MY3 ඩබල් ගේමක?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :yes:

    අනිවා. මෛත්‍රී-මහින්ද ආවොතින් ගැටෙනවා නෙවෙයි මරා ගනියි.
    මෛත්‍රී-රනිල් උනත් පහුගිය කාලේ සෑහෙන්න ගැටීම් තිබ්බා.

    මම නම් හිතන්නේ නෑ මේ දෙන්නම මෛත්‍රී එක්ක වැඩ කරන්න සුදුසු අය කියලා. ඩබලම ඒකාධිපති ප්‍රතිපත්තියක් අනුගමනය කරේ.

    Kohomada UNP UPFA anduwak hadaganna baruwa bahutharaya natiwa anatha wela iddi.... JVP eka eka pattakata set wela Mayithrii uncle Anura ayyata Agamathi kama dunnot :lol::rofl::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610

    හම්පඩ ගැහිච්ච බලපෙරේත නාකි හුච්චක්කු දෙකට වඩා තරුණ නායකයෙක් වෙන අනුර ආවොත් සුපිරි. :)
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    othana nam my 3 hadanne thamange bale pennanna. chandeth ekka my3 konwela giya gathiyak thibbane. ithin ehema thiyeddi bari welawath mahinda dinnoth aniwaryen agamathikama denna wenawa. ekai dan idanma my3 lasthi wenne. deema nodeema wenama deyak. habai eka theeranaya karanne mama kiyalai oya kiyanne. chanden passe ena moral ekata my3 wa paththakata karala palane geniyanna hambawenne na kiyala thama raniltath kiyanne.
    raniltai my3 tai ekata wada karanna ba kiyana ekanam maha moda kathawak. unp karayo bahutharayak adatath my3 ta garu karanawa. unp eke waradith hadagena yanna puluwan hodama krame thama eka. nathuwa mahinda agamathi unoth nam hoda hoda sellan balagaththaki.
    my3 sinhalenma mahindata wiruddawa yuda prakasha karala iwaraine. thawa monawada
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අවුරුදු 40 ගාණක් ඉක්මවපු දේශපාලන අත්දැකීම් තියෙන මනුස්සයෙක්නේ බං. අගමැති කම අන්තිමට රනිල්, මහින්ද දෙන්නගෙන් එකෙක්ටවත් නොදී වෙන එකෙක්ට දේවිද දන්නේ නෑ රූකඩයක් වගේ එකෙක්ට. එහෙම වෙනවනම් හොඳා. මොකද මෛත්‍රීට දෙයක් කරන්න ඇත්තටම ඕනේ කමක් තියෙනවා. පොනිලයි, මහින්දයයි දෙන්නම එක වල්ලේ පොල්.

    :):):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    othana nam my 3 hadanne thamange bale pennanna. chandeth ekka my3 konwela giya gathiyak thibbane. ithin ehema thiyeddi bari welawath mahinda dinnoth aniwaryen agamathikama denna wenawa. ekai dan idanma my3 lasthi wenne. deema nodeema wenama deyak. habai eka theeranaya karanne mama kiyalai oya kiyanne. chanden passe ena moral ekata my3 wa paththakata karala palane geniyanna hambawenne na kiyala thama raniltath kiyanne.
    raniltai my3 tai ekata wada karanna ba kiyana ekanam maha moda kathawak. unp karayo bahutharayak adatath my3 ta garu karanawa. unp eke waradith hadagena yanna puluwan hodama krame thama eka. nathuwa mahinda agamathi unoth nam hoda hoda sellan balagaththaki.
    my3 sinhalenma mahindata wiruddawa yuda prakasha karala iwaraine. thawa monawada

    උබ කියනදේ ඇත්තකුත් තියෙනවා.
    මහින්දට සාපෙක්ෂව රනිල් එක්ක වැඩ කරන එක මෛත්‍රීට ලේසියි. හැබැයි ඒක සීමා සහිතයි. පහුගිය කාලේ රනිල් මෛත්‍රීට යට වෙන්න කැමති උනේ නෑ. මහ බැංකුවේ කේස් එකෙදි.

    මෛත්‍රී එක්ක එකතු වෙලා ගැටීමක් නැතුව කරගෙන යන්න පුළුවන් රනිල්ටත් වඩා හොද නායකයෝ එජාපයේ ඉන්නවා.

    මෛත්‍රී එක්ක එකතු වෙලා ගැටීමක් නැතුව කරගෙන යන්න පුළුවන් මහින්දටත් වඩා හොද නායකයෝ ශ්‍රීලනිපයේ ඉන්නවා.

    ඇයි බන් අපි එක්ස්පයර් වෙච්ච ඩයල් දෙකක් පස්සේ දුවන්නේ :dull:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකේ තේරුම අනේ මන්ද අප්පා ....
    17 වෙනකන් මහින්ද බලවත් (චන්දෙ ඉල්ලන අපේක්ෂකයෝන්ට ) ..චන්ද කුට්ටියක් මහින්ද කියන නම වටේ කැරකෙන නිසා .... එතකොට 17 ට පස්සේ මහින්ද කවුද ? බලය කොතනද ? එතකොට වැඩක් නැනේ

    17 පස්සේ කට්ටිය බලය වැඩි තැනට යයිද ? යයිද නෙවෙයි යනවා ..කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල :lol:

    මේක සැහෙන බොන්ඩ ඕනි ප්‍රශ්නයක්
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    සිංහලු මේ දැනගන්න අහන්නේ මෛතීයා වැරදිලා හරි ඒකට උදව් කරපු එකා කියලා පාඨලියවා අගමැති කොරයිද දන්නේ නෑ :D :D :D :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටනම් තේරෙන විදියට මෙතන මයිත්‍රි කියන්න හදන්නෙ ඡන්දෙන් පස්සෙ කවුරු වැඩි ආසන ගානක් දින්නත් ඒ ගොල්ලොත් එක්ක එකතු වෙලා රට ඉස්සරහට ගෙනියනව කියන එක ... පුතා නැති උනාට අපි ඉන්නවනෙ කියන එකෙන් එන පණිවිඩය ඒකයි ...

    ඒ ගොල්ලොත් එක්ක කිව්වෙ බහුතරය දිනාගන්න කණ්ඩායම
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Kohomada UNP UPFA anduwak hadaganna baruwa bahutharaya natiwa anatha wela iddi.... JVP eka eka pattakata set wela Mayithrii uncle Anura ayyata Agamathi kama dunnot :lol::rofl::P

    හම්පඩ ගැහිච්ච බලපෙරේත නාකි හුච්චක්කු දෙකට වඩා තරුණ නායකයෙක් වෙන අනුර ආවොත් සුපිරි. :)
    ඔව් බන් මටත් ඕක හිතුනා
    දවසක් මයිත්‍රී කියල තිබුන රටට ඕනි අනුර වාගේ අගමැති කෙනෙක් කියලා
    fb video එකක් share උනා ඒ දවස් වල
    :sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මේකේ තේරුම අනේ මන්ද අප්පා ....
    17 වෙනකන් මහින්ද බලවත් (චන්දෙ ඉල්ලන අපේක්ෂකයෝන්ට ) ..චන්ද කුට්ටියක් මහින්ද කියන නම වටේ කැරකෙන නිසා .... එතකොට 17 ට පස්සේ මහින්ද කවුද ? බලය කොතනද ? එතකොට වැඩක් නැනේ

    17 පස්සේ කට්ටිය බලය වැඩි තැනට යයිද ? යයිද නෙවෙයි යනවා ..කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල :lol:

    මේක සැහෙන බොන්ඩ ඕනි ප්‍රශ්නයක්

    :dull::dull:

    සිංහලු මේ දැනගන්න අහන්නේ මෛතීයා වැරදිලා හරි ඒකට උදව් කරපු එකා කියලා පාඨලියවා අගමැති කොරයිද දන්නේ නෑ :D :D :D :P

    පාඨලිව ගැලපෙන්නේ නෑ. අනිවා UPFA හෝ UNP එකෙන් කෙනෙක්ව තමයි අගමැති කරන්නේ.
    මේ පක්ෂ දෙකෙන් කාව අගමැති කොරයිද කියන එකයි පස්නේ :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මටනම් තේරෙන විදියට මෙතන මයිත්‍රි කියන්න හදන්නෙ ඡන්දෙන් පස්සෙ කවුරු වැඩි ආසන ගානක් දින්නත් ඒ ගොල්ලොත් එක්ක එකතු වෙලා රට ඉස්සරහට ගෙනියනව කියන එක ... පුතා නැති උනාට අපි ඉන්නවනෙ කියන එකෙන් එන පණිවිඩය ඒකයි ...

    ඒ ගොල්ලොත් එක්ක කිව්වෙ බහුතරය දිනාගන්න කණ්ඩායම

    ඇඩ් එක ආයි බලපන් :P "පුතා නැති උනාට අපි ඉන්නවනෙ" කියන කොල්ලෝ දෙන්නා අර ගොවියා කුඹුර කොටද්දි පුශ් බයික් එකෙන් ඇරලා යනවා. ඒකා දිහා ගොවියා අමුතු බැල්මට් එකක් දානවා. ඒ කියන්නේ කට උදව්වට කට්ටිය හිටියට වැඩට බහින්න නෑ කියලයි.

    අනේ මන්දා බන්. මෛත්‍රී හෙන ඇනයක් උනා බන්. මෙයාව රීඩ් කරන එක ලේසි නෑ.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    උබ කියනදේ ඇත්තකුත් තියෙනවා.
    මහින්දට සාපෙක්ෂව රනිල් එක්ක වැඩ කරන එක මෛත්‍රීට ලේසියි. හැබැයි ඒක සීමා සහිතයි. පහුගිය කාලේ රනිල් මෛත්‍රීට යට වෙන්න කැමති උනේ නෑ. මහ බැංකුවේ කේස් එකෙදි.

    මෛත්‍රී එක්ක එකතු වෙලා ගැටීමක් නැතුව කරගෙන යන්න පුළුවන් රනිල්ටත් වඩා හොද නායකයෝ එජාපයේ ඉන්නවා.

    මෛත්‍රී එක්ක එකතු වෙලා ගැටීමක් නැතුව කරගෙන යන්න පුළුවන් මහින්දටත් වඩා හොද නායකයෝ ශ්‍රීලනිපයේ ඉන්නවා.

    ඇයි බන් අපි එක්ස්පයර් වෙච්ච ඩයල් දෙකක් පස්සේ දුවන්නේ :dull:

    eth api hithanna oni prayogikawane ban. mahinda dinnoth e moral ekath ekka agamathikama nodi inna eka lesi na ban. eth my3 kiyapu kathawe hatiyata dan my 3 ta reddak adagenanam mahindawa agamathi karanna ba. ethanadi my3 mahinda athara ekagathawak nawoth maha winasayak wei kiyala hithenawa. eth danata thiyena thathwemathanam 90% sure agamathi path wenne unp eken.
    ethanadinam mcn aniwa agamathi wenne ranil ban. uba ekaga weida danna mama hithanawa ranilta me rata karanna hari awasthawak hambunna ban. mona Kathandara kiwwath ekai aththa. eyata karanna puluwan de balanna hariyata awrudu 5 k deela balanna oni ban.

    badumkara case eka gana matath loku sakayak issela thibba ban. eth giya tike wechcha dewal dakkama mata dan hithenawa methana wena case ekak thiyenawa kiyala. upfa eke aya handi gane oka kiyewwata kisima welawaka oka gana danumak thiyena kenek innakota katha karanne na. sujeewa, harsha inna debate waladi bandulawath katak arinna. iyeth dakkane. chanden passe balamu
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රූකඩයක් වගේ එකෙක්ට දෙනවට වඩා මම නම් කැමතියි මෛත්‍රී එක්ක එකතුවෙලා ගැටීමක් නැතුව වැඩක් කරන්න පුළුවන් වැඩි වයසක් නැති කෙනෙක්ට දෙනවට.

    ශ්‍රීලනිපයෙන්,
    මහින්ද සමරසිංහ
    දුමින්ද දිසානායක

    එජාපයෙන්,
    සජිත් ප්‍රේමදාස
    හර්ෂ ද සිල්වා

    අනික් උන් නම් අවුලක් නෑ සජියව නම් ශුවර් නෑ ප්‍රේමේ අයියගේ පුතානේ බං. අන්තිමට බැක්ෆයර් වේවිද කියලා ශුවර් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Giya para My3 chandeta eddi minissu godak oka therum gatte na.
    Porage bahira penumata hina wewi hitiya :)

    My3 awurudu 40k tisse SLFP eke hitapu ekek, nikan modayek wage eliyata enne naha.. mokada pora dannawa paradunot mokada wenne kiyala..

    pora ganata balala awe :) Dan porata wela tiyenne Ranil pissu kelina ewai Mahinda pissu kelina ewai balan indala athi wela. Moka awat tokkak anala hari hadagannawa :P

    මොකක් උනත් කමක් නෑ බං රටට හොඳක් වෙනවනම් නීතිය හරියට ක්‍රියාත්මක වෙලා, රාජ්‍යය සේවයේ අයිස් කාරයෝ පන්නලා ගන්න පඩියට රටට ආදරෙන් වැඩ කරන්න පුලුවන් මිනිස්සු දම්මලා, ගොවින්ට සහන එහෙම දීලා. රට ගොඩගන්න පුලුවන් මෛත්‍රීට තමයි. හැබැයි මහින්ද හෝ රනිල් එක්ක ඒ දේ කරන්න පුලුවන්ද කියලා නම් ගැටලුවක්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kohomada UNP UPFA anduwak hadaganna baruwa bahutharaya natiwa anatha wela iddi.... JVP eka eka pattakata set wela Mayithrii uncle Anura ayyata Agamathi kama dunnot :lol::rofl::P

    අඩෝ ඔය සීන් එක කරන්න පුලුවන් වේවිද? හිතන්න බෑ බං. ආවත් මේ කාලකණ්ණි පාර්ලිමේන්තු යන රට හරක් වේසිගෙ පුතාලා ටික පනතක්වත් පාස් කරගන්න දෙන එකක් නෑ.

    අනුර වගේ එකෙක් අගමැති වෙනවට සිරාවට මමත් කැමතියි. උන්ට ඇත්තටම රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කමක් තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    eth api hithanna oni prayogikawane ban. mahinda dinnoth e moral ekath ekka agamathikama nodi inna eka lesi na ban. eth my3 kiyapu kathawe hatiyata dan my 3 ta reddak adagenanam mahindawa agamathi karanna ba. ethanadi my3 mahinda athara ekagathawak nawoth maha winasayak wei kiyala hithenawa. eth danata thiyena thathwemathanam 90% sure agamathi path wenne unp eken.
    ethanadinam mcn aniwa agamathi wenne ranil ban. uba ekaga weida danna mama hithanawa ranilta me rata karanna hari awasthawak hambunna ban. mona Kathandara kiwwath ekai aththa. eyata karanna puluwan de balanna hariyata awrudu 5 k deela balanna oni ban.

    badumkara case eka gana matath loku sakayak issela thibba ban. eth giya tike wechcha dewal dakkama mata dan hithenawa methana wena case ekak thiyenawa kiyala. upfa eke aya handi gane oka kiyewwata kisima welawaka oka gana danumak thiyena kenek innakota katha karanne na. sujeewa, harsha inna debate waladi bandulawath katak arinna. iyeth dakkane. chanden passe balamu

    රනිල්ට රට හදන්න බැහැ කියන්නේ නෑ. ඒත් මෛත්‍රී එක්ක ඇරගනීද කියන පොඩි බයක් තියෙනවා. ජනාධිපතියි අගමැතියි කිරියි පැණියි වගේ ඉන්න ඕනේ.
    රනිල් හැරෙන්න එජාපයෙන් වෙනත් නායකත්වයක් උබ දකින්නේම නැද්ද ??