර්ක් බෙන්ච් එක නෑ
    ඒ හින්ද ඒක ඉන්ස්ටෝල් වෙන්නෙත් නෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ඉන්ස්ටෝල් කරන්ඩ ගියාම ඉන්ස්ටෝල් වෙන ලැයිස්තුවක් එනවනෙ
    ඒ ලැයිස්තුවෙන් වර්ක් බෙන්ච් එක නෑ
    ඒ හින්ද ඒක ඉන්ස්ටෝල් වෙන්නෙත් නෑ

    Do you have Microsoft .NET Framework 4.5.2 & Microsoft Visual C++ Redistributable for Visual Studio 2019 installed?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    mysql community setup eka baganin. eke workbench tynawa

    ඒක තමා ඉන්ස්ටෝල් කරන්ඩ ට්‍රයි කෙරුවෙ
    වර්ක් බෙන්ච් එක ඉන්ස්ටෝල් වෙනව පෙන්නන්නෙ නෑ