My Sweety 5 !!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අම්මො... Sweety ලා නම් ගත්තා එත් මේ වගේ කට්ටක් කන්න උනෙ නැ එකකටවත්.

    හරි, මසයක් තිස්සෙ 10 කට වඩා බලලා කොහොමෙන් කොහොම හරි මගෙ 5 වෙනි Sweety ව ගත්තා මචන්ලා.
    ගොඩක් සතුටුයි එත් එ සතුට උබලා එක්ක share කර ගන්න උනෙ නෑ
    ගිය මාසෙම ගොඩක් busy උන නිසා එක එක වැඩවලට ස්පෙශලි මගෙ චුටි දුවට උණ හැදුනා මචන් ලා.
    ඔව් අර වයිරස් උණ එත් ඩෙන්ගුත් තියෙන නිසා චුට්ටක් කලබල වේලා හිටියෙ එකයි උබලාට කියන්න එන්න බැරි උනේ මට අමතක උන නිසා.

    ඔන්න ඔහොම ඉන්න කොට තමයි අපේ ChathuD කොල් කරලා ඇහුවේ අඩො මචන් උබ වාහනෙ ගත්තාද?
    අප්පටසිරි ඔන්න මට Elakiri.com මතක් උනෙ එ වෙලවෙ.

    ඉතින් මචන් ලා මම තෙර්ඩ් දාලා උබලාගෙන විස්තර අහපු වාහනෙ ගත්තා ගිය මාසේ.
    ගන්න ඔනෙ එක සුපිරිම එකක් වෙන්න ඔනෙ නිසා හොදට හොයලා Toyota Harrier (Advance Premium) එකක්ම ගත්තා.
    ඔක්කොම මට 148ක් විතර ගියා ඉන්ශුරන්ස් එක්ක. 2015 registered CAK-xxxx එකක්.

    Nissan N16 එකක් මුලින්ම ගත්ත මම පිලිවලට Toyota Prius(2nd gen) -> Toyota Prius(3rd gen) -> Mitsubishi Outlander
    අද Toyota Harrier පදිනවා.

    උබලා දන්නවානේ $5 Fiverr කරන්න ගත්ත මම අද තත්වෙ ඉන්නෙ මගෙ උනන්දුව හා කැපකිරිම නිසා එවගෙම මගෙ හෙවනැල්ල වගෙ ඉන්න මගෙ බිරිද නිසා.
    නෑත්තම මම අදටත් සොෆ්ට්වෙයා කම්පැනි එකක වැඩකරන කෙනෙක්.

    ඇත්තටම මම මගේ වාහනෙට මගෙ ගෙදරට යොදවලා තියෙනෙ හෑම රුපියලක්ම මම මහන්සියෙන් අවන්කවම හොයපුවා.
    කියන්නත් සතුටුයි මචන්ලා.!!!

    එදත් වගේම අදත් මම කියන්නෙ "අපි හිතුවොත් කරන්න බැරි කිසිදෙයක් නෑ."

    මම හිතන්නෙ මම Harrier එකෙන් නවතිනවා Toyotaලා අලුතෙන් සුපිරි වාහනයක් ගහනකන් !!
    එ තරමටම සුපිරි වන්ඩියක් Toyota Harrier.

    මේ අවස්තාවෙ මම මගේ අම්මා/තාත්තා/මගේ බිරිද/
    ජිවිතයෙදි මට වචනයකින් හරි උදව් කරපු සියලු දෙනාටම ස්තුති කරනවා.


    attachment.php

     

    Attachments

    • 011.jpg
      011.jpg
      97.2 KB · Views: 2,527