MY3 අවොත් බොදුබල කුකුලෝ අනාතයි
MY3 අවොත් බොදුබල සේනාව අනාතයි.. බදුර්දීන්ත් ගියේ මහින්ද ඕක control කරපු නැති නිසා , MY3 ආණ්ඩුව ඕක control කරනවා . චන්ද්රිකා madam උත් බොදු බලේට අකමැති නේ.
අනික UNP එකේ ඉන්න ගොඩක් කිතුනුවෝ. බොදුබල සේනාව අනාත කුකුලෝ වෙනවා කියලා දැනගෙන දැන් මහින්දට රෙදි නැතුව කඩේ යනවා .
"පිරිසිඳු සිංහල බොදු අපි මහින්දට පමණක් කතිරේ ගහමු. "

Last edited: