MY3 කඩුව අතට ගනීවිද

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට

    ඔහොම ආතල් දෙන්න එපා.. :P:rofl::rofl:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මටත් හිතෙන්නේ ඔහොම වෙන්න ඉඩ තියෙනවා කියලා. :yes: JVP උන් ෂුවර් නෑ... මහින්ද එක්ක පුදුම මලක් තියෙන්නේ උන්ට. ලප කුමාරගේ කතාව ඊයේ TV එකේ යද්දී තේරුනේ.:sorry:

    ලප කුමාර === රතු අලි පැටියා :rofl::rofl: උ රනිල වචන 10ක් බැන්නොත්,වචන 90ක් මහින්දට බනින්නේ..ඒ නිසා තමා බන් JVP වැටුනේ.සමබරව බැන්න නම් ගොඩක් පාවෙන චන්ද උන්ට දෙන්නේ :rofl::rofl:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    අපේ රටේ දේශපලන බලය ගැන තදින් උනන්දුවන කන්ඩායම් ගොඩක් ඉන්නවා.
    NGO,ඉන්දිය ඔත්තු සේවා,ඇමරිකානු ඔත්තු සේවා,දෙමල ඩයස්පෝරාව,කටාර්,අරාබිය, අන්තවාදි ආගමික කන්ඩායම්,චීනය ආදී වශයෙන්

    ගොඩක් අය නොහිතපු තරම් වෙනසක් ආපු නිසා මේ කිව්ව ගොඩක් අය කලබල වෙයි තමන්ගෙ ඉලක්ක වෙනස් වෙයි කියල.

    දැනට පොහොට්ටුකන්ඩාමට තියෙන ජන බලය ,ආකර්ශනය 2019/2020 මැතිවරන සමය වෙනකොට දිය කරන්න මොනා මොනා හරි කරන්න බලයි..හමහරවිට නරක දේවල් එහෙමත් කරයි.

    ඒ එක්කම මහින්ද වටේ ඉන්න නාමල් බැසිල්,විමල්,ගම්මපිල,ජොනී,රෝහිත අබේ, වගේ අය ආපහු මේ චන්ද රිසල්ට් ලොකුවට හිතට අරන් නාගන්න උනත් ඉඩක් තියෙනවා..

    2019/2020 තීරනාත්මක මැතිවරන සමයට තව ටික කලක් තියෙන නිසා මේ රිසල්ට් එක කලින් දැනගත්ත නිසා මෛත්‍රීට රනිල්ට කල්තියා උපාය උපක්‍රම දාල ලෑස්තිවෙන්නත් කල් තියෙන නිසා මේ චන්ද ප්‍රති එල ඒ අය ට වාසියක් වෙන්නත් පුලුවන් පෙර සූදානමක් විදිහට.

    පිටින් බලපෑම් කරන රටවල්,ආගමික අන්තවාදින්,ජාතිවාදින් වෙනමම දැන් සෙට් වෙලා ඇති.මහින්දට රට යනව කියන්නෙ පෙඩරල් අනන් මනන් වලට යන්න අමාරු වෙන නිසා මේ අය වෙන සෙල්ලම් දාල රනිල් උඩට ගන්න බලයි.
    මේ වගේ රිසල්ට් එකක් කලින් ඔක්කොම උනන්දුවක් දක්වන අය දැනගත්ත නිසා මෛත්‍රී රනිල්ලට වාසියක් තියෙනවා.මහින්දට පොඩි අවාසියකුත් තියෙනවා.මොකද පරදුන අය සල්ලි විසි කරල හරි මිනිස්සු මාස 12-15ක් ඇන්දුවාම තව වසර 6කට බලයට එන්න පුලුවන්

    TRUE STORY!! :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලප කුමාර === රතු අලි පැටියා :rofl::rofl: උ රනිල වචන 10ක් බැන්නොත්,වචන 90ක් මහින්දට බනින්නේ..ඒ නිසා තමා බන් JVP වැටුනේ.සමබරව බැන්න නම් ගොඩක් පාවෙන චන්ද උන්ට දෙන්නේ :rofl::rofl:

    :yes: එක ඇත්ත.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Captuddffre.jpg
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට :love::love:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    machan GOTA win karanna be eyata rata palanaya karanna be muslim tamil vote karanne ne and godak sinhala aya no vote

    Muslim tamil nm vote karanne nathi wei.. eth majority sinhala aya nm vote karanawa loweth..pawena chanda godak hambenawa.. die hard unp vote tika gaththama athi win karanna.. ekata ithin hoda campaign ekak one & opposition eke kawda inne kiyana eka balapanawa ekata
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    අපේ රටේ දේශපලන බලය ගැන තදින් උනන්දුවන කන්ඩායම් ගොඩක් ඉන්නවා.
    NGO,ඉන්දිය ඔත්තු සේවා,ඇමරිකානු ඔත්තු සේවා,දෙමල ඩයස්පෝරාව,කටාර්,අරාබිය, අන්තවාදි ආගමික කන්ඩායම්,චීනය ආදී වශයෙන්

    ගොඩක් අය නොහිතපු තරම් වෙනසක් ආපු නිසා මේ කිව්ව ගොඩක් අය කලබල වෙයි තමන්ගෙ ඉලක්ක වෙනස් වෙයි කියල.

    දැනට පොහොට්ටුකන්ඩාමට තියෙන ජන බලය ,ආකර්ශනය 2019/2020 මැතිවරන සමය වෙනකොට දිය කරන්න මොනා මොනා හරි කරන්න බලයි..හමහරවිට නරක දේවල් එහෙමත් කරයි.

    ඒ එක්කම මහින්ද වටේ ඉන්න නාමල් බැසිල්,විමල්,ගම්මපිල,ජොනී,රෝහිත අබේ, වගේ අය ආපහු මේ චන්ද රිසල්ට් ලොකුවට හිතට අරන් නාගන්න උනත් ඉඩක් තියෙනවා..

    2019/2020 තීරනාත්මක මැතිවරන සමයට තව ටික කලක් තියෙන නිසා මේ රිසල්ට් එක කලින් දැනගත්ත නිසා මෛත්‍රීට රනිල්ට කල්තියා උපාය උපක්‍රම දාල ලෑස්තිවෙන්නත් කල් තියෙන නිසා මේ චන්ද ප්‍රති එල ඒ අය ට වාසියක් වෙන්නත් පුලුවන් පෙර සූදානමක් විදිහට.

    පිටින් බලපෑම් කරන රටවල්,ආගමික අන්තවාදින්,ජාතිවාදින් වෙනමම දැන් සෙට් වෙලා ඇති.මහින්දට රට යනව කියන්නෙ පෙඩරල් අනන් මනන් වලට යන්න අමාරු වෙන නිසා මේ අය වෙන සෙල්ලම් දාල රනිල් උඩට ගන්න බලයි.
    මේ වගේ රිසල්ට් එකක් කලින් ඔක්කොම උනන්දුවක් දක්වන අය දැනගත්ත නිසා මෛත්‍රී රනිල්ලට වාසියක් තියෙනවා.මහින්දට පොඩි අවාසියකුත් තියෙනවා.මොකද පරදුන අය සල්ලි විසි කරල හරි මිනිස්සු මාස 12-15ක් ඇන්දුවාම තව වසර 6කට බලයට එන්න පුලුවන්

    onna oya set eka nisaa thamai kelaunoth kela wenne ?
     
    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    Muslim tamil nm vote karanne nathi wei.. eth majority sinhala aya nm vote karanawa loweth..pawena chanda godak hambenawa.. die hard unp vote tika gaththama athi win karanna.. ekata ithin hoda campaign ekak one & opposition eke kawda inne kiyana eka balapanawa ekata

    mama nam no vote and kemathi ne
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    mama nam no vote and kemathi ne

    Mama nm hithanne na bn aye unp ekata chande dei kiyala.. unp eka capable na kiyala therila thiyenne minissunta.. unp ekata monada kiyanna thiyenne campaign ekakadi? Gota/mr hora kawa, corruption kala kiyala da? Ko ehema kara nm awrudu 5k power eka thibba ewa alluwada? E nisa 2015 baile aye ghnna be
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට

    ආ කොටෝ.. බොට උදෙන්ම මදනේ තද වුනාද? මරාට පුකදෙන්නේ නගින් නැති කුකුල් බිජ්ජ හොල්ල හොල්ල ඉන්න ගමන්? 💩
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    machan oya comment eka 2020 mathk kara ganin

    කවදාවත් සුලූ චන්ද අතිශය බහුතරය ජනාධිපතිවරණයකදී පාවිච්චි වෙන්නේ යුන්ඇන්පි හෝ උන්ගේ සහයෙන් එන එකාට.... ඔටුවෙක් ඉල්ලූවත් දෙනවා...
    2020 නැවත ශී‍්‍රලනිප ජනාධිපතිකෙනක් හදන්න නම් සිංහලයාගේ චන්දවලින් උපරිමය ගන්න පුලූවන් එකෙක් දැම්මෙ නැත්තං කෙළවෙනවා... හොඳම ඔප්ෂන් එකක් තමයි ගෝඨා....