ඔෆිස් වැඩ නිසා කෙටියෙන් උත්තර දෙන්නන්.
1. මට හිතන විදියට උඹ foreplay කරන්න දන්නෙ නැහැ. එක්කො කරනව මදි. මගේ අද්දැකීම් හැටියට minimum ඕක විනාඩි 45ක් වත් කරන්න ඕනේ. ඇතුලට අහවල් එක දාගෙන කරන්නේ අන්තිම විනාඩි 15යි. ඉතුරු ටික ඔක්කොම foreplay. මේකේ, වෙලාව, styles... ඕනේ දෙයක් වෙනස් කරගන්න පුළුවන්.
2. උඹ මොන වගේ ගතානුගතික ඩයල් එකක්ද කියල හිතාගන්න අමාරුයි.... මොකද මොන මෝඩයද බන් ප්රෝපොසල් මැරි කරලා honeymoon බබාලා හදන්න යන ගොනා. බබෙක් ඉන්නවා කියන්නෙ පට්ටම සතුටක්. හැබැයි ඒක බබෙක් ලැබෙන්න කලින් උඹල දෙන්න සැප ගන්නවා වගේ නෙමෙයි. ඒ දෙක දෙකක්. මොකද දෙන්නගේ නිදහස සීමා වෙනවා බබා නිසා. සමහර විට උඹේ wife බය වෙන්න ඇති උඹ honeymoon බබෙක් හදන්න ඕනේ කිව්වම. ඒක අහල ඇති වෙච්ච මානසික ප්රතිරෝදයක්ද දන්නෙත් නැහැ.
3. ඩොකෙක් බලපන්. ඒ ඔක්කොම කරලත් හරි ගියේ නැත්නම්. මට personal message එකක් දාපන්. උඹ ලෝකෝත්තර පැත්ත ගැන විශ්වාසයක් තියෙනවා නම් මම දෙන්නන් කරන්න දෙයක්.