MY3 අවොත් බොදුබල අනාතයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    MY3 අවොත් බොදුබල කුකුලෝ අනාතයි

    MY3 අවොත් බොදුබල සේනාව අනාතයි.. බදුර්දීන්ත් ගියේ මහින්ද ඕක control කරපු නැති නිසා , MY3 ආණ්ඩුව ඕක control කරනවා . චන්ද්‍රිකා madam උත් බොදු බලේට අකමැති නේ.
    අනික UNP එකේ ඉන්න ගොඩක් කිතුනුවෝ.
    බොදුබල සේනාව අනාත කුකුලෝ වෙනවා කියලා දැනගෙන දැන් මහින්දට රෙදි නැතුව කඩේ යනවා .

    "පිරිසිඳු සිංහල
    බොදු අපි මහින්දට පමණක් කතිරේ ගහමු. "

    10417560_423375757810161_937964449978546909_n.jpg
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් ඒ පාර ජාතිවාදේ අවුස්සපන්.මහින්දත් කලින් ඕක කරන්න හැදුවා..එයාට වාසි හින්දා..රටක මිනිස්සු අසමගියෙන් ඉන්න තරමට පාලකයොන්ට වාසියි.
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මගේ පටි ජොක්කු හතම සවුත්තු වෙලා බන්ස්,දන්න එකෙක් කියහල්ලකො ගන්න හොද පටි ජොක්කු brand එකක්:(:(:(
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    දැන් ඒ පාර ජාතිවාදේ අවුස්සපන්.මහින්දත් කලින් ඕක කරන්න හැදුවා..එයාට වාසි හින්දා..රටක මිනිස්සු අසමගියෙන් ඉන්න තරමට පාලකයොන්ට වාසියි.

    Hariyata Hari ban umbata theruna... Ow ban Mahinda innakan Bodu Baleta Vasi..
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මගේ පටි ජොක්කු හතම සවුත්තු වෙලා බන්ස්,දන්න එකෙක් කියහල්ලකො ගන්න හොද පටි ජොක්කු brand එකක්:(:(:(

    කිඹුලා පටි ජොක්කු හොඳ නැද්ද? ;););)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජාතික බලවේග කිසිවක් මයිත්‍රී පිටුපස නැති කල මුස්ලිම් - ද්‍රවිඩ අන්තවාදී කොටස් මෙන්ම චන්ද්‍රිකා, රාජිත , රනිල්, බහු, ගනේෂන්, රිෂාර්ඩ් සමග NGO නඩේත් හෙට එකතුවන මුස්ලිම් කොන්ග්‍රසය සහ TNA සමඟ යන ගමන දැඩි අවදානම්.
    මේ දවස්වල පෙනෙන යහපාලන මල්වෙඩි එක්ක ඇස් නිලංකාර වෙලා ඉන්න සමහරුන්ට මේවා පෙනෙන්නේ නැහැ. පට්ටම සුභවාදියි.ඔච්චර over confidence වීම තුල මුලාව වැඩිවෙනවා.
    මෙතැනදී මයිත්‍රී ජනාධිපති උනා කියල උපකල්පනය කලොත්, ඔහු බලතල අත හැරීම තුල කිසිම ශක්තියක් ඇති ජනාධිපතිවරයෙකු වෙන්නේ නැහැ. හදිස්සියේ හරි උරුමේ ඩබල විරුද්ධ වෙච්ච පළමු මොහොතේම එළියට විසිකරන්න මේ කට්ටියට එක පාරට පුළුවන්. මොකද ඔවුන්ගේ පැත්තට කතා කරන්න කිසිම කෙනෙක් මේ හවුලේ නැහැ.
    මයිත්‍රී රතන සහ චම්පිකට වෙන්න පුළුවන් එකම දේ තමයි මහින්දගේ සිංහල බෞද්ධ චන්ද ටිකක් කඩලා චන්ද්‍රිකා - රනිල් කේන්ද්‍රීයව ගොඩ නැගෙන ෆෙඩරල් හවුලකට බලය අරන් දීල, ප්‍රතිපත්ති ගැටුම් එන දවසට එලියට බැහැල එන්න විතරයි.
     
    බොදු බලේ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලො විතරයි හරි බෞද්ධයො කියල. ඒගොල්ල මෙතනට පරචුට් එකෙන් බහින්ඩ කලින් මේ රටේ බුද්ධාගමක් තිබ්බ. ඒක ගැන හිතන පිරිසක් හිටිය. මුන් තාම කතාකරන්නෙ හරියට උං එන්න කලින් සිංහලය කියන්නෙ මෝඩයො රොත්තක් කියල. බුද්ධ ධර්මයට ඒකාධිකාරයක් උන්ට දුන්නෙ කවුද? මුන් ශාසනය භේද කරල සිල්වත් භික්ෂූන්ට අපහාස කරපු චීවරධාරියො. උන් ටික මේ වගේ දේශපාලනේ කරන එක අහන්ඩ දෙයක් නෑ. කොටිම්ම දැන් අපිට හරියට ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව කතා කරන්ඩත් බැරිවෙලා, මුං හින්ද. මොකද කතාකරපු ගමන් මොකෙක් හරි ගහනව BBS ලේබල් එක අපිටත්. ඉස්ලාම් අන්තවාදයට වාසි කරන්නෙ මුං තමා. මුන්ට පළදෙනවා ඕව.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ කුක්කුවෝ පල්ලියටම පුක දියන් ගිහිං