මගෙ ලඟ තව සීරීස් තියෙනව 100DVD Bulk + 50DVD Bulk එකක්. ඒක යලුවෙක්ට දුන්න දැන් අවුරුද්දකට විතර කලින්, ඌ ඒව ටික තාම බලනව.
ඒකෙ smallville complete seasons, supernatural complete seasons, 24 complete seasons, lost complete seasons (with genuine 2 box sets) etc.. තියෙනව බං මතකත් නෑ දැන්.. 2TB හාර්ඩ් එකේ ෆිල්ම් තියෙනව 750GB වගේ

Last edited:




