My Xperia Neo V

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන් මගේ XPERIA NEO V phone එක එකපාරට tuch වෙන්නේ නැතුව ගියා. සමහර වෙලාවට වැඩ. දන්න කෙනෙක් ඉනවන්ම් help එකක් දෙන්න

    warranty තියෙනවා තාම අරන් මාස 3 යි. ICS 4.0.4 තිබුනේ. අද මන් shop එකට ගිය, එකේ එකා කියපි මල්ලි ඔයා phone එක update කරලා නිසා ඔයාට company එකට money දෙන්න වයි කියල. මට යකා නැග්ග. :growl::growl::growl: ඇයි යකෝ මම phone එක root කරලවත් නෑ. original update එක තියෙනේ. ඌ shop එකක් දැම්මට phone ගැන දන්නේ නැති හරකෙක් ද කොහෙද...... මන් ඉතින් අද උට update කරන හැටිත් කියල දීල අවේ. :frown::frown: බලපන් phone ගැන දන්නේ නැතුව කඩ දාන මී හරකුත් ඉනවානේ.

    දන්න කෙනෙක් ඉනවන්ම් කියපන්කො මෙහෙම ලෙඩක් එන්න හේතුව..........