my3ට දීල උඹලට දැන් සනීපයි නේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    my3ට දීල උඹලට දැන් සනීපයි නේද

    පහු ගිය දවස් වල යුද්දේ මාකට් කර කර කඩේ ගිය සමහර කාලකන්ණි හරිම අසාවෙන් බල ඉන්නේ දැන් මේ රට බෙදල කොටියට හරි වෙන කාට හරි දෙනකන් ..... එච්චර පහත මානසික මට්ටම් තියෙන එවුන් ඉන්නවා ...

    my3ට දීල උඹලට දැන් සනීපයි නේද කියල කියන්න බලාගෙන ...

    යකෝ මේක අපේ රට අපි සේරගේම ...එක බෙදනවානම් චන්දෙට කලින් බෙරිහන් දුන්න වාගේ දැනුත් කතා කරපල්ලා....
    ජාතිවාදය දැන්වත් නතරකරලා රට ගැන ඇත්තටම හිතන්න පටන් ගන්න ඕනි

    :angry::angry::angry::angry::angry:

    10384740_1018123374880977_630924055522305398_n.jpg

    සමහර කාලකන්නි චන්ද ප්‍රතිපලෙන්ම ජාතිවාදේ පටන් අරන්:no::no::no::no: .... මුන් තමා මේ රට හැමදාම විනාශ කලේ .... මුන්ගේ ආච්චිලට ............................
     
    • Like
    Reactions: eransooriya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹලා දැන් විපක්ෂයේ....විපක්ෂයේ කාර්යභාරය හරියට කරපන්....ගොන් අතල් දෙන්නේ නැතුව....
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    පහු ගිය දවස් වල යුද්දේ මාකට් කර කර කඩේ ගිය සමහර කාලකන්ණි හරිම අසාවෙන් බල ඉන්නේ දැන් මේ රට බෙදල කොටියට හරි වෙන කාට හරි දෙනකන් ..... එච්චර පහත මානසික මට්ටම් තියෙන එවුන් ඉන්නවා ...

    my3ට දීල උඹලට දැන් සනීපයි නේද කියල කියන්න බලාගෙන ...

    යකෝ මේක අපේ රට අපි සේරගේම ...එක බෙදනවානම් චන්දෙට කලින් බෙරිහන් දුන්න වාගේ දැනුත් කතා කරපල්ලා....
    ජාතිවාදය දැන්වත් නතරකරලා රට ගැන ඇත්තටම හිතන්න පටන් ගන්න ඕනි

    :angry::angry::angry::angry::angry:

    10384740_1018123374880977_630924055522305398_n.jpg

    සමහර කාලකන්නි චන්ද ප්‍රතිපලෙන්ම ජාතිවාදේ පටන් අරන්:no::no::no::no: .... මුන් තමා මේ රට හැමදාම විනාශ කලේ .... මුන්ගේ ආච්චිලට ............................

    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹලා දැන් විපක්ෂයේ....විපක්ෂයේ කාර්යභාරය හරියට කරපන්....ගොන් අතල් දෙන්නේ නැතුව....

    jara cut eka ban :lol:
     
    පහු ගිය දවස් වල යුද්දේ මාකට් කර කර කඩේ ගිය සමහර කාලකන්ණි හරිම අසාවෙන් බල ඉන්නේ දැන් මේ රට බෙදල කොටියට හරි වෙන කාට හරි දෙනකන් ..... එච්චර පහත මානසික මට්ටම් තියෙන එවුන් ඉන්නවා ...

    my3ට දීල උඹලට දැන් සනීපයි නේද කියල කියන්න බලාගෙන ...

    යකෝ මේක අපේ රට අපි සේරගේම ...එක බෙදනවානම් චන්දෙට කලින් බෙරිහන් දුන්න වාගේ දැනුත් කතා කරපල්ලා....
    ජාතිවාදය දැන්වත් නතරකරලා රට ගැන ඇත්තටම හිතන්න පටන් ගන්න ඕනි

    මචන් උඹට පින් සිද්ද වෙනවා මේ කතාවට :yes: ++
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනිවාර්යෙන් අපි බලන් ඉන්නෙ මොකද වෙන්නෙ කියලා..!
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    උඹලා දැන් විපක්ෂයේ....විපක්ෂයේ කාර්යභාරය හරියට කරපන්....ගොන් අතල් දෙන්නේ නැතුව....

    මටද කිව්වේ :lol::lol::lol::lol::lol::lol::lol:
    නිදිමත නම් ටිකක් නිදා ඉඳල වරෙන් :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකා අවාත් රට හදන්න ඔන අපි නම් කෙල වෙනකම් බලන් ඉන්නෙ නැහැ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    පහු ගිය දවස් වල යුද්දේ මාකට් කර කර කඩේ ගිය සමහර කාලකන්ණි හරිම අසාවෙන් බල ඉන්නේ දැන් මේ රට බෙදල කොටියට හරි වෙන කාට හරි දෙනකන් ..... එච්චර පහත මානසික මට්ටම් තියෙන එවුන් ඉන්නවා ...

    my3ට දීල උඹලට දැන් සනීපයි නේද කියල කියන්න බලාගෙන ...

    යකෝ මේක අපේ රට අපි සේරගේම ...එක බෙදනවානම් චන්දෙට කලින් බෙරිහන් දුන්න වාගේ දැනුත් කතා කරපල්ලා....
    ජාතිවාදය දැන්වත් නතරකරලා රට ගැන ඇත්තටම හිතන්න පටන් ගන්න ඕනි

    :angry::angry::angry::angry::angry:

    10384740_1018123374880977_630924055522305398_n.jpg

    සමහර කාලකන්නි චන්ද ප්‍රතිපලෙන්ම ජාතිවාදේ පටන් අරන්:no::no::no::no: .... මුන් තමා මේ රට හැමදාම විනාශ කලේ .... මුන්ගේ ආච්චිලට ............................
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනිවාර්යෙන් බන්. ඔය වගේ එවුන්ට විරුද්දව නීති මාර්ගයෙන් ම කටයුතු කරන්නයි ඕනේ.