My wife doesn't love me :-(

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Doctor kenekta kiyapan :yes: manasika prashnayak ekko, ehema naththan parana case ekakata awulen athi.
    Poddak Friendly widihata katha karapan mala pannaganne nathuwa inna uthsaha karala. wenadata wada iwasala poddak.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    dont give up ...ube kathawe hatiyatanam mula idan baladdi yam kisi mattamaka pragathiyak thiyenawa...hadissi wela waradi thirana aran jiwitha kalema widawanna epa.....
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කෙල්ල ලැජ්ජ බයට හැදුන කෙල්ලෙක් වගෙ.ඔය වගෙම කෙල්ලෙක් මගෙ යලුවෙක් ටත් ප්‍රපොස් කරල වැඩෙ හරි ගියෙ නෑ බන්.එකිත් ගොඩාක් ලස්සනයි.හැබැයි සමාජ ආශ්‍රයක් නැ,වැඩි කතා බහක් නෑ.ටික කාලයක් එයාට යාවි උබට හුරු වෙන්න.ඩොකෙක්ටත් පෙන්නපන්.බෙහෙත් තියෙනව නෙ බන් ඔය වගෙ දෙවල් වලටත්.

    P.S. Do'nt worry bro
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    මම හිතන්නේ ඔය කෙල්ල ලෙස්බියන්.
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    dennama doc kenek hambenna.. asraya nokara bandama oya wage scene enna puluwan .. oka hariyawi hemita .hemita kiyanne hemita hode .. goodluck
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔෆිස් වැඩ නිසා කෙටියෙන් උත්තර දෙන්නන්.

    1. මට හිතන විදියට උඹ foreplay කරන්න දන්නෙ නැහැ. එක්කො කරනව මදි. මගේ අද්දැකීම් හැටියට minimum ඕක විනාඩි 45ක් වත් කරන්න ඕනේ. ඇතුලට අහවල් එක දාගෙන කරන්නේ අන්තිම විනාඩි 15යි. ඉතුරු ටික ඔක්කොම foreplay. මේකේ, වෙලාව, styles... ඕනේ දෙයක් වෙනස් කරගන්න පුළුවන්.

    2. උඹ මොන වගේ ගතානුගතික ඩයල් එකක්ද කියල හිතාගන්න අමාරුයි.... මොකද මොන මෝඩයද බන් ප්රෝපොසල් මැරි කරලා honeymoon බබාලා හදන්න යන ගොනා. බබෙක් ඉන්නවා කියන්නෙ පට්ටම සතුටක්. හැබැයි ඒක බබෙක් ලැබෙන්න කලින් උඹල දෙන්න සැප ගන්නවා වගේ නෙමෙයි. ඒ දෙක දෙකක්. මොකද දෙන්නගේ නිදහස සීමා වෙනවා බබා නිසා. සමහර විට උඹේ wife බය වෙන්න ඇති උඹ honeymoon බබෙක් හදන්න ඕනේ කිව්වම. ඒක අහල ඇති වෙච්ච මානසික ප්‍රතිරෝදයක්ද දන්නෙත් නැහැ.

    3. ඩොකෙක් බලපන්. ඒ ඔක්කොම කරලත් හරි ගියේ නැත්නම්. මට personal message එකක් දාපන්. උඹ ලෝකෝත්තර පැත්ත ගැන විශ්වාසයක් තියෙනවා නම් මම දෙන්නන් කරන්න දෙයක්.