My Tv Series Collection

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    gEv03na.png

    UDnd1r8.png


    ghYRJBj.png


    VZxNtnB.png


    මගෙ ලඟ තව සීරීස් තියෙනව 100DVD Bulk + 50DVD Bulk එකක්. ඒක යලුවෙක්ට දුන්න දැන් අවුරුද්දකට විතර කලින්, ඌ ඒව ටික තාම බලනව. :lol:
    ඒකෙ smallville complete seasons, supernatural complete seasons, 24 complete seasons, lost complete seasons (with genuine 2 box sets) etc.. තියෙනව බං මතකත් නෑ දැන්.. 2TB හාර්ඩ් එකේ ෆිල්ම් තියෙනව 750GB වගේ :lol:
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කොමඩි TV series වලින්
    - Mind you language
    - The IT Crowd
    - Bing bang theory
    - Brooklyn Nine-Nine
    - The middle
    - Silicon Valley

    මේ කොමඩි ගොඩක් අය බලල නැතුව ඇති ... පට්ටම හිනා වෙන්න පුළුවන් පරණ ඒව ටිකක්
    - Married with children
    - Perfect Strangers
    - Freaks And Geeks
    - 8 simple rules
    - The Alf

    that 70's show balapan. owa paradai :rofl:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මම කඩුවෙල ඉන්නේ බන්:cool:
    වැඩ කරන්නේ කොල්ලුපිටියේ:)
    උබ දුර වැඩි නෙහ් නැත්තම් මම එනවා උබව හොයාගෙන:baffled:

    මම හලාවත කිට්ටුව මචෝ..