අනිවා. මෛත්රී-මහින්ද ආවොතින් ගැටෙනවා නෙවෙයි මරා ගනියි.
මෛත්රී-රනිල් උනත් පහුගිය කාලේ සෑහෙන්න ගැටීම් තිබ්බා.
මම නම් හිතන්නේ නෑ මේ දෙන්නම මෛත්රී එක්ක වැඩ කරන්න සුදුසු අය කියලා. ඩබලම ඒකාධිපති ප්රතිපත්තියක් අනුගමනය කරේ.
Kohomada UNP UPFA anduwak hadaganna baruwa bahutharaya natiwa anatha wela iddi.... JVP eka eka pattakata set wela Mayithrii uncle Anura ayyata Agamathi kama dunnot








