MY3 අපිට අසූචිත් කවන්න යන්නේ
යෝජිත ඉන්දු ලංකා ගිවිසුම අනුව ලැබෙන රේගු සහන උපයෝගී කරගනිමින් මිනිස් මළ වලින් තැනෙන පොහොර පෙත්තක් ගෙනඒමට ලංකාවේ පොහොර සමාගම්වල අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් පරිසරවේදීන් පවසන්නේ මෙමඟින් ලංකාවට දැඩි තර්ජනයක් ඇති විය හැකි බවයි.
මේ ආකාරයේ මිනිස් මල පොහොර පෙත්ත හරහා කිසිදා නොවූ විවිධ විශබීජ පැතිරීම ඉහල යනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.
දැන් කට ඇරගෙන හිටපල්ලා . MY3 පත් කරේ ඔය ටික කරගන්නනේ .

Last edited: