මොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට
ඔහොම ආතල් දෙන්න එපා..

Pමොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට

Pමටත් හිතෙන්නේ ඔහොම වෙන්න ඉඩ තියෙනවා කියලා.JVP උන් ෂුවර් නෑ... මහින්ද එක්ක පුදුම මලක් තියෙන්නේ උන්ට. ලප කුමාරගේ කතාව ඊයේ TV එකේ යද්දී තේරුනේ.
![]()

උ රනිල වචන 10ක් බැන්නොත්,වචන 90ක් මහින්දට බනින්නේ..ඒ නිසා තමා බන් JVP වැටුනේ.සමබරව බැන්න නම් ගොඩක් පාවෙන චන්ද උන්ට දෙන්නේ 

අපේ රටේ දේශපලන බලය ගැන තදින් උනන්දුවන කන්ඩායම් ගොඩක් ඉන්නවා.
NGO,ඉන්දිය ඔත්තු සේවා,ඇමරිකානු ඔත්තු සේවා,දෙමල ඩයස්පෝරාව,කටාර්,අරාබිය, අන්තවාදි ආගමික කන්ඩායම්,චීනය ආදී වශයෙන්
ගොඩක් අය නොහිතපු තරම් වෙනසක් ආපු නිසා මේ කිව්ව ගොඩක් අය කලබල වෙයි තමන්ගෙ ඉලක්ක වෙනස් වෙයි කියල.
දැනට පොහොට්ටුකන්ඩාමට තියෙන ජන බලය ,ආකර්ශනය 2019/2020 මැතිවරන සමය වෙනකොට දිය කරන්න මොනා මොනා හරි කරන්න බලයි..හමහරවිට නරක දේවල් එහෙමත් කරයි.
ඒ එක්කම මහින්ද වටේ ඉන්න නාමල් බැසිල්,විමල්,ගම්මපිල,ජොනී,රෝහිත අබේ, වගේ අය ආපහු මේ චන්ද රිසල්ට් ලොකුවට හිතට අරන් නාගන්න උනත් ඉඩක් තියෙනවා..
2019/2020 තීරනාත්මක මැතිවරන සමයට තව ටික කලක් තියෙන නිසා මේ රිසල්ට් එක කලින් දැනගත්ත නිසා මෛත්රීට රනිල්ට කල්තියා උපාය උපක්රම දාල ලෑස්තිවෙන්නත් කල් තියෙන නිසා මේ චන්ද ප්රති එල ඒ අය ට වාසියක් වෙන්නත් පුලුවන් පෙර සූදානමක් විදිහට.
පිටින් බලපෑම් කරන රටවල්,ආගමික අන්තවාදින්,ජාතිවාදින් වෙනමම දැන් සෙට් වෙලා ඇති.මහින්දට රට යනව කියන්නෙ පෙඩරල් අනන් මනන් වලට යන්න අමාරු වෙන නිසා මේ අය වෙන සෙල්ලම් දාල රනිල් උඩට ගන්න බලයි.
මේ වගේ රිසල්ට් එකක් කලින් ඔක්කොම උනන්දුවක් දක්වන අය දැනගත්ත නිසා මෛත්රී රනිල්ලට වාසියක් තියෙනවා.මහින්දට පොඩි අවාසියකුත් තියෙනවා.මොකද පරදුන අය සල්ලි විසි කරල හරි මිනිස්සු මාස 12-15ක් ඇන්දුවාම තව වසර 6කට බලයට එන්න පුලුවන්

ලප කුමාර === රතු අලි පැටියාඋ රනිල වචන 10ක් බැන්නොත්,වචන 90ක් මහින්දට බනින්නේ..ඒ නිසා තමා බන් JVP වැටුනේ.සමබරව බැන්න නම් ගොඩක් පාවෙන චන්ද උන්ට දෙන්නේ
![]()
එක ඇත්ත.ගෝඨාභය ඇමරිකන් පුරවැසිභාවය අත අරීද? ? රට වෙනුවෙන් ඇමරිකන් පුරවැසිභාවය අත අරීද?![]()

President of sri lanka > American citizenship![]()
machan GOTA win karanna be eyata rata palanaya karanna be muslim tamil vote karanne ne and godak sinhala aya no vote
අපේ රටේ දේශපලන බලය ගැන තදින් උනන්දුවන කන්ඩායම් ගොඩක් ඉන්නවා.
NGO,ඉන්දිය ඔත්තු සේවා,ඇමරිකානු ඔත්තු සේවා,දෙමල ඩයස්පෝරාව,කටාර්,අරාබිය, අන්තවාදි ආගමික කන්ඩායම්,චීනය ආදී වශයෙන්
ගොඩක් අය නොහිතපු තරම් වෙනසක් ආපු නිසා මේ කිව්ව ගොඩක් අය කලබල වෙයි තමන්ගෙ ඉලක්ක වෙනස් වෙයි කියල.
දැනට පොහොට්ටුකන්ඩාමට තියෙන ජන බලය ,ආකර්ශනය 2019/2020 මැතිවරන සමය වෙනකොට දිය කරන්න මොනා මොනා හරි කරන්න බලයි..හමහරවිට නරක දේවල් එහෙමත් කරයි.
ඒ එක්කම මහින්ද වටේ ඉන්න නාමල් බැසිල්,විමල්,ගම්මපිල,ජොනී,රෝහිත අබේ, වගේ අය ආපහු මේ චන්ද රිසල්ට් ලොකුවට හිතට අරන් නාගන්න උනත් ඉඩක් තියෙනවා..
2019/2020 තීරනාත්මක මැතිවරන සමයට තව ටික කලක් තියෙන නිසා මේ රිසල්ට් එක කලින් දැනගත්ත නිසා මෛත්රීට රනිල්ට කල්තියා උපාය උපක්රම දාල ලෑස්තිවෙන්නත් කල් තියෙන නිසා මේ චන්ද ප්රති එල ඒ අය ට වාසියක් වෙන්නත් පුලුවන් පෙර සූදානමක් විදිහට.
පිටින් බලපෑම් කරන රටවල්,ආගමික අන්තවාදින්,ජාතිවාදින් වෙනමම දැන් සෙට් වෙලා ඇති.මහින්දට රට යනව කියන්නෙ පෙඩරල් අනන් මනන් වලට යන්න අමාරු වෙන නිසා මේ අය වෙන සෙල්ලම් දාල රනිල් උඩට ගන්න බලයි.
මේ වගේ රිසල්ට් එකක් කලින් ඔක්කොම උනන්දුවක් දක්වන අය දැනගත්ත නිසා මෛත්රී රනිල්ලට වාසියක් තියෙනවා.මහින්දට පොඩි අවාසියකුත් තියෙනවා.මොකද පරදුන අය සල්ලි විසි කරල හරි මිනිස්සු මාස 12-15ක් ඇන්දුවාම තව වසර 6කට බලයට එන්න පුලුවන්
Muslim tamil nm vote karanne nathi wei.. eth majority sinhala aya nm vote karanawa loweth..pawena chanda godak hambenawa.. die hard unp vote tika gaththama athi win karanna.. ekata ithin hoda campaign ekak one & opposition eke kawda inne kiyana eka balapanawa ekata
mama nam no vote and kemathi ne
machan GOTA win karanna be eyata rata palanaya karanna be muslim tamil vote karanne ne and godak sinhala aya no vote

Nodanna dewal katha karanna epa...![]()
Nodanna dewal katha karanna epa...![]()
මොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට
machan oya comment eka 2020 mathk kara ganin