MY3 ඝාතන සැලැස්මක්......

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    MY3 ඝාතන සැලැස්මක්......

    මා සමඟ චන්ද්‍රිකා, ෆොන්සේකා ඝාතනය කරන්න හදනවා..

    එළැඹෙන දින කිහිපය ඇතුලත තමන් හා චන්ද්‍රිකා කුමාරතුංග, සරත් ෆොන්සේකා ඝාතන සූදානමක් ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ඔහු මෙසේ පැවසුවේ බකමූණේ පැවති ජනරැළියක් අමතමිනි.

    ඔහු මෙසේද එහිදී අදහස් පල කලේය.

    ‘ඉදිරි දින කිහිපය මගෙත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙත්, ජනරාල් සරත් ෆොන්සේකාගේත් ජීවිත පිළිබඳව බරපතල අර්බූධයක් තිබෙනවා. ආණ්ඩුව පරදින හින්දා, මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යන හින්දා, අද අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අපිට වාර්තා වෙනවා ඉදිරි දින කිහිපය තුළ අපේ ජීවිත පරිස්සම් කරගන්න කියලා. නමුත් අපි ජීවිත ආසාව අත්හැරලා මෙනතට ඇවිල්ලා තියෙන්නේ’


     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    MS ta gahuwoth eka MR ginumta
    MR ta gahuwoth ekath MR ginumta
    kohomath depaththama ekai,anthima wenakan mukuth kiyanna amarui.
    giyapara SF awamath ohoma katha giyane


    10271541_849536685110400_5336628188746338445_n.png


    https://www.facebook.com/UNPGreenBlood

    10915138_832531776793277_4163495515535807584_n.jpg
     
    Last edited:
    Dec 28, 2014
    763
    95
    0
    මහින්දයා පරාජයේ වියරුව අබියස පුලුවන් හැම දෙයක්ම කරනවා... ගල් ගහල නවත්තන්න බැරි උන එක මරල හරි කරයි... :angry::angry: පේනවනෙ දැන් ටිවී එක දැම්මොත් යන්නෙ මෛත්‍රීට කරපු මඩ ඇඩ් එකෙන්ම පේනව මහින්දයා මොන තරම් බන්කොලොත් වෙලාද කියලා :lol::lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ (බොරු නම -: මහින්ද රාජපක්ෂ ) මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

    1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

    2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

    3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

    4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

    5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

    6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

    7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

    8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

    9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

    10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 16ක් විශේෂයෙන් බෙල්ජියම්, ඉන්දියාව වැනි පිටරටවල සල්ලි කාරයන්ට හොටෙල් දාන්න රටේ ඉඩම් සින්නක්කරයට විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

    11. මහින්ද රාජපක්ෂ අපේ මාතෘ භුමියේ ශිෂ්ඨාචාරය පටන් ගන්න පොළොන්නරුවේ රජරට රාජධානියේ සෝමාවතිය චෛත්‍ය අසල ඉඩම් අක්කර 5000ක් ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා කෙසෙල් වගා කරන්න දීලා. ඇමරිකන් ඩොල් කියන්නේ කවුද? පරිසර විනාශය නිසා පකිස්ථානය විසින් පලවා හරින ලද කොම්පැණියක් මුළු ලෝකෙම රටවල් විනාශ කරපු සමාගමක්.
    අද පොළොන්නරුවේ ගොවි අම්මගේ තාත්තගේ දරුවන්ට ගෙයක් දොරක් හදන්න ඉඩමක් නෑ. මේ වගේ අපරාධ කරන මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ.

    12. ඒ වගේම රාජපක්ෂ පැලවත්තේ සීනි සමගම අවට බිම් වලින් තවත් අක්කර 1000ක් දීලා ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා.මේ කරන අපරාධ වලට රාජපක්ෂ පවුලට හෙණ හතම ගහන්න ඕනේ දෙවියනේ.

    13. අපේ රටේ පරිසර පද්ධතියේ හදවත බදු හෝටන්තැන්න, දුම්බර අඩවිය,සිරිපා අඩවිය මේ සියල්ල විනාශ කරනවා අක්කර 2500ක් විශාල ගොල්ෆ් පිටියක් හදන්න යාම තුලින් සහ ඒ අවට හෝටල් තැනීම තුලින්, මේ කරන අහස පොලව නුහුල්ලන අපරාධ වලට මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්නම ඕනේ, හෙණ හතම ගහන්න ඕනේ.

    14. රටේ බොරු සංවර්ධනය මුවාවෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.

    15. 2005 ඉදල අද වෙනකල් මහින්ද රාජපක්ෂ චීනෙන් ගත්ත ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 5 හෙන් මහින්දට මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඉදිකිරීම් සදහා වැයවූ සම්පුර්ණ මුදල ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 0.25ක් එත් වැදගත්ම කාරණාව නම් ඉතුරු ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 4.75 තියෙන්නේ කාගේ බැංකු ගිණුම් වලද? මේ රටේම අහිංසක දුප්පත් මිනිස්සු ණය කාරයෝ කරලා මහින්ද රාජපක්ෂය උගේ මුළු පවුලම එක්ක හොරකම් කරපු ඒ චීනෙන් ණය ගත්ත සල්ලි තියෙන්නේ රාජපක්ෂගේ බැංකු ගිණුමේ... හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක කරලා කොටින්ගේ account එකට හැමදේම දායි, දාලා කියයි ,ආයි කොටි නැගිටීමක් එනවා කියලා.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එළැඹෙන දින කිහිපය ඇතුලත චන්ද්‍රිකා කුමාරතුංග හා සරත් ෆොන්සේකා විසින් තමන්ව ඝාතනයට සූදානමක් ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි - eka parata dekke me wage :lol:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එළැඹෙන දින කිහිපය ඇතුලත චන්ද්‍රිකා කුමාරතුංග හා සරත් ෆොන්සේකා විසින් තමන්ව ඝාතනයට සූදානමක් ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි - eka parata dekke me wage :lol:

    :lol::lol::lol::lol::lol:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    අද News වලට මරා කියනව පරාජය හින්ද MY3 වියරුවටිලා නින්දා අපහාස කරනවලු.අනේ මන්ද ඉතින් TV බලන ඕන එකෙක්ට තේරෙනවා කව්රු කාට අපහාස කරනවද කියලා .​
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Prof. Sarath Wijesooriya, Ven. Athuraliye Rathana, Sujeewa Senasinghe, Rajitha Senarathne on SATANA - Sirasa TV now.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මා සමඟ චන්ද්‍රිකා, ෆොන්සේකා ඝාතනය කරන්න හදනවා..

    එළැඹෙන දින කිහිපය ඇතුලත තමන් හා චන්ද්‍රිකා කුමාරතුංග, සරත් ෆොන්සේකා ඝාතන සූදානමක් ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ඔහු මෙසේ පැවසුවේ බකමූණේ පැවති ජනරැළියක් අමතමිනි.

    ඔහු මෙසේද එහිදී අදහස් පල කලේය.

    ‘ඉදිරි දින කිහිපය මගෙත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙත්, ජනරාල් සරත් ෆොන්සේකාගේත් ජීවිත පිළිබඳව බරපතල අර්බූධයක් තිබෙනවා. ආණ්ඩුව පරදින හින්දා, මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යන හින්දා, අද අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අපිට වාර්තා වෙනවා ඉදිරි දින කිහිපය තුළ අපේ ජීවිත පරිස්සම් කරගන්න කියලා. නමුත් අපි ජීවිත ආසාව අත්හැරලා මෙනතට ඇවිල්ලා තියෙන්නේ’



    70.jpg