My Sweety 5 !!!

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Nissan N16 එකක් මුලින්ම ගත්ත මම පිලිවලට Toyota Prius(2nd gen) -> Toyota Prius(3rd gen) -> Mitsubishi Outlander
    අද Toyota Harrier පදිනවා.


    Ela machan.. congratz..

    mata nam thawa enna godak dura tiyenawa..

    N16 Sylphy en passe wedding ekata thama..






     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    සුබ පැතුම් මචන් .. බුදු සරණයි , දෙවි පිහිටයි ....
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අඩෝ මේ මං උඹෙන් Rs2500 ට Dr dre headphones 1කුත් ගත්ත මතකද දන් නෑ දැනට අවුරුදු 3,4කට කලින් උඹ අද ඉන්න තත්වෙ ගැන අවංකවම ආඩම්බරයි බං එල ජය !!!
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං ඔය ගානට prado 150 ගන්න බැරිද මචං? ඇයි මචං උබ හැරියර් එකටම ආස උනේ? මොකක්ද විශේෂත්වය? ප්‍රාඩෝ එකේ outer look එක තිබ්බට ඇතුල හෙන රගඩ් ගතියක් තියෙන නිසාද? :D:love:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    එල එල මචන් මම ඉතින් උබ මට කලින් කියපු 138 Budget එකේ තාම හොයනවා. එල එල මටත් කියලා හෙන කාලයක් නේද මචන්. වහනය නම් සුපිරිම සුපිරි. මට උබ සෙට් වෙන්නේ outlander එක ගත්ත කාලේ . උත්සාහය තියෙනවානම් මචන් වරදින්නේ නැහැ.

    සුබ පතනවා මචන්.

    :love::love::love::love:
     
    Last edited: