My wife is deceitful

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    අනේ මන්ද බන් ඩිප්‍රෙෂන් වගේ මේව කියවද්දි.
    බැරිවෙලාවත් බැඳපු කාලෙකවත් ඔහොම දෙයක් වුනොත් මොන වෙයිද :(

    බයේ බෑ බන් කසාඳ බදින්ඩවත්..
    තමන්ගෙ ගෑණිට වෙන එකෙක් හුකනව කියල දැනගත්තම සෙහ්:baffled::baffled:
    මටත් පලදෙයිද මන්ද ඕවා:sorry::sorry:

    ඒත් කොයිතරම් ඕව ඇහුවත් කියෙව්වත් දැක්කත් අපිත් බලන්නෙ යාලුවගෙ එකීට හරි කමක් නෑ හුකන්න පොටක් පෑදෙකම්නෙ නෙහ් බන්.. කරුමෙ තමා:sorry::(

    රිටන් එනකොට එන්නෙ ඩබල් ත්‍රිබල් වෙලා

    GN125H පැත්තකට දාලා වැඩිය හොයන්නෙ බලන්නෙ නැතුව AX 1 එහෙකුයි, Bandit S එහෙකුයි ගනින්.

    ගෑනි උබව දාලා ගියත් උබට ගානක් නෑ එතකොට :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනේ මන්ද බන් ඩිප්‍රෙෂන් වගේ මේව කියවද්දි.
    බැරිවෙලාවත් බැඳපු කාලෙකවත් ඔහොම දෙයක් වුනොත් මොන වෙයිද :(

    බයේ බෑ බන් කසාඳ බදින්ඩවත්..
    තමන්ගෙ ගෑණිට වෙන එකෙක් හුකනව කියල දැනගත්තම සෙහ්:baffled::baffled:
    මටත් පලදෙයිද මන්ද ඕවා:sorry::sorry:

    ඒත් කොයිතරම් ඕව ඇහුවත් කියෙව්වත් දැක්කත් අපිත් බලන්නෙ යාලුවගෙ එකීට හරි කමක් නෑ හුකන්න පොටක් පෑදෙකම්නෙ නෙහ් බන්.. කරුමෙ තමා:sorry::(

    රිටන් එනකොට එන්නෙ ඩබල් ත්‍රිබල් වෙලා

    අනේමන්ද බන්...ගෑනු විතරක් නෙමෙයි ඉතින් පිරිමිත් ඔහොමනෙ...වෙන එකෙක් හිකුවා කියන එකම නෙමෙයි ඔතන අවුල් යන්නේ විස්වාස කරපු මනුස්සයෙක් විස්වාසේ කැඩුවම එන ෂොක් එක...:)

    muta warning ekak denna barida, collonta ka** wada karanna epa kiyala :rolleyes: :angry:

    :D මට warning දෙන්න බැහැ බන්..ගහන එකා මගේ හොදම යාලුවෙක්..ඌ මටත් ෆොටෝ එවල තියෙනවා ඒ කෙල්ලගේ...අනිත් එකා මම දන්න එකෙක්..එත් හොදටම දන්නේ නැහැ...මම කිව්වොත් මූගේ ලයිෆ් එක කෙල වෙනවා...මුටත් කෙල්ලෙක් ඉන්නවා...එක අවුල් නේ...අනික එතන තියෙන්නේ අර මිනිහගේ අවුලක්..ඌ මේ ගෑනිට සැප දෙන්නේ නැහැ (ලු)...මූ ගහල ඕක නවත්තයි...

    මචං උඹේ මේ යාළුවා කලුතර දිස්ත්‍රික්කෙද ඉන්නේ?
    බබාලා දෙන්නා ඉ ඳිය එල්ලිලා නැති උණ කෙනා

    අඩෝ ඔව් බන්..කළුතර දිස්ත්‍රික්කේ..හැබැයි කළුතර නෙමෙයි..:shocked:

    Ado paw wade ban.

    Man kalayak kellek ekka yalu wela hitiya, ekige thatta business trip giyama ammage office eke un gedaratama awit hukala yanawa. Nattan hotel walata ekkan gihin gahanawa. Ekit podi kale indanma owa dakala huru wela. Mattu wela kalayak yanakan denna kamara dekaka nida gatte. antimata awrudu ganakata passe divorce una. Ohomai samahara pawul wala hati

    ඔව් බන් ගෑනු එහෙම තමයි...ලේසියෙන් පිට යනවා අපි අටෙන්ෂන් දුන්නේ නැති උන ගමන්...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    අතටම අල්ලගන්නකම් කිසිම සැකයක් පෙන්වන්න එපා.කලින්ටත් වඩා ආදරෙන් ඉන්න..පුලුවන්නම් උඹත් ඒකිට වඩා ලස්සන වෙන කෙල්ලෙක් යාලු කරගනින්.ඒකිත් එක්ක ඇවිදින්න පලයන්.පස්සේ අතට අහු වුනාම ආ තව කොල්ලෙක් ඉන්නවා නේද.කමක් නැ ඕන එකක් කරගන්න. මටත් තව අය ඉන්නවා කියල උඹ අර කෙල්ල එක්ක ගහපු ෆොටෝස් එහෙම පෙන්නපන්.නිතරම රෑට ඒ කෙල්ල එක්ක කතා කරපන්.වලියට ආවොත් කෙල්ලට කන පැලන්න ගහපන්.දවසක රෑ ගෙදර යන්න එපා.කියපන් අර කෙල්ල එක්ක අද රෑ ඉන්නේ කියලා.ඔයත් ඔනේනම් අරූ එක්ක යන්න මට කමක් නෑ කියලා.

    Mehema karoth nam kabalen lipata watenne
     
    • Haha
    • Like
    Reactions: HSW and shenat

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේමන්ද බන්...ගෑනු විතරක් නෙමෙයි ඉතින් පිරිමිත් ඔහොමනෙ...වෙන එකෙක් හිකුවා කියන එකම නෙමෙයි ඔතන අවුල් යන්නේ විස්වාස කරපු මනුස්සයෙක් විස්වාසේ කැඩුවම එන ෂොක් එක...:)

    :D මට warning දෙන්න බැහැ බන්..ගහන එකා මගේ හොදම යාලුවෙක්..ඌ මටත් ෆොටෝ එවල තියෙනවා ඒ කෙල්ලගේ...අනිත් එකා මම දන්න එකෙක්..එත් හොදටම දන්නේ නැහැ...මම කිව්වොත් මූගේ ලයිෆ් එක කෙල වෙනවා...මුටත් කෙල්ලෙක් ඉන්නවා...එක අවුල් නේ...අනික එතන තියෙන්නේ අර මිනිහගේ අවුලක්..ඌ මේ ගෑනිට සැප දෙන්නේ නැහැ (ලු)...මූ ගහල ඕක නවත්තයි...

    අඩෝ ඔව් බන්..කළුතර දිස්ත්‍රික්කේ..හැබැයි කළුතර නෙමෙයි..:shocked:

    ඔව් බන් ගෑනු එහෙම තමයි...ලේසියෙන් පිට යනවා අපි අටෙන්ෂන් දුන්නේ නැති උන ගමන්...

    කලුතර නෙමේ
    පානදුරේ නේද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මේකේ ඉන්න බැඳපු එවුන්ට ලොකු අවවාදයක් දෙන්නම් මම තවම බැඳලා නැති උනාට.

    කවදාවත් ගෑණිට දෙන ඇටෙන්ශන් එක නම් නැති කරන්න එපා. ගෑණු කියන්නෙ පට්ට මෝඩ ජාතියක්. මම කලින් වැඩ කරපු තැන කෙල්ලෙක් බැඳලා අවුරුදු 3යි මා එක්ක වයිබර් චැට් හැමතිස්සෙම. ගහන්න සෙට් උනා. ඒත් මම ගැහුවේ නෑ. පස්සෙ මම ඕනෙ දේ කරගන්න බැහැ කියලා තේරෙද්දි මාව හැලුවා. මේ දවස් වල තවත් එකියක් වද දෙනවා ඊට කලින් වැඩ කරපු තැනක. වට්ස් ඇප් වලින්. නියුඩ් ෆොටෝ පවා එව්වා. සති දෙකකට කලින් ගෙදර ගිය වෙලේ ඉරිදා රූම් යමුද කියලා මේකිම මගෙන් ඇහුවේ නැතැයි. මම එදාට ආයෙ බෝඩින් යන්න ඕනෙ නිසා උදේම ගෙදරින් යන්න ඕනෙ කියලා ශේප් උනා. බැඳලා අවුරුදු 6 ක් මිනිහා ටීචර් කෙනෙක්. ක්ලාස් කර කර ඉන්නවා. ඕකිත් මම මග අරිනවා කියලා තේරුනාම වෙන එකෙක්ට පනියි. උන් කියන්නෙ මම හොඳයි, Genuine and trustworthy කියලයි. ඒ නිසා වෙන්න ඇති ගහගන්න හදන්නෙ.

    ගෑණු පට්ටම මෝඩයි. උන් ෆීලින්ග්ස් වලට මුල් තැන දෙන්නේ.

    ඔය ළඟදි වෙච්ච ආසන්නතම සිඳුවීම් දෙක.තව ලියනවනම් තියෙනවා. ඒත් ඔය එකකටවත් මම ඇනලා නෑ. හේතුව කට පුරා අයියේ කියාගෙන, උදේ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා මගේම යහපත ප්‍රාර්තනාකරන වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක් දෛවය මට මුණගස්වලා තියෙද්දි , සිද්දාර්ථ කෙනෙක් වෙන්න බැරි උනත් එයාගෙ විශ්වාසය මම කඩන්න හොඳ නැති නිසා.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    අතටම අල්ලගන්නකම් කිසිම සැකයක් පෙන්වන්න එපා.කලින්ටත් වඩා ආදරෙන් ඉන්න..පුලුවන්නම් උඹත් ඒකිට වඩා ලස්සන වෙන කෙල්ලෙක් යාලු කරගනින්.ඒකිත් එක්ක ඇවිදින්න පලයන්.පස්සේ අතට අහු වුනාම ආ තව කොල්ලෙක් ඉන්නවා නේද.කමක් නැ ඕන එකක් කරගන්න. මටත් තව අය ඉන්නවා කියල උඹ අර කෙල්ල එක්ක ගහපු ෆොටෝස් එහෙම පෙන්නපන්.නිතරම රෑට ඒ කෙල්ල එක්ක කතා කරපන්.වලියට ආවොත් කෙල්ලට කන පැලන්න ගහපන්.දවසක රෑ ගෙදර යන්න එපා.කියපන් අර කෙල්ල එක්ක අද රෑ ඉන්නේ කියලා.ඔයත් ඔනේනම් අරූ එක්ක යන්න මට කමක් නෑ කියලා.

    Bad advice
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,230
    113
    tracing Geo-location.. ... ...
    machan puluwan tharam iwasimen evidence ekathu karaganin. kora siddiyak thamai wela thiyenne. oka gana ahanakan wisthara danagannakan hari amarui hitha hadan inna. eth methana ube benefit ekata karanna thiyana hodama de evidence ekathu karapan puluwan tharam. eka para oka gana ahanna wath wenasak pennanna wath yanna epa. ehema unoth ubata oka danaganna bari wenawa wagema oke traces okkomath nathi wenawa. ube berumata mama kiyanne uba thaniyen hoyaganin wife ta saka nathi wenna. paththu karanna epa danma. ubata balu wadak kala nam aye nawala geta gannawa wage gon wada karanna yanna epa. eka parak samawa dunna kiyanne loweth apahu e waradda karanawa 1000% sure.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පානදුර තමයි...උබ දන්නවා එහෙනම්...උබ sebs ද?

    මන් දන්නවා බන්
    අහිංසකයෙක්
    ලස්සන පොඩි උන් 2න්නා
    ඌ පට්ට මැච් එකක් ගැහුවා හැමදේම හරි ගස්ස ගන්න

    මම ඔතැන හිටියත් මාත් ඔය දේ කරන්න ඉඩ තිබ්බා ඔවර් ප්‍රෙෂර් වෙලා මස්සිනා.
     
    Last edited:

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    මේකේ ඉන්න බැඳපු එවුන්ට ලොකු අවවාදයක් දෙන්නම් මම තවම බැඳලා නැති උනාට.

    කවදාවත් ගෑණිට දෙන ඇටෙන්ශන් එක නම් නැති කරන්න එපා. ගෑණු කියන්නෙ පට්ට මෝඩ ජාතියක්. මම කලින් වැඩ කරපු තැන කෙල්ලෙක් බැඳලා අවුරුදු 3යි මා එක්ක වයිබර් චැට් හැමතිස්සෙම. ගහන්න සෙට් උනා. ඒත් මම ගැහුවේ නෑ. පස්සෙ මම ඕනෙ දේ කරගන්න බැහැ කියලා තේරෙද්දි මාව හැලුවා. මේ දවස් වල තවත් එකියක් වද දෙනවා ඊට කලින් වැඩ කරපු තැනක. වට්ස් ඇප් වලින්. නියුඩ් ෆොටෝ පවා එව්වා. සති දෙකකට කලින් ගෙදර ගිය වෙලේ ඉරිදා රූම් යමුද කියලා මේකිම මගෙන් ඇහුවේ නැතැයි. මම එදාට ආයෙ බෝඩින් යන්න ඕනෙ නිසා උදේම ගෙදරින් යන්න ඕනෙ කියලා ශේප් උනා. බැඳලා අවුරුදු 6 ක් මිනිහා ටීචර් කෙනෙක්. ක්ලාස් කර කර ඉන්නවා. ඕකිත් මම මග අරිනවා කියලා තේරුනාම වෙන එකෙක්ට පනියි. උන් කියන්නෙ මම හොඳයි, Genuine and trustworthy කියලයි. ඒ නිසා වෙන්න ඇති ගහගන්න හදන්නෙ.

    ගෑණු පට්ටම මෝඩයි. උන් ෆීලින්ග්ස් වලට මුල් තැන දෙන්නේ.

    ඔය ළඟදි වෙච්ච ආසන්නතම සිඳුවීම් දෙක.තව ලියනවනම් තියෙනවා. ඒත් ඔය එකකටවත් මම ඇනලා නෑ. හේතුව කට පුරා අයියේ කියාගෙන, උදේ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා මගේම යහපත ප්‍රාර්තනාකරන වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක් දෛවය මට මුණගස්වලා තියෙද්දි , සිද්දාර්ථ කෙනෙක් වෙන්න බැරි උනත් එයාගෙ විශ්වාසය මම කඩන්න හොඳ නැති නිසා.
    ela kollek🔥
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    logs, messages delete කරන්නේ එයාට හංගන්න දෙයක් තියෙන හින්දනේ. තව ටිකක් හොයලා confirm කරගන්න. ළමයා තමන්ගේ නම් මේ වෙලාවෙ ඉවසලා ඉන්න. හැබැයි evidence එකතු කරලා තියාගන්න. පස්සේ confront කරලා සමාව දෙන්න එක පාරක්. ඊළඟට දෙන්නත් එක්ක ගිහින් counsellor කෙනෙක් හම්බවෙන්න. ඒ යන දේවල් හැම එකේම විස්තර තමන් ළඟ පරිස්සම් කරලා තියගන්න. ආයෙත් ඔය දේම වෙනව නම් තීරණයක් ගන්න.

    ළමයා තමන්ගේ නෙවෙයි නම් සමාව දීලා තේරුමක් නෑ, ආයෙත් කරන්නේ ඕකමයි. evidence එකතු කරලා lawyer කෙනෙක් හම්බවෙලා advice ගන්න. දැන්ම හිත හදාගෙන අයින් වෙන්න. වටේ යන එකක් ගෙදර තියාගෙන විඳවන්න එපා. ලැජ්ජ වෙන්න දෙයක් නෑ එහෙම කෙනෙක්ගෙන් අයින් වුණාට
     
    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    මචං 1333 - free telephone counselling service මේ නම්බරේට පොඩ්ඩක් කතා කරලා බලපන්. මේකෙන් දෙන solutions ගොඩක් effective.good luck mchn
     
    • Like
    Reactions: jennt

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මැකුවේ නැත්තන් ඉතින් සැකයක් නෑ නේ බන්. මැසේජස් මකනවා කියන්නේ ඉතින් හංගන්න දෙයක් තියෙනවා කියන එකනේ.
    උබ සාක්ෂි එකතු කරලා තියා ගනින්. බබා උබේ නෙවේ නම් අයින් කරපන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මන් දන්නවා බන්
    අහිංසකයෙක්
    ලස්සන පොඩි උන් 2න්නා
    ඌ පට්ට මැච් එකක් ගැහුවා හැමදේම හරි ගස්ස ගන්න

    මම ඔතැන හිටියත් මාත් ඔය දේ කරන්න ඉඩ තිබ්බා ඔවර් ප්‍රෙෂර් වෙලා මස්සිනා.
    මන් ගෙස් කලේ අර දේවල් වලට ඇඩික්ට් උණ ගැණු කෙනෙක් කියලා. දන්නැ මන් වැරදිද කියලා

    ඔව් ඌ අහිංසක එකෙක්..පව් වැඩේ...ආරංචි උනේ නම් ගෑනිට වෙන සීන් එකක් තිබිල අහුවෙලා කියල බන්..මාත් දන්නේ ඉතින් කියන එක තමයි...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොඩ්ඩක් දැනගෙන නාගන්න එපා ඉවසුව වගේම කලබල නොවී තව හොඳට හොයපන් විස්තර, paid spy ඈප් තියෙනවා ෆෝන් එකේ වැඩ බලන්න. ගුගල් එකවුන්ට් එකෙත් option එකක් තියෙනවා ෆෝන් එක අරන් ආව ගිය හැම තැනකම විස්තර ගන්න පුළුවන්. ( android only ). කරන දේකට ඒකිට නිදහසට කරුණක් නොදෙන තැනකට විස්තර අරන් කතාවට බැහැපන්. උබත් පරිස්සම් වෙයන් .