MY3 අපිට අසූචිත් කවන්න යන්නේ

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    MY3 අපිට අසූචිත් කවන්න යන්නේ

    යෝජිත ඉන්දු ලංකා ගිවිසුම අනුව ලැබෙන රේගු සහන උපයෝගී කරගනිමින් මිනිස් මළ වලින් තැනෙන පොහොර පෙත්තක් ගෙනඒමට ලංකාවේ පොහොර සමාගම්වල අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
    කෙසේ වෙතත් පරිසරවේදීන් පවසන්නේ මෙමඟින් ලංකාවට දැඩි තර්ජනයක් ඇති විය හැකි බවයි.
    මේ ආකාරයේ මිනිස් මල පොහොර පෙත්ත හරහා කිසිදා නොවූ විවිධ විශබීජ පැතිරීම ඉහල යනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.

    දැන් කට ඇරගෙන හිටපල්ලා . MY3 පත් කරේ ඔය ටික කරගන්නනේ .
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඊයා යකෝ..උන්ගේ කුණු ගොඩවල් ඔක්කොම ලංකාවට එවලා අන්තිමට අපේ උන්ට උන්ගේ ගූත් කන්න එවනවා..proud to be a sri lankan..:baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    මේ ඉන්න සමහර උන්ට නම් ඕක ගාණක්වත් නැති වෙයි..ඉන්දියාවට පුක දීගත්ත ගමන් නේ ඉන්නේ..ඉන්දියාවට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මට බම්ප් එකක්වත් දාන්නේ නැහැ උන්.ඉන්දියාවට හරිම ආදරෙයි..ඉතිං උන්ගේ ගූත් කයි රස කර කර.:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ඉන්න සමහර උන්ට නම් ඕක ගාණක්වත් නැති වෙයි..ඉන්දියාවට පුක දීගත්ත ගමන් නේ ඉන්නේ..ඉන්දියාවට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මට බම්ප් එකක්වත් දාන්නේ නැහැ උන්.ඉන්දියාවට හරිම ආදරෙයි..ඉතිං උන්ගේ ගූත් කයි රස කර කර.:lol:

    ඉන්දියන් ගු කාපල්ලා සිංහලු :no:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    indian goo suwadai........ renawaka i rathanei innawa ne.. e aya wirudda wei.......

    thama kelewwe ne, oya start kola witarai...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    gossip සයිට් එකක මාත් දැක්කා. මුලින් කවන්න ඕනේ සිරාවයි, පොනිලවයි ලොකු කරන් ඉන්න උන්දැලට.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    gossip සයිට් එකක මාත් දැක්කා. මුලින් කවන්න ඕනේ සිරාවයි, පොනිලවයි ලොකු කරන් ඉන්න උන්දැලට.

    indiyawe thiyen kakka beti tika as kara ganna niyama kreme.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඉන්න සමහර උන්ට නම් ඕක ගාණක්වත් නැති වෙයි..ඉන්දියාවට පුක දීගත්ත ගමන් නේ ඉන්නේ..ඉන්දියාවට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මට බම්ප් එකක්වත් දාන්නේ නැහැ උන්.ඉන්දියාවට හරිම ආදරෙයි..ඉතිං උන්ගේ ගූත් කයි රස කර කර.:lol:
    :yes::yes::yes: බලු ටොයියො ඔන එකක් කයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබල කියනව වගේ අසල්වාසී රටවල් එක්ක කෙලගන්න බැහැ ඒවයෙ හොඳහිත දිනාගන්න ඕන, ගුදය හරි ප්‍රධානය කරල හිත දිනාගන්න ඕන
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මරුසිරා;19668684 said:
    ඉන්දියන් ගු කාපල්ලා සිංහලු :no:

    12647770_1392016717490728_1882608528_n.jpg

    මෙන්න ඉන්නවා rep කපන සොන්නයා..
    යකෝ ...... තොපිට නම් ගු තමයි හරියන්නේ . ගිහින් ලේවකපන් රනිල්ගේ ඇට 2ක
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මේ ඉන්න සමහර උන්ට නම් ඕක ගාණක්වත් නැති වෙයි..ඉන්දියාවට පුක දීගත්ත ගමන් නේ ඉන්නේ..ඉන්දියාවට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මට බම්ප් එකක්වත් දාන්නේ නැහැ උන්.ඉන්දියාවට හරිම ආදරෙයි..ඉතිං උන්ගේ ගූත් කයි රස කර කර.:lol:

    ලක්ෂ 63 ට කවන්න වෙන්න ඇති ගේන්නේ

    :lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අමූලික බොරුවක් ඕක ඔව්
    උන් ආව කියන්නේ පොහොර එනව නොමිලේම පාරෙන් අරං වගාවට දාන්නයි තින්නේ.
    ඒකටත් කම්මැලි නං ඉන්දියානුවන්ට ආරාධනය කරන්න පුළුවන් තමන්ගේ වත්තට ඇවිත් පොහොර දාන්න කියල.
    මේක ගූ පෙත්තෙන් කොමිස් ගහන්න බලං ඉන්න උන්ගේ වැඩක්.