my web search prob

electris1

Member
Apr 23, 2012
58
1
0
යාලුවනේ,
මගෙ වෙබ් සියිට් එක සෙර්ච් එන්ජින් වලින් සොයන්න සෙට් කරන විඩිය මට කියලා දෙන්න පුලුවන්ද ?
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
WIX එක Flash වගේම HTML5 දෙකටම support කරනවා. නමුත් Google එක Flash එකට support කරනවා අඩුයි සමස්ථයක් වශයෙන් Flash sites SEO (search engine optimization ) friendly නෑ. නමුත් HTML5 support කරනවා යම් මට්ටමකට (canvas ,webgl වගේ ඒවා හැර) ඉතින් ඔයාගේ site එක හදදිදි තෝරන්න HTML5 එක. එතකොට යම් මට්ටමකට site එක SEO friendly කරන්න පුලුවන්.
 
bohoma istutiy,
 
mama HTML5 walin tamai eka kerala tiyenne.tama detect verify kerranne naha
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
mama HTML5 walin tamai eka kerala tiyenne.tama detect verify kerranne naha

hm මට දැනුයි ඔයාගේ ප්‍රශ්ණය හරියටම තේරුනේ. මේක verify step එකේ ප්‍රශ්ණයක් කියලා
site එකක් google webmaster tool වළ verify කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා ,ලේසිම ක්‍රමය තමයි Meta tag දාන එක, නැත්නම් දෙනලද web page එක upload කරලා ඒකට call කරලා එහෙම නැත්නම් google Analytics account එකක් හදලා .google analytics method එක select කරනවා නම් ඒකෙන් දෙනවා asynchronous tracking code එකක් මේක ගිහින් html page එකේ <head> section එකේ insert කරන්න ඊට පස්සේ web master tool එකේදි alternative method එක හැටියට Google Analytics තෝරගන්න එච්චරයි. ඊට පස්සේ submit කරාට පස්සේ පැය කිහිපයක් යයි site එක index වෙන්න එතකම් ඉන්න.
 
mama me hama widiyatama try kela,wix.com wala meta tag dana kramayak mata hoya ganna bari wuna.namuth mama alternates method gihin html tag eka past kela [harida danne naha mehemai kele,add gihin apps wala tiyena html box ekata past kela.mage site eke <head> section eka bala ganna widiya mata taraha nathuwa kiya denawada]analyitics yanna wix premium ganna one.mata terena widiyata meka html tag walin tamai mata keranna wenne.
 
ඔයාට පුලුවන්ද page එකේ HTML codes open කරගන්න? එහෙම පුලුවන් නම් Meta tag එක දාන්න පුලුවන්, HTML page upload කරන එක ගොඩක් වෙලාවට කරන්න පුලුවන් FTP server support කරනවා නම් විතරයි. ඔයාට ඕනේ site එකක් හදන්න නම් wix use කරන්න එපා.
හොදම වැඩේ තමන්ට කියලා FTP server , Admin control panel, html page මුල ඉදලම edit කරන්න පුලුවන් host එකක් ගන්න එකයි

මේ තියෙන්නේ Free hosting එකක්. මේකට ගිහින් Webhost එකක් ගන්න ඊට පස්සේ
http://www.1freehosting.com/

මේකට ගිහින් TLD එකක් ගන්න (Domain)
dot.tk

ඊට පස්සේ ඔයාට ඕනේම එකක් දාගන්න පුලුවන්. :P
Google Analytics ,Cloud flare, Google Web master etc......
 
hondai,bohoma istutiy mama wenuwen oyage kalaya kapa kelata.mama me oya kiyapu de kerala wistara dannam.nawatath istutiy.
 
electris1

Member
Apr 23, 2012
58
1
0
ඔයාට පුලුවන්ද page එකේ HTML codes open කරගන්න? එහෙම පුලුවන් නම් Meta tag එක දාන්න පුලුවන්, HTML page upload කරන එක ගොඩක් වෙලාවට කරන්න පුලුවන් FTP server support කරනවා නම් විතරයි. ඔයාට ඕනේ site එකක් හදන්න නම් wix use කරන්න එපා.
හොදම වැඩේ තමන්ට කියලා FTP server , Admin control panel, html page මුල ඉදලම edit කරන්න පුලුවන් host එකක් ගන්න එකයි

මේ තියෙන්නේ Free hosting එකක්. මේකට ගිහින් Webhost එකක් ගන්න ඊට පස්සේ
http://www.1freehosting.com/

මේකට ගිහින් TLD එකක් ගන්න (Domain)
dot.tk

ඊට පස්සේ ඔයාට ඕනේම එකක් දාගන්න පුලුවන්. :P
Google Analytics ,Cloud flare, Google Web master etc......
hari register wuna domain ekaeuth gaththa.tama activ naha wage.eke templates mage awashyatawata galapenne naha.chuttak wistara keranawada mata awashya pages link dala google search suppot kerala hadana widiya?
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
hari register wuna domain ekaeuth gaththa.tama activ naha wage.eke templates mage awashyatawata galapenne naha.chuttak wistara keranawada mata awashya pages link dala google search suppot kerala hadana widiya?

දැන් එහෙනම් ifreehosting එකට ගිහින් ඒකේ වැටිලා තියෙන DNS 2ක (මේක සමාන්‍යයෙන් පටන් ගන්නේ ns1.1freehosting ,ns2.1freehosting වගේ) අරගෙන ගිහින් copy paste කරන්න dot.tk එකේ ඔයා හදපු domain එකේ DNS fields වලට. DNS දෙකම දෙන්න. දැන් පැය 24 කට පස්සේ ඔයා ඔයාගේ dot.tk එකේ හදපු domain එකට call කරාම මේ call එක යනවා ifreehosting එකට. දැන් ඒකේ FTP server එකේ htdocs ඇතුලේ තියෙන index.html, index.php ,index.htm, ,default.php, default.html, default.html (මෙයින්න එකක) වගේ pages වල contents පෙන්නන්න ගනියි. මේක තමයි මූලික procedure එක. මේක කරාට පස්සේ. දැන් ඔයාගේ site එක ready.

ඊට පස්සේ templates ඕනේ නම් මේ ඕනේ templates එකක් download කරන්න Google වලින්. ඒක ඉතින් ඔයාගේ site එකේ purpose එක අනුව තමයි. මට purpose එක කියන්න එතකොට මට හරියට කරන්න ඕන දේ කියන්න පුලුවන්.